පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ඇයි අනේ මහින්ද ඔය දේශද්‍රෝහී අදිරජ්ජ්යවාදී රටකට ගියේ ? CIA සත පහකට සුවර් නෑ ඔකුං අපේ මහින්ධ මාමට මොනවහරි කලොත්. චීනෙට ගියා නම් හරි නේ.

    මහින්ද විතරක් නෙම අනික් උට්ටිගේ පුතාලත් කොච්චර බයිලා ගැහුවත් අන්තිමට යන්නේ ඇමරිකාවට. දේශපාලනය කියන දේ තේරුම් ගන්න ඕන උන් අපිට පෙන්න ගහගන්නවා. එත් පෙන්නේ නැති තැන කරට අත දාගෙන හලෝ මචන් කියාගෙන ඉන්නේ. අපේ හරක් මොකද කරන්නේ (බලුසන්) වගේ උන් හතර වටේට පුක දෙනවා. :yes::yes: බලුසන් වගේ උන්ට ඕන රටට හෙන ගැහුවත් කමක් නෑ යුද්ධෙ දිනන නිසා මහා එකාගේ මතේ හරි ඌ තමා මිනිහා වෙන එකෙක් හරියන්නේ නැහැ කියලා උටම රට කන්න දෙන එක :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹ කියන එක හරියටම හරි. දැන් මහින්දගේ පාලනෙන් ගැලවෙන්න කාලේ හරි. ඒත් මම කිව්වේ ලෙඩවෙලා මැරියන් කියලා කටක් ඇරලා මහින්ද ගැන කියන්න බෑ කියලා බන්.

    (ඔන්න අල/ළුණු බද්දත් වැඩි කරලලු 15% සිට 45% දක්වා. දැන් කිව්වේ... :D)

    උපරිම වේදනාවෙන් කුරු කුරු ගාගන එන්න රිදිලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මමනම් කියන්නේ අනේ ඕකට කෙළ වෙයන් කියලා. යුද්දේ ඉවර කළ එක වෙනයි. ඊට පස්සේ ඔය වල් පරයා මිනිස්සු නම් කී දාහක් අනාත කලාද. සක්කිලි සහෝදර පරම්පරාව. ඔතන මහින්දයා වල කජ්ජ ගහන්ට විතරයි තියෙන්නේ. සෙට් එක අයියා, මලෝ, ළමයි කෙළගන්න කෙළ ගැනිල්ල බලන්න. මිනිහෙක් මොන පයන්නක් කලත් තමුන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. ඒකෙනුත් ගැලවුනත් බුදු දහමින්, කර්මයෙන් ගැලවෙන්න බෑ. මහින්දයගේ ඇට දෙක කුණු වෙලා ඔය පල දෙන්න පටන් ගත්තා විතරයි. ඕකා දැන්ම මැරෙන්න හොඳ නෑ. හොඳට විඳෝලා විඳෝලා මැරෙන්න ඕනේ එතකොට තමයි අනික් උනුත් ඔය වගේ සක්කිලි වැඩ නොකරන්න පෙළඹෙන්නේ. දැන් අර බද්දයා ඒවි දූවගෙන රිද්දෝගෙන. :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගොන් ගහල ගහල වල්ල කුනුවෙල අනෙ මැරියන්
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මමනම් කියන්නේ අනේ ඕකට කෙළ වෙයන් කියලා. යුද්දේ ඉවර කළ එක වෙනයි. ඊට පස්සේ ඔය වල් පරයා මිනිස්සු නම් කී දාහක් අනාත කලාද. සක්කිලි සහෝදර පරම්පරාව. ඔතන මහින්දයා වල කජ්ජ ගහන්ට විතරයි තියෙන්නේ. සෙට් එක අයියා, මලෝ, ළමයි කෙළගන්න කෙළ ගැනිල්ල බලන්න. මිනිහෙක් මොන පයන්නක් කලත් තමුන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. ඒකෙනුත් ගැලවුනත් බුදු දහමින්, කර්මයෙන් ගැලවෙන්න බෑ. මහින්දයගේ ඇට දෙක කුණු වෙලා ඔය පල දෙන්න පටන් ගත්තා විතරයි. ඕකා දැන්ම මැරෙන්න හොඳ නෑ. හොඳට විඳෝලා විඳෝලා මැරෙන්න ඕනේ එතකොට තමයි අනික් උනුත් ඔය වගේ සක්කිලි වැඩ නොකරන්න පෙළඹෙන්නේ. දැන් අර බද්දයා ඒවි දූවගෙන රිද්දෝගෙන. :lol:
    Ata Dekata Hena Gahala :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ata Dekata Hena Gahala :rofl::rofl:

    ගොන්නු ගහලා ගොන්නු ගහලා කුණු වෙලා බං. දැන් අපේ රටේ ආඩම්බර කාර තාත්තා ඇට ලොස් ලු. කලින් වන් ඇටාස්. දැන් දෙකම නැතිලු. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මමනම් කියන්නේ අනේ ඕකට කෙළ වෙයන් කියලා. යුද්දේ ඉවර කළ එක වෙනයි. ඊට පස්සේ ඔය වල් පරයා මිනිස්සු නම් කී දාහක් අනාත කලාද. සක්කිලි සහෝදර පරම්පරාව. ඔතන මහින්දයා වල කජ්ජ ගහන්ට විතරයි තියෙන්නේ. සෙට් එක අයියා, මලෝ, ළමයි කෙළගන්න කෙළ ගැනිල්ල බලන්න. මිනිහෙක් මොන පයන්නක් කලත් තමුන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. ඒකෙනුත් ගැලවුනත් බුදු දහමින්, කර්මයෙන් ගැලවෙන්න බෑ. මහින්දයගේ ඇට දෙක කුණු වෙලා ඔය පල දෙන්න පටන් ගත්තා විතරයි. ඕකා දැන්ම මැරෙන්න හොඳ නෑ. හොඳට විඳෝලා විඳෝලා මැරෙන්න ඕනේ එතකොට තමයි අනික් උනුත් ඔය වගේ සක්කිලි වැඩ නොකරන්න පෙළඹෙන්නේ. දැන් අර බද්දයා ඒවි දූවගෙන රිද්දෝගෙන. :lol:

    :angry::angry: පල බල්ලො යන්න තොපි ඔහොම හරි කතා කරන්න රටක් ඉතුරු උනෙ එ මනුස්සයා නිසා එකට හරියන්න පවුලට පොඩ්ඩක් කර ගත්තා අනිත් උන් මොනවාත් නොකරම ඔය මංකොල්ල කන්නෙ කැරියො ආයෙ කියන්නෙ නැහැ කොනක ඉදලා පෙති ගහන්නෙ:rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අම්මට උඩු. යකෝ ඔකේ පිලිකා වලට ඇට දෙක කපනවා . ඊට පස්සේ ඉතින් :baffled:තමා :oo: :confused::confused::confused:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ගොන්නු ගහලා ගොන්නු ගහලා කුණු වෙලා බං. දැන් අපේ රටේ ආඩම්බර කාර තාත්තා ඇට ලොස් ලු. කලින් වන් ඇටාස්. දැන් දෙකම නැතිලු. :rofl::rofl:
    :rofl::rofl: ohoma wela madi oya parayata..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කවුරුත් ලෙඩ වෙනවා.... ලෙඩට හිනාවෙන්න, ගරහන්ඩ, කාළකන්ණි සතුටක් ලබන්න එපා....
     
    aruna47

    Well-known member
  • උඹ කියන එක හරියටම හරි. දැන් මහින්දගේ පාලනෙන් ගැලවෙන්න කාලේ හරි. ඒත් මම කිව්වේ ලෙඩවෙලා මැරියන් කියලා කටක් ඇරලා මහින්ද ගැන කියන්න බෑ කියලා බන්.

    (ඔන්න අල/ළුණු බද්දත් වැඩි කරලලු 15% සිට 45% දක්වා. දැන් කිව්වේ... :D)

    අපේ රටට ජාතිය ගොඩ නැගීමේ බද්දක් මොකටද? 2009 1% තිබ්බේ අන්න 1% තිබ්බා නම් කමක් නැහැ දැන් 3% එක සුළු මහා පරිමානයේ කියලා නැහැ හැම එකාටම ගහනව. ඕක අපි කන බොන හැම එකටම add වෙලා එන්නේ. අපි කන බොන විතරක් නෙම අදින ඇදුම් වලට පවා ඔය බද්ද ගහනවා. මොකටද බන් දේශය ගොඩ නගන්න බද්දක්? පෙට්‍රෝල් 160 යද්දී ඩිසල් 123 යද්දී රට ඉදලා එන වාහන වලට 400% ටැක්ස් එක ගහද්දි, දේශීය ආදායම් බදු එකතු කරද්දී? අපි මෙව්වා ගෙවන්න ඕනද බන්? උබලා අපි නොදන්නා තව කොච්චර විදිහට වක්‍ර බදු ගහනවද?

    දැන් උබ කියන විදිහට ඔහොම වැඩි කරන්නේ රටේ සල්ලි නැති උනාම, නැතිව දේශීය ගොවියා ශක්තිමත් කරන්න නෙම. එහෙම කරනවා නම් අනුරාධපුර පොළොන්නරුවේ එහෙම නියගෙන් කොච්චර දේවල් විනාස උනාද? අර පලස්තිනෙට දීපු සල්ලි වලින් ඒ මිනිස්සු ගොඩ දාන්න තිබ්බා. මුන්ට ඕන මේක නෙමේද බලපන්

    10533048_699207936827747_2073768528136940881_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොන්නු ගහලා ගොන්නු ගහලා කුණු වෙලා බං. දැන් අපේ රටේ ආඩම්බර කාර තාත්තා ඇට ලොස් ලු. කලින් වන් ඇටාස්. දැන් දෙකම නැතිලු. :rofl::rofl:

    Ridila™ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :angry::angry: පල බල්ලො යන්න තොපි ඔහොම හරි කතා කරන්න රටක් ඉතුරු උනෙ එ මනුස්සයා නිසා එකට හරියන්න පවුලට පොඩ්ඩක් කර ගත්තා අනිත් උන් මොනවාත් නොකරම ඔය මංකොල්ල කන්නෙ කැරියො ආයෙ කියන්නෙ නැහැ කොනක ඉදලා පෙති ගහන්නෙ:rofl::rofl:

    කියලා කටගන්න හම්බුනේ නෑ. උ. වේ. ස. :rofl::lol: පිටරට ඉඳන් පොරටෝක් කාටනම් දෙන්න බැරිද. :P අ. නි. වැ. බ. ප. සො. ය. මේකට නම් රිදෙයි ඔ‍ටු හුජ්ජ බොන්නම. :rofl::rofl::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕක දාන එක හොයාගන්න පුළුවන් GT msg එකක් දාපන්. මට දාන එකා හොයාගත්තා බලුසන් :rofl::rofl:
    මට ඔය ටැග් එක දාන්නෙ අර වෙසි:angry::angry: රිදිලා වෙසිට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :angry::angry: පල බල්ලො යන්න තොපි ඔහොම හරි කතා කරන්න රටක් ඉතුරු උනෙ එ මනුස්සයා නිසා එකට හරියන්න පවුලට පොඩ්ඩක් කර ගත්තා අනිත් උන් මොනවාත් නොකරම ඔය මංකොල්ල කන්නෙ කැරියො ආයෙ කියන්නෙ නැහැ කොනක ඉදලා පෙති ගහන්නෙ:rofl::rofl:

    This made my day. Joke of the day :rofl::rofl::rofl: :P:P :dull::dull: :D:D
     
    Status
    Not open for further replies.