පරාක්‍රමබාහු රජතුමා ද්‍රවිඩයෙක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පරාක්‍රමබාහු රජතුමා ද්‍රවිඩයෙක්

දැන් කිව්වේ අයිටීඇන් එකේ හාමුදුරු නමක්. මේවා ඇත්තද බන්.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආහ් ඔව සහජීවන බණනෙ....නිවටයෙක් ජනධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම .රාජ්ය මාධයකින් ඔය වගේ බයිල අහන්ඩ වෙනව....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කතාව බාගෙට ඇහුවද දන්නෑ හාමුදුරුවො කියන්න ඇත්තෙ ***පරාක්‍රමබාහු රජතුමා ද්‍රවිඩයෙක්* වගේ ප්‍රකාශයක් අහවලා කරල තියෙනව වගේ දිග වාක්‍යයක් වෙන්න ඇති උඹ මැද්දෙන් අහල මේක ගිණිතියනව :rolleyes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ නම් අද හොදටම බීලා.. ඇරියාන බයික් රිදී විහාර පරාක්‍රමබාහු.. අනුරාද අද ජනාදිපති අකවුන්ට් එකෙන් ඇවිත් වගේ නිකන්..
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    දැන් කිව්වේ අයිටීඇන් එකේ හාමුදුරු නමක්. මේවා ඇත්තද බන්.

    :D

    ඔව් ඔව් මීලඟ කොටසෙන් බලාපොරොත්තු වන්න ,
    ලංකාවේ රජපෙලපත සැහෙන කොටසක් ද්‍රවිඩ.
    එම නිසා ද්‍රවිඩ ජනතාවගේ නිජභූමියේ කොටසක් මේ දුපත.

    ඊට පස්සේ කොටස,
    සිංහල ජනතාවගේ මුලාරම්භය පිලිබඳ සැක සංකා තිබෙනවා, ඔවුන් බෙංගාලයේ, ඔරිස්සවෙන් ද ආවේ කියල, ඒ නිසා ඔවුන්ට නිශ්චිත නිජභූමියක් නැති සංචාරක ජනතාවක්.

    :lol:
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    ආහ් ඔව සහජීවන බණනෙ....නිවටයෙක් ජනධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම .රාජ්ය මාධයකින් ඔය වගේ බයිල අහන්ඩ වෙනව....
    :rofl::rofl::rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :D

    ඔව් ඔව් මීලඟ කොටසෙන් බලාපොරොත්තු වන්න ,
    ලංකාවේ රජපෙලපත සැහෙන කොටසක් ද්‍රවිඩ.
    එම නිසා ද්‍රවිඩ ජනතාවගේ නිජභූමියේ කොටසක් මේ දුපත.

    ඊට පස්සේ කොටස,
    සිංහල ජනතාවගේ මුලාරම්භය පිලිබඳ සැක සංකා තිබෙනවා, ඔවුන් බෙංගාලයේ, ඔරිස්සවෙන් ද ආවේ කියල, ඒ නිසා ඔවුන්ට නිශ්චිත නිජභූමියක් නැති සංචාරක ජනතාවක්.

    :lol:
    :lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ කතාව බාගෙට ඇහුවද දන්නෑ හාමුදුරුවො කියන්න ඇත්තෙ ***පරාක්‍රමබාහු රජතුමා ද්‍රවිඩයෙක්* වගේ ප්‍රකාශයක් අහවලා කරල තියෙනව වගේ දිග වාක්‍යයක් වෙන්න ඇති උඹ මැද්දෙන් අහල මේක ගිණිතියනව :rolleyes:
    රෙද්දක් කතා කරනවා මේ ගිරය ද මොකක්ද මන්දා එකක්.. හෙට යුටියුබ් බලපන්.. කිව්වේ එහෙමයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    :D

    ඔව් ඔව් මීලඟ කොටසෙන් බලාපොරොත්තු වන්න ,
    ලංකාවේ රජපෙලපත සැහෙන කොටසක් ද්‍රවිඩ.
    එම නිසා ද්‍රවිඩ ජනතාවගේ නිජභූමියේ කොටසක් මේ දුපත.

    ඊට පස්සේ කොටස,
    සිංහල ජනතාවගේ මුලාරම්භය පිලිබඳ සැක සංකා තිබෙනවා, ඔවුන් බෙංගාලයේ, ඔරිස්සවෙන් ද ආවේ කියල, ඒ නිසා ඔවුන්ට නිශ්චිත නිජභූමියක් නැති සංචාරක ජනතාවක්.

    :lol:

    :lol::lol::rofl: matanam ehema kalkekata asayi
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    මට බය මෙහෙම ගියොත් මම පෙන්නල කවුරු හරි
    ඕකා හම්බයෙක් කියල කියයි කියල.... :oo:

    ITN ලගින් යන්න එපා අර තොප්පියක් දාලා උඹවත් වැඩසටහනකට ගනී :dull::dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    nayakkar vanshikayo hitiya bn henata.e kattiya demala rajavaru habai parakramabhahu kiyanne sinhala rajakenek.
    oya ITN eke bana kiyana eka hamudurunamak innava,mn eka davasak banak ahuva,monavada mnda hena patta pal boru vagayak kivve bn.e hamuduruvomada danna okath kiyanne.mata nama mathaka na.habai dakkoth kiyanna puluvan.
    kohomath ITN eka anduvata kade yana ekai karanne.eka mona anduva avath ekai.unta kiyala athi sahajiwane athi venna ohoma dewal kiyanna kiyala.

    eda dutugamunu rajathuma inna kaleth ohoma thama elarata pakshava unna kalakanni haththa katha kale,sahajiwane kiyala sinhalayava marapu ekai kale.ada venna yanneth oka thama