Munge badu original. Mama aragena thiyenawa.
Cool watermma danata use krne nam mewa bn
me deka patta
Dior elixir
Dior Sauvage
meka tikak intense but patta welawak tynawa
victor and rolf night vision
low cost ewa nm
Lacoste
Davidoff cool water
Anith oya Adventus creed ehema hena ganan unata mata set une na.
mokakda website eka bro?wbt Dubai fragrance ?![]()
oya aran thiyenawada? price nam anith places walata wada adui wage but physical shop ekak na neda gihin test karanna ganna kalin?Munge badu original. Mama aragena thiyenawa.
Over hypedSpa ceylone එකේ men's perfume හොඳයි ද බං?
fresh citrus perfume tama man kamathi terre d'hermes , allure ,azzaro chrome wageela thanks, try karanna onee mungen, oya recommend karanwa kiyanna itin ai thawa balanna deyak na
mama personally kamathi Dior sauvage & Blue de channel, lagadi versace dylan blue ekath try kala, ekath shape, habai EDT
channel allure ekath test karala balana onee![]()
meke H24 edp eka use karala thiyenawada? thiyenawanam, better than terre d'hermes da?hermes
try karala nan na bro oke more metalic note ekak tiyenawa kiyala tiyenne tdh ekata wadameke H24 edp eka use karala thiyenawada? thiyenawanam, better than terre d'hermes da?
ඒ වුනාට උඹව දැක්කම ඒ මිනිස්සු හිත යටින් කියන්නේ මේ කලු කොටා මොකට ආවද කියලාඋඹල ඉතිං ටෙස්ටර්ස් වලට පිංසිද්දවෙන්න ගඳ වහං ඉන්න කලු මොටාලනේ
අපි නං එනකොටම දන්නවා සැන් කඩේ අක්කලා ඒමාතියා ලක්සයක් දෙකක් විසිකරලා තමයි යන්නේ, කීයක් හරි හොයාගන්න පුලුවන් කියල
ගිය සතියේ වයිෆ්ට පෆියුම් එකක් ගන්න ගිහිං ඉද්දී කලු කුරුමිනියෙක් වගේ එකෙක් පියඹං ආවා ඩියෝ ටිකක් උස්සගෙන බලනකොට කිලිනොච්චි මිට්ටෙක්ගේ දරුවෙක්, වෙනසකට ගන්න බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්නලු ඌට කියක් හරි හොයාගන්න![]()
ඒ වගේ වෙලාවට කියන්න තිබ්බෙ eww 20000 ක් කියන්නෙ මොකක්ද කියල.Yanakota posh yanna one nattan gana ganne ne.
![]()
මතක්කරන්න එපා. ඔය පැත්තේ ගියොත් බර ගානකට ශකබුං. පොඩි ඈයෝ දෙන්නත් පුරුදුවෙලා සුවඳට ඉන්නGucci guilty යක් ගත්තා මේ සතියෙ![]()