පර්ස් එකේ දැන් කීයක් තියද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මට සිරි හෙණ කල් නෙ බන්.. පරිස්සමෙන් ඉදපන්..
    තැන්ක්ස්:)
    වඩින්න ඉන්නෙ ලගදි තොත්තුවක් දිලා:) කොත්තුවක් කාලා යන්න:rofl::lol:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    තැන්ක්ස්:)
    වඩින්න ඉන්නෙ ලගදි තොත්තුවක් දිලා:) කොත්තුවක් කාලා යන්න:rofl::lol:

    ඇඩ්‍රස් එක දියන් කොත්තුවක් එවන්නම්.. අනිත් ඇඩ්‍රස් එකත් දියන් මම තොත්තුවත් ඩිලිවර් කරන්නම්:lol:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    හදිසියකට බල්ලෙක්ට ගහන්න රුපියලක් නැ:dull::lol::rofl::P

    උබලාගෙ පැත්තෙ බල්ලොන්ට ගහන්නෙ සල්ලි වලින්ද බන්? අපරාදෙ තොට "ට" මිස් උනේ නැහැ නෙ:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: Sirawata ada address ne :(

    Kuwait mata keeyak hari dapan :P

    බැ උබටනම් කොහොමටවත් බැ:no::lol::lol:
    ඇඩ්‍රස් එක දියන් කොත්තුවක් එවන්නම්.. අනිත් ඇඩ්‍රස් එකත් දියන් මම තොත්තුවත් ඩිලිවර් කරන්නම්:lol:
    එපා උබ තියා ගනින් දෙකම :lol:මට කොත්තුව නැතත් තොත්තුව දෙන්න ඔන:P:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හදිසියකට බල්ලෙක්ට ගහන්න රුපියලක් නැ:dull::lol::rofl::P
    අයි අයියො එ පැත්තෙ බල්ලො හදන උන්ට පඩුරු වැටෙනවා වගෙ ඇති:rofl::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබලාගෙ පැත්තෙ බල්ලොන්ට ගහන්නෙ සල්ලි වලින්ද බන්? අපරාදෙ තොට "ට" මිස් උනේ නැහැ නෙ:P:P
    :baffled::rolleyes:
    අයි අයියො එ පැත්තෙ බල්ලො හදන උන්ට පඩුරු වැටෙනවා වගෙ ඇති:rofl::lol:
    යකො ඇත්ත කිව්වමත් උබලා කියන කතා:P
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    6500 ක් විතර‍‍‍:rolleyes::rolleyes:
    හෙට යනවා රවුමක්.ගෙදර උන්දැ සමග :love::love::love::love:
    කාලා කාලා දවසම ඇවිදලා හිගන්නා වගේ එනවා ගෙදර.:rofl::rofl: :rofl::rofl:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    imag0278sj.jpg

    හරියට නිකන් copy,paste කරල වගේ:shocked:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    purse ekak use karanne ne :baffled:
    purse නම් එක එක මාදිලියෙන් 4-5ක්ම තියෙනවා :dull: බුවෙක් මට +රෙප්5ක් දිලා විකුනලා සල්ලි ටිකක් ගනින් කියලා ස්තුතී යාලුවා :)
    ජයවේවා
    11.gif