පර්ෆියුම් ගන්න හොද ලෝකල් & රට සයිට් මොනාද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Exlusive Lines එහෙම තියෙන්නෙ. තව ගොඩක් තියෙනව ලංකාවෙ ප්ලේසස්.
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,636
    908
    113
    http://aboutrenewableenergy.com
    ela thanks, try karanna onee mungen, oya recommend karanwa kiyanna itin ai thawa balanna deyak na :D
    mama personally kamathi Dior sauvage & Blue de channel, lagadi versace dylan blue ekath try kala, ekath shape, habai EDT
    channel allure ekath test karala balana onee :)
    fresh citrus perfume tama man kamathi terre d'hermes , allure ,azzaro chrome wage
     
    • Love
    Reactions: vinura kithmal

    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වුනාට උඹව දැක්කම ඒ මිනිස්සු හිත යටින් කියන්නේ මේ කලු කොටා මොකට ආවද කියලා 🤣🤣 උඹල ඉතිං ටෙස්ටර්ස් වලට පිංසිද්දවෙන්න ගඳ වහං ඉන්න කලු මොටාලනේ

    අපි නං එනකොටම දන්නවා සැන් කඩේ අක්කලා ඒමාතියා ලක්සයක් දෙකක් විසිකරලා තමයි යන්නේ, කීයක් හරි හොයාගන්න පුලුවන් කියල 🤣
    ගිය සතියේ වයිෆ්ට පෆියුම් එකක් ගන්න ගිහිං ඉද්දී කලු කුරුමිනියෙක් වගේ එකෙක් පියඹං ආවා ඩියෝ ටිකක් උස්සගෙන බලනකොට කිලිනොච්චි මිට්ටෙක්ගේ දරුවෙක්, වෙනසකට ගන්න බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්නලු ඌට කියක් හරි හොයාගන්න🤣

    Gucci guilty යක් ගත්තා මේ සතියෙ 🥰
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    Yanakota posh yanna one nattan gana ganne ne.

    Screenshot-20231113-183813-Chrome.jpg
    ඒ වගේ වෙලාවට කියන්න තිබ්බෙ eww 20000 ක් කියන්නෙ මොකක්ද කියල.

    හැබැයි උබල සිරාම expensive perfume ගන්නව නම් විතරයි . නැත්නම් දරන්න බැරි දේවල් ගන්නෙ නැතුව කට පුක වහන් මාරු වෙලා එන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෝන් ලුවිස් මෙම්බර්ස්ලාට මේ ටිකේ හොඳ ප්‍රමෝශන් එකක් යනව. ගඳට ඉන්නේ නැතිව ගිහින් ගනිල්ලා. 150 පෆියුම් එකක් 100කට විතර ගතහැකි.