..::[පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ප්‍රහාරය සැලසුම් කෙරේ ඇමරිකාවට යුද්ද ප්‍රකාශ කරනවත් සමගම ප්‍රහාරය එල්ල වෙන අයුරින්..නමුත් සන්නිවේදනයේ දුර්වලකම් නිසා ප්‍රහාරය එල්ල වී අවසන් වනතුරුත් ජපානය යුද්ද ප්‍රකාශ කරන නෑ මේක යුද්ද ආචාර්යදර්ම දැඩි කඩ කිරීමක්..මේ පරහාරය වන විට ඇමෙරිකාව සතු ගුවන් යානා ගෙනනය නැව් එකක්වත් පර්ල් වරයා තුල තිබ්බේ නෑ එක ජපනුන්ට වැරදුන තැනක් එම නෞකා තිබ්බනං මේ කතාව ඊට වෙනස්


    හැබැයි ඇමරිකාවේ බුද්ධි අංශ මේ ප්‍රහාරය වෙයි කියලවත් හිතල තිබ්බේ නෑ Europe වල පැත්තකට ගහයි කියල ඉදල තියෙන්නේ :yes::yes:

    ඔව් මේක සනික ඇම්බුෂ් එකක් නේ අරුනුත් ලෑස්ති වෙලා හිටියා නම් කතාව වෙනස් :D:yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    19+:D
    ජපන්නු ඉල්ලන් කෑවා...ඔකෙන් අදටත් දුක් විදින්නෙ හිරොශීමා නාගසාකි වල මිනිස්සු :(:(:(


    ඔව් ඕවගෙන් පාඩම් ඉගෙනගත්ත නිසා දැන් ඉතාමත් සාමකාමී රාජ්‍යක් :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    machan meka Ameircawa wenna ida hariya , mokada unta world war 1 nisa economy strong una , un danagatha unge economy crisis eka 1930 ganne wala wecha ekan goda enna ekama maga enter the war kiyanan eka , unge minuss nge le kakiyanna gatha okan , une GDP eka double wenna wada kala , ada America wa oya thathwayata awe thanikara 2nd world war eka nisa


    හැබැයි උන්ගේ බේස් එකටම ඇවිල්ල ගහල යනකල් අරුන් බලන් ඉදි කියල කියන්න බෑ බන් :no: නමුත් උන්ට වෙච්ච දේ උන්ගේ රට ගොඩ ගන්න යොදවගත්ත :yes::yes:

    ඔය සිද්දියෙන් පස්සේ 12–17, 1941 කාලේ WW 2 එකට යනවද නැද්ද ජනමත විමසුමක් කරලා නේ එකෙන් 97% කොහෙද සප් එක දීල එතනින් තමයි මුන් ගේමට එන්ටර් උනේ :yes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113

    හැබැයි උන්ගේ බේස් එකටම ඇවිල්ල ගහල යනකල් අරුන් බලන් ඉදි කියල කියන්න බෑ බන් :no: නමුත් උන්ට වෙච්ච දේ උන්ගේ රට ගොඩ ගන්න යොදවගත්ත :yes::yes:

    ඔය සිද්දියෙන් පස්සේ 12–17, 1941 කාලේ WW 2 එකට යනවද නැද්ද ජනමත විමසුමක් කරලා නේ එකෙන් 97% කොහෙද සප් එක දීල එතනින් තමයි මුන් ගේමට එන්ටර් උනේ :yes:

    okay bro, thawa dyeka Japanes also found the Atomic bomb before USA ;), they even tested, eka gana documentary ekake thiyanaw a
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif
     
    • Like
    Reactions: Executer

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඉතා වැදගත් ලිපියක්. ස්තුතියි මචං .

    තව දෙයක් කියන්න ඕන . පර්ල් වරායට පහර දීමේ සැලසුමේ සිට සියළු විස්තර දැනගන්න ඕන නං ඒ ගැන ම හදපු නියම ෆිල්ම් එකක් තියෙනවා එකේ නම තමයි Tora, Tora, Tora. මේ ෆිල්ම් එකේ නම හදලා තියෙන්නේ පර්ල් වරායට පහර දෙන්න පිටත් වෙන්න කියලා ජපානයට ලැබෙන සංඥාව ඇසුරින්.ඇමරිකාවේ පර්ල් වරාය වරායේ ආරක්ෂක කටයුතුවල තිබ්බ දුර්වල කම්, ජපන්නු පාවිච්චි කරපු උපාය සහ උපක්‍රම ඒ ෆිල්ම් එකේ නියමෙට පෙන්නල තියනව.

    pearl harbor කියන ෆිල්ම් එක නම් ඒ හැටි වැඩක් නෑ.මොකද ඒක හදලා තියෙන්නේ මෙම පහරදීම පසුබිමට තබා ගෙන ලව් ස්ටෝරියක් ප්‍රධාන තේමාව කර ගෙනයි.

    :yes::yes::yes:

    මම හිතාගෙන හිටියෙ මේ ගැන මූවි එකකට තිබ්බෙ පර්ල් හාර්බර් විතරයි කියල..උඹ කිව්ව වගේ ලවු ස්ටෝරියක් යටින් යන නිසා නියම ගැම්ම එන්නෙ නෑ මූවි එකෙන් මට හිතෙන විදියට..මේ මූවි එක ඩවුන්ලෝඩ් කරල බලන්න ඕන..මම මාර ආස සබ්ජෙක්ට් එකක් තමා ලෝක යුද්ධ සීන්