ප්රහාරය සැලසුම් කෙරේ ඇමරිකාවට යුද්ද ප්රකාශ කරනවත් සමගම ප්රහාරය එල්ල වෙන අයුරින්..නමුත් සන්නිවේදනයේ දුර්වලකම් නිසා ප්රහාරය එල්ල වී අවසන් වනතුරුත් ජපානය යුද්ද ප්රකාශ කරන නෑ මේක යුද්ද ආචාර්යදර්ම දැඩි කඩ කිරීමක්..මේ පරහාරය වන විට ඇමෙරිකාව සතු ගුවන් යානා ගෙනනය නැව් එකක්වත් පර්ල් වරයා තුල තිබ්බේ නෑ එක ජපනුන්ට වැරදුන තැනක් එම නෞකා තිබ්බනං මේ කතාව ඊට වෙනස්




19+
ජපන්නු ඉල්ලන් කෑවා...ඔකෙන් අදටත් දුක් විදින්නෙ හිරොශීමා නාගසාකි වල මිනිස්සු![]()

machan meka Ameircawa wenna ida hariya , mokada unta world war 1 nisa economy strong una , un danagatha unge economy crisis eka 1930 ganne wala wecha ekan goda enna ekama maga enter the war kiyanan eka , unge minuss nge le kakiyanna gatha okan , une GDP eka double wenna wada kala , ada America wa oya thathwayata awe thanikara 2nd world war eka nisa
නමුත් උන්ට වෙච්ච දේ උන්ගේ රට ගොඩ ගන්න යොදවගත්ත 


හැබැයි උන්ගේ බේස් එකටම ඇවිල්ල ගහල යනකල් අරුන් බලන් ඉදි කියල කියන්න බෑ බන්නමුත් උන්ට වෙච්ච දේ උන්ගේ රට ගොඩ ගන්න යොදවගත්ත
ඔය සිද්දියෙන් පස්සේ 12–17, 1941 කාලේ WW 2 එකට යනවද නැද්ද ජනමත විමසුමක් කරලා නේ එකෙන් 97% කොහෙද සප් එක දීල එතනින් තමයි මුන් ගේමට එන්ටර් උනේ
, they even tested, eka gana documentary ekake thiyanaw athanks for sharing.
aluth movie ekak nadda bn 1970 kiyanne epa wenawa sure![]()
ඉතා වැදගත් ලිපියක්. ස්තුතියි මචං .
තව දෙයක් කියන්න ඕන . පර්ල් වරායට පහර දීමේ සැලසුමේ සිට සියළු විස්තර දැනගන්න ඕන නං ඒ ගැන ම හදපු නියම ෆිල්ම් එකක් තියෙනවා එකේ නම තමයි Tora, Tora, Tora. මේ ෆිල්ම් එකේ නම හදලා තියෙන්නේ පර්ල් වරායට පහර දෙන්න පිටත් වෙන්න කියලා ජපානයට ලැබෙන සංඥාව ඇසුරින්.ඇමරිකාවේ පර්ල් වරාය වරායේ ආරක්ෂක කටයුතුවල තිබ්බ දුර්වල කම්, ජපන්නු පාවිච්චි කරපු උපාය සහ උපක්රම ඒ ෆිල්ම් එකේ නියමෙට පෙන්නල තියනව.
pearl harbor කියන ෆිල්ම් එක නම් ඒ හැටි වැඩක් නෑ.මොකද ඒක හදලා තියෙන්නේ මෙම පහරදීම පසුබිමට තබා ගෙන ලව් ස්ටෝරියක් ප්රධාන තේමාව කර ගෙනයි.


