දවසක් මනුස්සයෙක් පාර අයිනෙ පහන් කනුවක් යට ඉදන් මොනවදෝ හොයනවලු .
1 - මොනවද හොයන්නෙ කලබලෙන් වගේ? මොනවාහරි නැති උනාද?
2- ඔව් මගෙ පර්ස් එක වැටුනා, පැයක විතර ඉදන් හොයනවා හම්බුනේ නෑ
1- ඔයාට විශ්වාසද පර්ස් එක වැටුනේ මෙතන කියලා
2- පර්ස් එක වැටුනෙනම් පාරෙ එහාපැත්තෙ, ඒත් එතන කලුවර හින්දා මන් මෙතන හොයනවා
යට ෆොටෝ එක නිකන් දැම්මෙ