තරගයක් දිනන්නත් පරදින්නත් පුලුවන්. නමුත් පැරදිය යුත්තෙ හොද තරගයක් දීමේනුයි. ඉන්දියාව අපිව පැරැද්දුවෙ නෑ. අපේ team එකම අපේ රට පැරැද්දුවා. දිනුවෙ ඉන්දියාව නෙවෙයි England Tamilnadu Sri lanka වල ඉන්න කොටි හිතවාදිනුයි. ගුටි කාගෙන තරගය බලන්න ආපු අපේ නරඹන්නන් වෙනුවෙන් හොද තරගයක් දකින්න ලැබුනේ නෑ.
ආරම්භක පිතිකරුවකු විදියට දිගින් දිගටම අසාර්ථක වුන කුසල්ව මෙම තිරණාත්මක තරගයේදිත් ආරම්භය සදහා යෙදවිම අපේ පරාජයේ ආරම්භයයි. සවිමත් පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දියාවට හොද තරගයක් දෙන්නනම් අඩුම 250 ඉක්මවු ලකුනු ප්‍රමානයක් ලබා ගත යුතුව තිබුනා.
අපේ team එක bat කරද්දි India fielding එක ලෙසටම හැදුවා. තිසර out වුනේ ඒ උපායන්ට අහු වුන නිසයි. ඒ දේවල් ඔවුන් ඉගෙන ගත්තෙ IPL වලිනුයි.ඔවුන් IPL වලින් SL Players ලාගේ ක්‍රිඩා විලාසයන් හොදින් learn කලා. නමුත් අපේ අය හෙවුවෙ සල්ලි විතරයි. IPL යාමේ වරදක් නැත. ගිය අයට කොහොමත් සල්ලි ලැබෙන එකේ ඇයි අපේ අයට බැරි වුනේ Indian players and overseas players ලාව learn කරන්න.
IPL මගින් India team එකට හොද නවකයින් එක් කර ගැනිමක් (Shikar Dawan) සිදු කරනවා. එ එක් IPL tournament එකකින් පස්සෙත් නෙමෙයි. Tournament කිපයකින් පස්සෙ දක්වන දක්ෂතා මතයි ඔවුන් national team එකට ගන්නෙ. Kusal janith ලා සෙල්ලම් කලේ එකම එක SLPL එකයි.එහි දැක්වු දක්ෂතා National team එකට එන්න කිසිසේත්ම ප්‍රමාණවත් නැත.
Kusal – Mat 11 runs 180
Dilshan Munaweera – Mat 4 runs 39 (T20)
S Dawan – Mat 9 runs 411
මුල සිටම අලසව සෙල්ලම් කරපු අපේ අය තරගයේ පන්දු රැකිමෙනුත් එ අලසකමින්නම් ඉවත් වුනේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට තමා Dhoni bowlers කෙනෙක් වුනේ ඊයේ.නැත්නම් semifinal match එකක Dhoni එවිද bowl කරන්න.ඔහුගේ පන්දු යැවිම අපේ පිලට කරපු සමච්චලයක් පමණි.ඔහුට අත දිග හැර පහරවල් 2ක් ගසා මෙල්ල කිරිමට අප පිතිකරුවනට නොහැකි විය.50 ගහපු Mathews තම පිත්ත ඔසවා ආචාර කිරිමට තරම්වත් ශක්තියක් තිබුනේ නැති ආකාරය අප දැක්කෙමි. පන්දු වාර 40 කදිම අප ලබා තිබුනේ ලකුණු 120 ක් පමණි. තරගාවලියේදි එකම තරගයක් පමණක් ක්‍රිඩා කරපු Jeewan Mendis තරමක සාර්ථකත්වයක් ලැබුවද batting power play එකේ bat කල විදියනම් අන්තිමය. Batting power play එකක පිට පිට maiden overs 2ක් යවපු එකම තරගයද මෙය වේ.තිසර කෙරෙහි තැබු විශ්වාසයද bat කරද්දි බිදි ගියේ ඉන්දිය නායකයාගේ හොද පිටිය සැකසිම නිසාවෙනි.
ලකුණු 181 ඉලක්කය ඉන්දියාවට ඉතා පහසු එකක් විය.පන්දු රකින්නන් අතර වු හිඩැස් සොයමින් පහරවල් එල්ල කරමින් ඔවුන් පහසුවෙන්ම අපව පරාජය කලේය. චන්දිමාල් injured වි ඉවත් කලයි කීම විහිලුවකි. ODI or T20 වලට චන්දිමාල් කිසිසේත්ම ගැලපෙන්නෙ නැත. නමුත් test වලට ඔහු සුදුසු ක්‍රිඩකයෙකි. එවන් චන්දිමාල් ODI wise captain and T20 captain විම අනුමත කල හැකිද?
පිටියට හා පිටියට පිටතින් සපයා තිබු ආරක්ෂාවද ප්‍රමාණවත් මට්ටමක නොතිබිනි. එම නිසා අප රට අපහසුතාවයට පත් කරන්නනට සිටින LTTE හිතවාදින්ටද අවශ්‍ය ලෙස නාඩගම් නැටිමට ඉඩ ලැබිණි. ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 15කට ආසන්න පිරිසක් තුවාල ලැබ ඇති අතර කොටි හිතවාදීන් ශ්‍රී ලංකා පේ්රක්ෂකයන්ට පහරදීම සඳහා යකඩ පොලූ මුගුරු සහ විවිධ පුවරු භාවිත කර තිබෙන බවද පැවසේ.කොටි හිතාවාදීන් 2000ක් පමණ ක්‍රීඩා පිටියේ රැදී සිට ඇති අතර අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණීමත් සමඟ ගැටුම් තත්වය සමනය වී තිබේ.
2015 world cup එකෙන් පස්සෙ Dilshan, Sanga, Mahela ඉවත් වුනොත් අප කණ්ඩායමට කුමන ඉරණමක් අත් වනු ඇත්ද ?

mata mokuth mathaka na ne....