පර්ල් නවුකාවට ඉල්ලන් කෑම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉන්දියානු සහ කටාර් වරායට ඇතුලුවීමට තහනම් කල පර්ල් නවුකාවට ලංකා මුහුදු සීමාවට ඇතුලුවීමට අවසර ලැබුනේ කොහොමද බන් ?

    නැවේ බඩුපටවපු ක්‍රමය අවදානම් සහගත ක්‍රමයක්.ඒ හින්දම විස රසායනික කාන්දුවේලා කටාරයට ලංවෙනකොටම. කටාරය අවදානම ගන්න බෑ කියල.

    ඇයි බන් අපේ රටේ තින්දු ගන්න ගොබිලෝ මෙහෙම පිස්සු කෙලින්නේ. අන්තිමට අපේ සමුද්‍ර පරිසරය විනාශ වුන එක විතරයි.

    https://splash247.com/x-press-pearl...a-and-qatar-before-catching-fire-off-colombo/

     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කලින් නැව නිව්වා වගේ මේකත් නිවල ළඟ රටකට සේන්දු කරලා හොරෙන් ගානක් කඩාගන්න ප්ලෑන් කරලා ගෙනාවා. දැන් මේක කෙල කරලා රටම විනාස කළා කාලකන්නි පොහොට්ටු බල්ලෝ.

    S5bW5u2.jpg



     
    • Like
    Reactions: Lankaputhra16

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නෑවට ඒ වරායවල් වලින් ඈතුල් වෙන්න දීලා නෑද්ද එහෙම නෑත්නම් ඈතුල් වෙලා කන්ටේනර් බාලා තියෙනවා ඒත් ඔය කෙමිකල් ලීක් වෙච්ච කන්ටේනර් එක බාන්න දීලා නෑද්ද? මොකද එහෙම කතාවක් තමා නෑවේ අයිතිකාරයෝ කියන්නේ. මේක ලීක් වෙනවා කියලා බාන්න අවසර ඉල්ලුවාම ඒ සම්බන්ධ අය ඒ පෝර්ට් වල නෑති හින්දා බාන්න දීලා නෑ. ලන්කාවටත් ඒ නෑවේ කන්ටේනර් 12 ක් ආවා කියනවා. ඒ හින්දා තමා ලන්කාවේ වරායට එන්න ඈවිත් තියෙන්නේ. ඒත් අතුලට එන්න කලින් නෑව ගිනි අරන්..
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Moda pakey aanduwa.. jarawak kaala

    මුන් කැමතියි එන නැව් ඔක්කොම ගිනි ගන්නව නම්. හම්බවෙන වන්දිය සාක්කුවෙ දාගත්තැකිනෙ එතකොට.
    Aniwaa.. mayka rajapuksala dunna gemak
    ------ Post added on May 27, 2021 at 7:57 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කටාර් ඉන්දියා වරායවල් දෙකටම මේ නෑව ගිහින් බඩු බාලා තියෙනවා නේද

    1622125889901.png