පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය

Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඕක prostate Cancer එකක් නම් ,Survival rates by stage


    http://www.cancer.org/cancer/prostatecancer/detailedguide/prostate-cancer-survival-rates

    The National Cancer Institute (NCI) maintains a large national database on survival statistics for different types of cancer. This database does not group cancers by AJCC stage, but instead groups cancers into local, regional, and distant stages.

    5-year relative survival by stage at the time of diagnosis

    Stage - 5-year relative survival rate

    local - nearly 100%

    regional - nearly 100%

    distant - 28%


    Local stage means that there is no sign that the cancer has spread outside of the prostate. This corresponds to AJCC stages I and II. About 4 out of 5 prostate cancers are found in this early stage.

    Regional stage means the cancer has spread from the prostate to nearby areas. This includes stage III cancers and the stage IV cancers that haven't spread to distant parts of the body, such as T4 tumors and cancers that have spread to nearby lymph nodes (N1).
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව්වා රජාගේ පුතාගේ නෙම හොදේ. ඔතන වලියක් යන්න ගිහින් තියනවා ධරින් එක්ක ඒ කියන්නේ BRJW අයිතිකාරයා එක්ක. ගිය උන් සින් එක දන්නවා :yes:

    sira ? :confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් යුද්ද්දේ දිනන කතව කියා කියා
    කඩේ යන්නේ බත් ගොට්ටෝ විතරයි බන්
    අනිත් උන්ට තේරිලා තියනවා යුද්දේ දින්නත්
    මු රට අරන් යන්නේ වලපල්ලට කියලා

    අනික ලෙඩක් හදුන්ව කොයි මිනිහෙක් වත් අවංකව දුක් වෙන්නේ නැහැ මහින්ද ගැන
    මිනිසු කලපනා කරන්නේ තමාගේ ළමයාගේ අනාගතේ විනාස කරන පාලකයා මැරියන් කියලා
    මහින්ද ගේ වැඩ පිළිවෙල නිසා දුක් දීපු අසදරණය ලක්වෙච්ච කිසි එකෙක් කියන්නේ නැහැ
    මොන උනත් මිනිහෙක් මරෙඅන එක පවු කියලා

    ප්‍රේමදාස මරුනම් කිරිබත් උයන් කාපු රට මේක
    කවද හරි මහින්ද මරුඅනමත් මිනිස්සු කිරිබත් උයන කාවි
    බලපන්කො බොරුද කියන්නේ කියලා

    මිනිස්සු වැඩි පුරාම බය වෙලා තියෙන්නේ
    මෙහෙම් ගියොත් අන්ගතයදී පැවැත්මක නටහි එක

    පළාත් සභා දිනන්ට බඩු බෙදලා ජනදිපතිවරණයක්
    බඩු බෙදලා දින්නන අමාරුයි
    ඒ නිසා මහින්දට අමරු වෙනවා

    යුද්දේ කරපු නායකයා තමයි
    යුද්දේ කරලා එවරවෙලා
    කරපු හරිය කල්පනා කරලා බලන්න
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එ ගමන ලංකා e නිවුස් එකට කඩෙ යනවාද උබ උබටත් ලැජ්ජාවක් නැහැ ඔකුන් තම්යි බො බසේ එකට තර්ස්තර්වාදි සංවිදානයක් කරෙ කොටින්ට හම්බයන්ට කඩෙ යන ගමන් සිංහලයාට කෙලින්නෙ ඔකුන් කියන එවා කවුද බන් විශ්වාස කරන්නෙ උබ වගෙ බබෙක් උඩ තියාගෙන දගලනවා දකිනකොට
    උබෙ චරිතෙ මොඅක්ක්ද කියන එක ප්‍රශ්නයක් වෙලාවකට සිංහලාය්ගෙ ගැලවුම් කරුවා වගෙ අනිත් වෙලාවට සිංහලයාට කෙලින උන්ගෙ එවාට තාල අල්ලනවා මහින්දයගෙ ඇටෙ අයින් කරා කියන එක ප්‍රශ්නයක්ද ? පොර දරුවො හදලා හැට පැනපු මනුස්සයෙක්නෙ ඇටෙ තිබුනත් නැතත් අපිට මොකො
    e නිවුස් බල්ලො පස්සෙ යන බල්ලෙක් වෙන්න එපා:rofl:

    උබ ඇවිත් එලකිරි එකෙ බල්ලා හුරතලෙට හදන වෙන වෙන මගුල් වල බල්ලා වෙන්න යන්න එපා සහො:rofl:

    ලන්කාඊ නිවුස් එකට කඩේ යන උන්ගේයි හම්බයන්ගෙයි වෑඩි වෙනසක් නෑ. ඊ නිවුස් පොන්නයෝ පුලුවන් තරම් කරන්නේ හම්බයාට කඩේ යන එක. බලපල්ලා ඕකුන්ගේ ෆේස්බුක් පේජ් එකට, සයිට් එකට ගිහින්. සක්කිලි දේශපාලනේ. ආන්ඩුව පෙරලන්න ඕන සක්කිලි වෑඩක් කරයි. රට ඈතුලේ දේශපාලනේ වෙනම එකක් ඒට මුන් මේ කරන්නේ ආඬුව, හමුදාව, ආගම, ජාතිය පාවදීලා කොහොමහරි ඕකුන්ගේ දේශපාලන බෙලහීනතාවය වහගන්න එක. තිරිසන් සක්කිලි. ඉතින් ඔහොම දේවල් කරන විපක්ශයක් බලේට ගේනවට වඩා මොන දේ අමාරු උනත් මේ ආන්ඩුවටම චන්දේ දෙනවා.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රෝගී තත්වයකින් පෙලෙන සතෙක් මිනිසෙක් දෙස අනුකම්පාවෙන් බැලීම තමයි නියම සිංහල පුරුද්ද.
    ලෝකේ මොන රටේ සිංහලයෙක් හිටියත් මිනිහෙක්ට කරදරයක් උනොත් අහක බලාගෙන යන්නේ නෑ පිටරටවල සුදු මිනිස්සු වගේ . එක තමයි අපේ ජාතියේ වෙනස.

    එත් අපේ රටේ මිනිස්සුන්ගෙන් එක අත්වෙලා වගේ තමි දැන් පෙන්නේ මේක බලද්දී .

    මටත් රාජපක්ෂ ගැන කිසිම පැහැදීමක් නෑ . එත් මේ වෙලාව රෝගී තත්වය සුව වෙන්න කියල මම පතන්නේ සිංහලයෙක් විදියට .
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව්වා රජාගේ පුතාගේ නෙම හොදේ. ඔතන වලියක් යන්න ගිහින් තියනවා ධරින් එක්ක ඒ කියන්නේ BRJW අයිතිකාරයා එක්ක. ගිය උන් සින් එක දන්නවා :yes:

    මේ අර හැප්පුන මස්ටැන්ග් එකම නේද බං... දෙකේම එකම නම්බර් තින්නේ... නැත්නම් වෙන එකක්ද.... මොකක් හරි ජිල් මාර්ට් එකක් වෙලා තිනවා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10408138_715499191854742_2319588823502909330_n.jpg
     

    aruna47

    Well-known member
  • මේ අර හැප්පුන මස්ටැන්ග් එකම නේද බං... දෙකේම එකම නම්බර් තින්නේ... නැත්නම් වෙන එකක්ද.... මොකක් හරි ජිල් මාර්ට් එකක් වෙලා තිනවා

    හැප්පුනේ 2011 12 මොඩල් එකක්

    2012-ford-mustang-shelby-gt500-super-snake-50th-anniversary-5.jpg


    බේබි ගාව තියෙන්නේ 2013 14 මොඩල් එක හැබැයි දෙකම super snake :yes:

    Ford-Mustang_Shelby_GT500_2013_800x600_wallpaper_44.jpg
     

    aruna47

    Well-known member
  • දැන් යුද්ද්දේ දිනන කතව කියා කියා
    කඩේ යන්නේ බත් ගොට්ටෝ විතරයි බන්
    අනිත් උන්ට තේරිලා තියනවා යුද්දේ දින්නත්
    මු රට අරන් යන්නේ වලපල්ලට කියලා

    අනික ලෙඩක් හදුන්ව කොයි මිනිහෙක් වත් අවංකව දුක් වෙන්නේ නැහැ මහින්ද ගැන
    මිනිසු කලපනා කරන්නේ තමාගේ ළමයාගේ අනාගතේ විනාස කරන පාලකයා මැරියන් කියලා
    මහින්ද ගේ වැඩ පිළිවෙල නිසා දුක් දීපු අසදරණය ලක්වෙච්ච කිසි එකෙක් කියන්නේ නැහැ
    මොන උනත් මිනිහෙක් මරෙඅන එක පවු කියලා

    ප්‍රේමදාස මරුනම් කිරිබත් උයන් කාපු රට මේක
    කවද හරි මහින්ද මරුඅනමත් මිනිස්සු කිරිබත් උයන කාවි
    බලපන්කො බොරුද කියන්නේ කියලා

    මිනිස්සු වැඩි පුරාම බය වෙලා තියෙන්නේ
    මෙහෙම් ගියොත් අන්ගතයදී පැවැත්මක නටහි එක

    පළාත් සභා දිනන්ට බඩු බෙදලා ජනදිපතිවරණයක්
    බඩු බෙදලා දින්නන අමාරුයි
    ඒ නිසා මහින්දට අමරු වෙනවා

    යුද්දේ කරපු නායකයා තමයි
    යුද්දේ කරලා එවරවෙලා
    කරපු හරිය කල්පනා කරලා බලන්න

    හැබැයි මහින්ද මරුන දවසට නාමල් සහ රජ පවුල ඉවරයි. මොකද නාමල් ඉන්නකම් ලොකු කමෙන් ඉන්නේ අනික් මල්ලිලා දෙන්නත් එහෙමයි. ඒ කරපුවට රිටන් එක හම්බ වෙනවා අනික් එකා ශෂේන්ද්‍ර දෙන්න බලන් ඉන්න කොටසක් ඉන්නවා. කතරගම දේවාල ඉඩම් බාගෙට බාගයක් ගත්තා මිනිහා :yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇයි අනේ මහින්ද ඔය දේශද්‍රෝහී අදිරජ්ජ්යවාදී රටකට ගියේ ? CIA සත පහකට සුවර් නෑ ඔකුං අපේ මහින්ධ මාමට මොනවහරි කලොත්. චීනෙට ගියා නම් හරි නේ.

    :sorry::sorry::sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැබැයි මහින්ද මරුන දවසට නාමල් සහ රජ පවුල ඉවරයි. මොකද නාමල් ඉන්නකම් ලොකු කමෙන් ඉන්නේ අනික් මල්ලිලා දෙන්නත් එහෙමයි. ඒ කරපුවට රිටන් එක හම්බ වෙනවා අනික් එකා ශෂේන්ද්‍ර දෙන්න බලන් ඉන්න කොටසක් ඉන්නවා. කතරගම දේවාල ඉඩම් බාගෙට බාගයක් ගත්තා මිනිහා :yes:

    ඔව් එක ඇත්ත
    සජිත් නම් මෙහෙම හරි ඉන්නවා
    නමල්ලට ලොවෙත් නැහැ

    සමහරවිට දේශපාලන රැකවරණ තියේවි
    ච්නයේ වගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඔව් එක ඇත්ත
    සජිත් නම් මෙහෙම හරි ඉන්නවා
    නමල්ලට ලොවෙත් නැහැ

    සමහරවිට දේශපාලන රැකවරණ තියේවි
    ච්නයේ වගේ

    චීනේ, පලස්තිනේ, ඉරානේ, උතුරු කොරියාවේ, ඇෆ්රිකාවේ (ඉබෝලා නිසා වැඩක් නෑ), සීෂෙල් වල රැකවරණ ලැබෙයි බං.

    හැබැයි දැන් තියෙන තත්වේ අනුව රටින් පිට සල්ලි තැන්පත් කරන්න බෑ නේද ස්විස් බෑන්ක් වලත් බැරිලු. ඒවා ඔක්කොම අපහු ආණ්ඩුවට දෙනවලු. :cool:
     
    Status
    Not open for further replies.