මා මේ ක්‍රිකට් කණ්ඩායම සම කරන්නේ 2005,2010,2019 දී ඔබව රැවටූ කණ්ඩයමටමයි. ඉතා සුලු දේවල් මහ ලොකු කර පෙන්වා ඔවුහු ඔබ රැවටූහ. ජනතාව ඔවුන්ගේ අතීතය ක්ශණයකින් අමතක කර ඔවුන්ට තම අනාගතය කිසිදු පැකිළීමකින් තොරව පැවරූහ. එහෙත් සුපුරුදු පරිදි ඔවුහු ඔබව නැවත නැවතත් රැවටූහ.
ක්‍රිකට් කණ්ඩායම ගැන ලිවීමට ඔවුන් ඕමානය සමඟ තරඟය ජයගත්තාද නැද්ද යන්න දැන ගනීම වැදගත් නැත. ක්‍රීඩාවට ආධුනික කෝඩුකාර කණ්ඩායම් මහ ඉහළින් පරදවා ඔවුන් මහ ලොකු කෙරුමන් ලෙස ලාංකිකයන්ට පෙන්වීය. ඔවුන්ගේ අතීතය ගැන හොඳින් දන්නා අප අනාගත ගැන උපකල්පනය කරනවිට අවි අමෝරාගෙන එරෙහි වීය.
නමුත් ක්‍රිකට් කණ්ඩායම තමන් කවුදැයි ලොවට නැවත වරක් පෙන්වීය. අප පෙන්වු සත්‍ය ඔබට ගෝචර නොවිය හැක. නමුත් සත්‍ය වල දැමිය නොහැක.
ඔබ නැවත නැවත රවටීම ගැන මම කණගාටු වෙමි. නමුත් එය මට වෙනස් කළ හැකි බව මා තරයේ විස්වාසය කරමි.