පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක ඇත්ත වෙනවනම් කොච්චර ලොකු දෙයක්ද:cool:
    මරා මලා RIP.වලටත් හෙන ගහපන්:yes:

    ඇයි බන් අර රාඡකිය දොස්තර ඉන්නවා නේද? ඌට ඔනේ ලෙඩක් එක ගුලියෙන් සුව කරන්න පුලුවන්ලු නේ බෙකම් ටත් බෙහෙත් කරන්න එන්න කියලා තිබුනේ.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඇයි බන් අර රාඡකිය දොස්තර ඉන්නවා නේද? ඌට ඔනේ ලෙඩක් එක ගුලියෙන් සුව කරන්න පුලුවන්ලු නේ බෙකම් ටත් බෙහෙත් කරන්න එන්න කියලා තිබුනේ.

    මාරා අබරපු ගුලිවල තරමට එකාගේ බෙහෙත් ගුලි අහන්නේ නැතිලු... 18-22 පොඩි ගුලිමනේ මාර අබරනවා කියන්නේ :yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාරා අබරපු ගුලිවල තරමට එකාගේ බෙහෙත් ගුලි අහන්නේ නැතිලු... 18-22 පොඩි ගුලිමනේ මාර අබරනවා කියන්නේ :yes::yes::yes::yes::yes:

    :yes:ලස්සන වෙන්න එන්නතක් විදගන්න ගියාද දන්නේ නෑ නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් අර රාඡකිය දොස්තර ඉන්නවා නේද? ඌට ඔනේ ලෙඩක් එක ගුලියෙන් සුව කරන්න පුලුවන්ලු නේ බෙකම් ටත් බෙහෙත් කරන්න එන්න කියලා තිබුනේ.

    :rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇයි බන් අර රාඡකිය දොස්තර ඉන්නවා නේද? ඌට ඔනේ ලෙඩක් එක ගුලියෙන් සුව කරන්න පුලුවන්ලු නේ බෙකම් ටත් බෙහෙත් කරන්න එන්න කියලා තිබුනේ.

    අනේමන්ද රාජකීය වෙදා කරගත්තනේ පොරව එක ගුලියෙන් බදු හොද වෙන නිසා,ඊට පස්සෙනම් ඌ ගැන ප්‍රතිචාරයක් නෑ:rofl:
    ඌ ඉන්නේ ලෙඩ හැදුනොත් කියමුකෝ,
    එතකොට අර හුත්තක් ඇගිල්ලට දාගෙන ඉන්නේ,එකෙන්වත් වැඩක් වෙලා නෑනේ,මොන පයන්නකටද ඒක දාගෙන ඉන්නේ
    කරන කැ# වැඩ වලට මොන හුයන්න කලත් හරියන්නේ නෑ:cool:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    :yes:ලස්සන වෙන්න එන්නතක් විදගන්න ගියාද දන්නේ නෑ නේ.

    ඇයි බන් එහෙම කියන්නේ ඔය ඉන්නේ ලස්සනට තාම 25 කොල්ලා වගේ...

    Rajapakse_Gaddafi_010909.jpg

    namal_rajapakse_and_gaddafi.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේමන්ද රාජකීය වෙදා කරගත්තනේ පොරව එක ගුලියෙන් බදු හොද වෙන නිසා,ඊට පස්සෙනම් ඌ ගැන ප්‍රතිචාරයක් නෑ:rofl:
    ඌ ඉන්නේ ලෙඩ හැදුනොත් කියමුකෝ,
    එතකොට අර හුත්තක් ඇගිල්ලට දාගෙන ඉන්නේ,එකෙන්වත් වැඩක් වෙලා නෑනේ,මොන පයන්නකටද ඒක දාගෙන ඉන්නේ
    කරන කැ# වැඩ වලට මොන හුයන්න කලත් හරියන්නේ නෑ:cool:

    මිත්‍යා දුෂ්ටිය බන් බුද්ධාගම ඇවිල්ලා අවු 2500 ගිහිල්ලා බුද්ධාගම ගේනාපු රහතන් වහන්සේගේ නමේ කොටසකුත් නමට දාගන මිත්‍යාවන් පස්සේ යනවා .අප්‍රිකාවේ යාලුවෝ ඇසුරු කරන්නේ යකෙක් වත් කොහේ අදහනවා ඇත්තේ .වෙලාවකට හිතෙනවා මුට ඉ‍‍බෝලා වත් හැදිලද කියලා.:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    අපේ පැත්තේ හයිඑස් වැන් පට්ට විදිහට මාර්කට් සිංහලු
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    Oka marenne naha..kata aran balan hitapan.waradi karan un marenne puluwan tharam naki wela.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි බන් එහෙම කියන්නේ ඔය ඉන්නේ ලස්සනට තාම 25 කොල්ලා වගේ...

    Rajapakse_Gaddafi_010909.jpg

    namal_rajapakse_and_gaddafi.jpg

    ගඩාෆි :rofl:
    Oka marenne naha..kata aran balan hitapan.waradi karan un marenne puluwan tharam naki wela.

    ඌ මැරුනොත් කුඩු ඡයරත්න තමයි ඡනාධිපති :cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මිත්‍යා දුෂ්ටිය බන් බුද්ධාගම ඇවිල්ලා අවු 2500 ගිහිල්ලා බුද්ධාගම ගේනාපු රහතන් වහන්සේගේ නමේ කොටසකුත් නමට දාගන මිත්‍යාවන් පස්සේ යනවා .අප්‍රිකාවේ යාලුවෝ ඇසුරු කරන්නේ යකෙක් වත් කොහේ අදහනවා ඇත්තේ .වෙලාවකට හිතෙනවා මුට ඉ‍‍බෝලා වත් හැදිලද කියලා.:P

    :lol::lol:
    මරාට කොහොමත් ඉන්නේ ගෝත්‍රික යාළුවොනේ,අර ෂෙල් මේ ෂෙල්,මේ ලගිත් ගියේ කොහෙද මන්ද රට මතක නෑ.
    ඉබෝලද දන්නේ නෑ,ආයෙ රටට මිනියවත් ගෙන්න හොද නෑ එහෙනම්:dull:බෝවෙන්න පුළුවන්:sorry::sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපේ පැත්තේ හයිඑස් වැන් පට්ට විදිහට මාර්කට් සිංහලු

    ඕව කිව්වට කමක් නෑ මූට සනීපයි කියලනම් ත්‍රේඩ් දාල දේශමාමක ජනතාවගේ හිත රිදවන්න එපා:sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් ලොක්කගෙන් පස්සේ රාජපක්ෂලාට අනාගතයක් නැහැ( දේශපාලන)
    ගොටභයටත් හමුද බලය මගින් රට අල්ලගත්තොත් තමයි
    පුතාලා නිකම් අවලංගු කාසි බවට පත් වෙනවා
    එතොට පුතාලට කෙළවන්නේ දැන් උන් ගාව දනගහන වුනම තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි නම් නොදනි ඔව ඇත්තද බොරුද කියල , මනුස්සයෙක්ට අසනිප උනා නම් ඒක අල්ලගෙන සවන් වින්දනයේ යෙදෙන මානසික රොගින්ගෙන් නම් සමාජයට සැහෙන කරදරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් ලොක්කගෙන් පස්සේ රාජපක්ෂලාට අනාගතයක් නැහැ( දේශපාලන)
    ගොටභයටත් හමුද බලය මගින් රට අල්ලගත්තොත් තමයි
    පුතාලා නිකම් අවලංගු කාසි බවට පත් වෙනවා
    එතොට පුතාලට කෙළවන්නේ දැන් උන් ගාව දනගහන වුනම තමයි
    ලොක්කගෙන් පස්සෙ රාජපක්ශ කෙනෙක් ජනාධිපති වෙන්නැ, වෙන්ඩ ඉඩ තියන්නෙත් නැ.:cool:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලොක්කගෙන් පස්සෙ රාජපක්ශ කෙනෙක් ජනාධිපති වෙන්නැ, වෙන්ඩ ඉඩ තියන්නෙත් නැ.:cool:

    එහෙනම් කියමු බලන්න කවුද කියලා?
     
    Status
    Not open for further replies.