පර්සි පර්සි මේ අහපන්,

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
ජෙනරල් නිතීයට පිටින් වැඩ කරලා තියෙනවනම් නිතිය අනුව දඩුවම් කළ යුතුයි.
එය අපි පිළිගන්නවා. එතකොට කරැණා නිතියට පිටින් වැඩ කරලා තියෙනවද? නැද්ද?
තිබේනම් ඒ වැරදි වලට දඩුවම් දෙන්නේ කවුද? කවදාද? ඔහුට බලපාන්නේ හමුදා නිතීයද රටේ සිවිල් නිතීයද? පිල්ලෙයාන් නිතිය හමුවට රැගෙන එනවාද? කෙසේද? කේපි. ගැන ක්‍රියාත්මක වෙන්නේ යුධ අදිකරණයක්ද සිවිල් අධිකරණයද?
රජ පවුලට ක්‍රියාත්මක වෙන්නේ මොන අධිකරණයද? එම දිනය කවදාද?​


owa wadak na ban........SB ta purna samaawa dunne......
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Sorry,
I thought you were also a Mahinda supporter
who can't see through.

Welcome to the right side.
:)



there is no fixed "right side" when it comes to politics... it depends on the situation. and also i talk for mr when the majority talk for sf.. and vice-versa. just to make the discussion balanced and going on. ;)
 
ජෙනරල් නිතීයට පිටින් වැඩ කරලා තියෙනවනම් නිතිය අනුව දඩුවම් කළ යුතුයි.
එය අපි පිළිගන්නවා. එතකොට කරැණා නිතියට පිටින් වැඩ කරලා තියෙනවද? නැද්ද?
තිබේනම් ඒ වැරදි වලට දඩුවම් දෙන්නේ කවුද? කවදාද? ඔහුට බලපාන්නේ හමුදා නිතීයද රටේ සිවිල් නිතීයද? පිල්ලෙයාන් නිතිය හමුවට රැගෙන එනවාද? කෙසේද? කේපි. ගැන ක්‍රියාත්මක වෙන්නේ යුධ අදිකරණයක්ද සිවිල් අධිකරණයද?
රජ පවුලට ක්‍රියාත්මක වෙන්නේ මොන අධිකරණයද? එම දිනය කවදාද?​
:shocked:
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    21943_1131149377827_1800044412_252118_4197231_n.jpg
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    පර්සි පර්සි - මේ අහපන්
    ජෙනරාල් ව අපට දියන්
    හෙණ ගහපන් - හෙණ ගහපන්
    රජ පවුලට - හෙණ ගහපන්
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    තාම මෙ රටෙ ත්‍ස්තවදය අවසාන නැ මචන්,,,, සිංහල කොටි තාම ඉතුරුයි.. :frown: දැන් බල්ලයි කොටියයි දෙගොල්ලොම රට කරනව... බලු පැටවු කොටි පැටවු සහයොගය දෙනව... :growl::growl:
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo

    ubala dakkada news paper ekaka dala tiyenawa Kotinge site ekaka dapu comment ekak...Un apita dan hina wenawa...Un kiyana widiyata un dan tamailu jaya pan bonne...Hena gahapan me Kotintai, unta ona widiyata wada karana ape rate Raju kiyala board gahagatta ara maha ekatai...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ubala dakkada news paper ekaka dala tiyenawa Kotinge site ekaka dapu comment ekak...Un apita dan hina wenawa...Un kiyana widiyata un dan tamailu jaya pan bonne...Hena gahapan me Kotintai, unta ona widiyata wada karana ape rate Raju kiyala board gahagatta ara maha ekatai...


    හෙණ ගහපන් හොර චේතිය රජුට සහ ඇම්බැට්ටයන්ට
    සහ කේවට්ටයන්ටයි සට්ටන් රාළටයි...
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    "පර්සි පර්සි මේ අහපන්, ජෙනරාල්ව අපිට දියන්" - හොරණ ජනතාවත් වීදි බසිති දේශීය 2010 පෙබරවාරි 12 වෙනි සිකුරාදා, 13:39 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගෙන සිරගත කොට තබාගැනීමට විරෝධය පෑම සඳහා ඊයේ (11)හොරණ නගර මධ්‍යයයේ විශාල උද්ඝෝෂණයක් පැවතිණි. මෙහිදී රැස්වූ උද්ඝෝෂකයින් විසින් විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂනයේ නිරත වූහ.
    පර්සි පර්සි - මේ අහපන්
    ජෙනරාල් ව අපට දියන්
    හෙණ ගහපන් - හෙණ ගහපන්
    රජ පවුලට - හෙණ ගහපන්

    මෙම උද්ඝෝෂණය අතරවාරයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගෙන ගියවුන්ට "හෙණ ගහපන්"යැයි කියමින් රැස්ව සිටි ජනතාව පොල් ගැසීමක් ද සිදු කළහ.

    H01.jpg
    H02.jpg
    H03.jpg



    eng_sri_lanka_tease_816083g.jpg


    Subtitle:
    දැන් උබලා මට මොනවද කියන්නේ.?
    නෑ මම ජේනරාලයව එලියට යවන්නෙ නෑ මයි.
    නමුත් ජ්න්දෙන් පස්සේ සලකා බලන්නම්
    .
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    පර්සි පර්සි - මේ අහපන්
    ජෙනරාල් ව අපට දියන්
    හෙණ ගහපන් - හෙණ ගහපන්
    රජ පවුලට - හෙණ ගහපන්
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    ජෙනරාල්ට මඩ ගසන්නැයි බල කරමින් පැහැරගත් ආබාධිත සෙබලාට පහරදීලා
    කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඇත. පැහැරගෙන යාමෙන් පසු ඔහු ලවා ලිපියක් ලියවා ගැනීමට මෙම පිරිස උත්සහ දරා ඇත. එම ලිපියේ කරුණු තුනක් සටහන් කර තිබූ බවත්, එය සත්‍ය බවට අත්සන් කරන ලෙසට ඔහුට බල කළ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙම රණවිරුවා පැවසීය. මෙහි සඳහන්ව තිබූ කරුණු වන්නේ
    01.ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඔහුට ගිනි අවියක් ලබා දුන් බව,

    02. ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා හා මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ටෙලි නාට්‍ය නිලි උපේක්ෂා ස්වර්ණමාලී (පබා) සමඟ පසුගිය කාලයේදී අනියම් සබඳතා පැවැත්වූ බව,

    03. ‍තමන් යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය පසු තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට නම් සිය බිරිඳ ජෙනරාල් සමඟ අනියම් ඇසුරක් වෙනුවෙන් ලබා දිය යුතු බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවසූ බව.

    යන කරුණුය.

    :O