පරාජය නියත වූ මොහොතේ ලියමි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මා මේ ක්‍රිකට් කණ්ඩායම සම කරන්නේ 2005,2010,2019 දී ඔබව රැවටූ කණ්ඩයමටමයි. ඉතා සුලු දේවල් මහ ලොකු කර පෙන්වා ඔවුහු ඔබ රැවටූහ. ජනතාව ඔවුන්ගේ අතීතය ක්ශණයකින් අමතක කර ඔවුන්ට තම අනාගතය කිසිදු පැකිළීමකින් තොරව පැවරූහ. එහෙත් සුපුරුදු පරිදි ඔවුහු ඔබව නැවත නැවතත් රැවටූහ.
    ක්‍රිකට් කණ්ඩායම ගැන ලිවීමට ඔවුන් ඕමානය සමඟ තරඟය ජයගත්තාද නැද්ද යන්න දැන ගනීම වැදගත් නැත. ක්‍රීඩාවට ආධුනික කෝඩුකාර කණ්ඩායම් මහ ඉහළින් පරදවා ඔවුන් මහ ලොකු කෙරුමන් ලෙස ලාංකිකයන්ට පෙන්වීය. ඔවුන්ගේ අතීතය ගැන හොඳින් දන්නා අප අනාගත ගැන උපකල්පනය කරනවිට අවි අමෝරාගෙන එරෙහි වීය.
    නමුත් ක්‍රිකට් කණ්ඩායම තමන් කවුදැයි ලොවට නැවත වරක් පෙන්වීය. අප පෙන්වු සත්‍ය ඔබට ගෝචර නොවිය හැක. නමුත් සත්‍ය වල දැමිය නොහැක.
    ඔබ නැවත නැවත රවටීම ගැන මම කණගාටු වෙමි. නමුත් එය මට වෙනස් කළ හැකි බව මා තරයේ විස්වාසය කරමි.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    lol eka match ekai ne ban paradune. issarahata balamuko moko wenne kiyala. ape team eka unat inexperienced team ekak neh.
     
    • Like
    Reactions: waca

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    2 pacies still not sticking to basics of outside off stump, can do variations based on this. they were expensive and cost the match.
     
    • Like
    Reactions: Venux

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නමුත් ක්‍රිකට් කණ්ඩායම තමන් කවුදැයි ලොවට නැවත වරක් පෙන්වීය. අප පෙන්වු සත්‍ය ඔබට ගෝචර නොවිය හැක. නමුත් සත්‍ය වල දැමිය නොහැක.
    ඔබ නැවත නැවත රවටීම ගැන මම කණගාටු වෙමි. නමුත් එය මට වෙනස් කළ හැකි බව මා තරයේ විස්වාසය කරමි.
    දැන් ටීම් එකේ උන් කිව්වද අපි ඕමනෙට ගැහුවා අපිට රැවටෙන්න කියලා.
    උන් එතකොට මොකක්ද කරන්න තිබ්බේ. ඕමනේටත් පැරදිලා අපිව රවට්ටන්නේ නැතුව ඉන්න එකද.
    බීලද බන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    අපෝ මූ මහින්දට සජියට ලපයට කඩේ යන උන් ටත් වැඩිය toxic නෙහ්....බැරි වෙලාවත් පැතුම් කාරයා ජනාධිපති උනොත් නන්දෙට වැඩිය පිස්සු කෙලියි
    පැතුම් මවා පාන එවුන් තමා අන්තිමට අපේ පැතුම් වලට කෙලින්නේ 🤣
     
    • Haha
    Reactions: Stimulus mind

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මා මේ ක්‍රිකට් කණ්ඩායම සම කරන්නේ 2005,2010,2019 දී ඔබව රැවටූ කණ්ඩයමටමයි. ඉතා සුලු දේවල් මහ ලොකු කර පෙන්වා ඔවුහු ඔබ රැවටූහ. ජනතාව ඔවුන්ගේ අතීතය ක්ශණයකින් අමතක කර ඔවුන්ට තම අනාගතය කිසිදු පැකිළීමකින් තොරව පැවරූහ. එහෙත් සුපුරුදු පරිදි ඔවුහු ඔබව නැවත නැවතත් රැවටූහ.
    ක්‍රිකට් කණ්ඩායම ගැන ලිවීමට ඔවුන් ඕමානය සමඟ තරඟය ජයගත්තාද නැද්ද යන්න දැන ගනීම වැදගත් නැත. ක්‍රීඩාවට ආධුනික කෝඩුකාර කණ්ඩායම් මහ ඉහළින් පරදවා ඔවුන් මහ ලොකු කෙරුමන් ලෙස ලාංකිකයන්ට පෙන්වීය. ඔවුන්ගේ අතීතය ගැන හොඳින් දන්නා අප අනාගත ගැන උපකල්පනය කරනවිට අවි අමෝරාගෙන එරෙහි වීය.
    නමුත් ක්‍රිකට් කණ්ඩායම තමන් කවුදැයි ලොවට නැවත වරක් පෙන්වීය. අප පෙන්වු සත්‍ය ඔබට ගෝචර නොවිය හැක. නමුත් සත්‍ය වල දැමිය නොහැක.
    ඔබ නැවත නැවත රවටීම ගැන මම කණගාටු වෙමි. නමුත් එය මට වෙනස් කළ හැකි බව මා තරයේ විස්වාසය කරමි.

    මේ මොකෙක් ද මේ..?
     
    • Haha
    Reactions: waca

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ මොකෙක් ද මේ..?
    ඒ කියලා තියෙන්නේ ටීම් එකේ ඉන්න එකොලොස් දෙනා වෙනුවට පැතුම්ට තනියම ගිහින් ගහලා මැච් එක දිනන්න පුළුවන් කියලා. මිනිහා සෑහෙන්න කණගාටු වෙනවලු මුන් දිනිනවා කියලා අපිව රැවට්ටුට්ව එකට. ඒක පැතුම් වෙනස්කරනවා කියලා ඔය තියෙන්නේ. දැන් දෙයියනේ කියලා අපිට බය නැතුව ඇස්දෙක පියාගන්න පුළුවන්. 😁
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒ කියලා තියෙන්නේ ටීම් එකේ ඉන්න එකොලොස් දෙනා වෙනුවට පැතුම්ට තනියම ගිහින් ගහලා මැච් එක දිනන්න පුළුවන් කියලා. මිනිහා සෑහෙන්න කණගාටු වෙනවලු මුන් දිනිනවා කියලා අපිව රැවට්ටුට්ව එකට. ඒක පැතුම් වෙනස්කරනවා කියලා ඔය තියෙන්නේ. දැන් දෙයියනේ කියලා අපිට බය නැතුව ඇස්දෙක පියාගන්න පුළුවන්. 😁
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    උබගෙ තියරි එකට අනුව මේ වෙලාවෙ tournament එකේ වැඩකටම නැති ටීම් එක ඉන්දියාව. වෙන කිසිම මැච් එකක් විකට් 10 කින් පැරදුනේ නෑනෙ