පරාක්‍රම සමූද්‍රයේ රළපනාවේ අවුලක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඔන්න දැන් ලංකාවෙ priority

    බයියනේ තොපිට ඔහොම වෙලා මදි.. 😆😆
    මෙහෙමනේ, ඔය පැත්තේ ඉන්න ගොවියන්ට කුබුරට ගිහින් එක්සසයිස් කරන්න කියල කිව්වට කරන්නේ නැ නොවැ. ඉතිං දැන් ඔය ට්‍රැක් එක දැක්කම මොටිවෙට් වෙලා උදේ සවස උදැල්ලත් කරේ තියන් ඕක දිගේ කුබුරට දුවනවා. එතකොට ගොවියාගේ හෙල්ත් එක හොද වෙනවා. බෙහෙත්වලට යන ඩොලර් ගාන ඉතිරි වෙනවා. අන්න ඒ නිසයි මහදනමුත්තයි ගෝලයෝ පිරිසයි කෝටිි ගානක් වියදම් කරලා මේ කොරෝනා අස්සේ බංග්ලාදේශයෙන් හිගා කකා හරි ඔය වගේ දෙයකට ප්‍රමුකස්ථානය දෙන්නේ. දුර දක්නා මේ වගේ නුවණ හැමෝටම නැ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එයාල හදන්නෙ walking path මයි ඒවත් ඔය වගෙ පුරාණ තැන්වලමයි
    පිල්ලැවෙ walking path එක අවට අයත් ඔහොම කතා කියනවා
    අපේ ගමෙත් වැවක සොරොව්වක් හැදුව කලින් කාලෙ
    අක්කර 500 විතර වැවක් මුලු වැවම ගොඩ වෙලා ඒත් මෙයාල වැවෙ සොරොව්ව විතරක් හැදුවා
    ඒකත් හමුදාව දාල රෑත් හෑරුව
    වැවේ නමට රන් කාසි සම්බන්ධ නමක් තියෙන්නෙ

    ඔව් පිල්ලැව බෝධිය වොකින් පාත් එක. අර කුරුළු අභය භූමිය විනාස කරලා හැදුවේ. මහා බලගතු කඩුවක් හෙව්ව කියලා ඒකාලේ කතාවක් ගියා.​

     
    • Like
    Reactions: Anatha sinhalu

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    බැම්ම පළල් කරලා ලස්සනට හදන්න තිබුනේ
    කුරුණෑගල වැවදැන් කොයි තරම් ලස්සනද?
    කොහෙද, ගෝත්‍රික දූපත්වාසීන් එක්ක ඕවා කරන්න බෑ
    කුරුණෑගල වැවයි පරාක්‍රම සමුද්‍රයයි සමාන කරන්න පුලුවන්ද බන් :lol: මේක අක්කර අඩි 110, 000 ක ධාරිතාවයක් තියෙන වැවක්. මිනිස්සුන්ට ඕකෙන් ලස්සනක් ඕන නෑ. අමුතුවෙන් ලස්සන කරන්න ගිහිල්ලා තියෙන එකත් නැති කරන වැඩනේ කරන්නේ අපේ අයියලා. ඕක දන්න නිසා තමයි මිනිස්සු එපා කියන්නේ.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,158
    113
    ස ජනාධිපති උනෙත් කලින් හදපු මංතීරු පෙන්නල, ඉතින් ඒවම තමයි දැන් වෙන්නෙ. මේ මොහොතෙ මෙහෙම කන්ස්ට්‍රක්ෂන් වෙන එක ගැන පුදුමයක් තියෙනවද. මිනිස්සුන්ගෙ ජීවිතෙට සෘජුව බලපාන සස්ටේනබල් ව්‍යාපෘති වගේ ඒව මේ අයගෙන් නම් බලාපොරොත්තුවෙන්න එපා ඉතින්. ඕව චන්ද දෙන්න කලින් දැනගන්න එපැයි. වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ අයනෙ.

    මේවගෙ වැනිටි ප්‍රොජෙක්ට්ස් වලට මන් කැමතියි හැබැයි. ඇත්තටම ඒවයින් ලස්සනකුත් පොඩි ප්‍රයෝජන කිහිපයකුත් ලැබෙනව, නැත්තෙ නෑ. මන් දන්න සිවිල් උන් නම් කියන්නෙ අවුලක් නැතුව වැව් බැම්ම ඩිස්ප්ලේස් කරන්න පුලුවන් කියල. එතනින් එහා නොදනී.
     
    Last edited: