පරාද වෙනවා කියලා නොකියා කියනවද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආණ්ඩුව විසින් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනතාවට සහන ලබාදීම ජනතාව රැවටීමක් හා මුළා කිරීමක් බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය අවසන් වූ පසු ජනතාවට තිබුණාටත් වඩා දුෂ්කරත හා ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

    “ආණ්ඩුව හැමදේම කරන්නේ ඔවුන්ගේ වාසියට. වතු කම්කරු වැටුප වැඩි කරන්න රටේ නීතියක් තියෙනවා. වෘත්තිය සමිති හා හාම්පුතුන් කියන දෙපාර්ශ්වයේ සාමූහික ගිවිසුමකට අනුවයි එය කළ යුත්තේ.

    එහෙම නැතුව මැතිවරණයක් ආසන්නයේ වැටුප් වැඩි කරන්න කිව්වම හාම්පුතුන්ගේ සංගමය දැන් වෙඩිමුරය පත්තු කරලා අධිකරණය හමුවට යනවා. ඒවා ඇදි ඇදී යනකොට වතු කම්කරුවන්ගේ පැත්තට මතයක් හදනවා ආණ්ඩුව වැටුප් වැඩිකරන්න කැමතියි, සමාගම් තමයි අකැමැති කියලා.

    එතකොට මිනිස්සු තරහ වෙන්නේ ආණ්ඩුව එක්ක නෙවෙයි සමාගම් එක්ක. මේවා මැතිවරණ උපක්‍රම ලෙසයි ආණ්ඩුව පාවිච්චි කරන්නෙ ‘‘

    වෙන්න පුළුවන් ක්‍රම දෙකයි...

    මාලිමාව පරදින හින්දා මිටත් වඩා දුෂ්කරන වෙනවා...
    මාලිමාව දින්නත් වැඩක් නෑ මිටත් වඩා දුෂ්කර වෙනවා...

    දැන් පහුගිය ටිකේ හාම්පුතුන් සූරකනවා කිව්ව වගේ මතකයි... දැන් කියන්නේ මොනවද මේ.... කුහක කම

    වෘත්තිය සමිති හා හාම්පුතුන් කියන දෙපාර්ශ්වයේ සාමූහික ගිවිසුමකට අනුවයි එය කළ යුත්තේ.
     
    Sen-lu

    Well-known member
  • ආණ්ඩුව විසින් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනතාවට සහන ලබාදීම ජනතාව රැවටීමක් හා මුළා කිරීමක් බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය අවසන් වූ පසු ජනතාවට තිබුණාටත් වඩා දුෂ්කරත හා ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

    “ආණ්ඩුව හැමදේම කරන්නේ ඔවුන්ගේ වාසියට. වතු කම්කරු වැටුප වැඩි කරන්න රටේ නීතියක් තියෙනවා. වෘත්තිය සමිති හා හාම්පුතුන් කියන දෙපාර්ශ්වයේ සාමූහික ගිවිසුමකට අනුවයි එය කළ යුත්තේ.

    එහෙම නැතුව මැතිවරණයක් ආසන්නයේ වැටුප් වැඩි කරන්න කිව්වම හාම්පුතුන්ගේ සංගමය දැන් වෙඩිමුරය පත්තු කරලා අධිකරණය හමුවට යනවා. ඒවා ඇදි ඇදී යනකොට වතු කම්කරුවන්ගේ පැත්තට මතයක් හදනවා ආණ්ඩුව වැටුප් වැඩිකරන්න කැමතියි, සමාගම් තමයි අකැමැති කියලා.

    එතකොට මිනිස්සු තරහ වෙන්නේ ආණ්ඩුව එක්ක නෙවෙයි සමාගම් එක්ක. මේවා මැතිවරණ උපක්‍රම ලෙසයි ආණ්ඩුව පාවිච්චි කරන්නෙ ‘‘

    වෙන්න පුළුවන් ක්‍රම දෙකයි...

    මාලිමාව පරදින හින්දා මිටත් වඩා දුෂ්කරන වෙනවා...
    මාලිමාව දින්නත් වැඩක් නෑ මිටත් වඩා දුෂ්කර වෙනවා...

    දැන් පහුගිය ටිකේ හාම්පුතුන් සූරකනවා කිව්ව වගේ මතකයි... දැන් කියන්නේ මොනවද මේ.... කුහක කම

    වෘත්තිය සමිති හා හාම්පුතුන් කියන දෙපාර්ශ්වයේ සාමූහික ගිවිසුමකට අනුවයි එය කළ යුත්තේ.
    කව්ද ඔහොම කියල තියෙන්නෙ?

    මොකා කීවත් ඇත්ත කතාව කියල තියෙන්නෙ. දේසපාලන පොන්නයොන්ට ඕන ඕන විදියට වතුවල පඩි වැඩිකරන්නෙ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    collective bargaining agreement එකක් අනුව තමයි වතු කම්කරු වැටුප තීරණය වෙන්නෙ. රනිල් පැත්තක ඉඳල පුක දෙන්න ගිහින්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    collective bargaining agreement එකක් අනුව තමයි වතු කම්කරු වැටුප තීරණය වෙන්නෙ. රනිල් පැත්තක ඉඳල පුක දෙන්න ගිහින්.

    මූලික තර්කය එක නෙවෙයිනේ... අතුරු තර්කේ දැම්මේ එක ටාගට් කරනවා බලන්න ඕන නිසා... රතුවෙන්ම දැම්මේ... මාලිමාව කියන විදියට දින්නත් පැරදුනත් මිනිස්සු දුක් විඳිනවා.. මාලිමා විසඳුම කොහෙන් ගියත් දුකේ...​

    ඔයාගේ තර්කේට අනුවම

    දැන් ලස්සනට කලෙක්ටිව් බාගෙන් කරන්න පුළුවන් නේ.. ගැසට් එහෙකුත් තියනවා 1700යි කියලා... දැන් කලෙක්ටිව් බාගෙන් එකක් කරමු,..​

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මූලික තර්කය එක නෙවෙයිනේ... අතුරු තර්කේ දැම්මේ එක ටාගට් කරනවා බලන්න ඕන නිසා... රතුවෙන්ම දැම්මේ... මාලිමාව කියන විදියට දින්නත් පැරදුනත් මිනිස්සු දුක් විඳිනවා.. මාලිමා විසඳුම කොහෙන් ගියත් දුකේ...​

    ඔයාගේ තර්කේට අනුවම

    දැන් ලස්සනට කලෙක්ටිව් බාගෙන් කරන්න පුළුවන් නේ.. ගැසට් එහෙකුත් තියනවා 1700යි කියලා... දැන් කලෙක්ටිව් බාගෙන් එකක් කරමු,..​

    පොන්නයට ගැසට් ගහන්න හේතුවක් නෑ. පොන්නය දෙන පඩියක් නෙවෙයිනෙ.

    ඩොලර් එක අඩුකරලා සමාගම් අලාභ තත්වයකට පත් කරන අතරේ පඩි වැඩි කරන්න කියල බලපෑම් කරනවා. ඕකෙන් අන්තිමට වෙන්නෙ තේ වතු රනිල්ගේ හිතවතුන් අතට යන එක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඩොලර් එක අඩුකරලා සමාගම් අලාභ තත්වයකට පත් කරන අතරේ පඩි වැඩි කරන්න කියල බලපෑම් කරනවා. ඕකෙන් අන්තිමට වෙන්නෙ තේ වතු රනිල්ගේ හිතවතුන් අතට යන එක.

    මෙන්න මේකයි අපේ ප්‍රශ්නේ ඩොලර් එක වැඩිවුනාම එකට බනිනවා.. අඩුවුනාම එකට බනිනවා. දැන් ඔයා කිව්ව වගේ සාමුහික බලපැමක් කරන්න පුළුවන්. ඩොලර් එක වැඩිවෙන්න කලින්ම තිබ්බේ 1100ක් වගේ... දැන් ඩොලර් එක කලින් ගානටම බැහැල නෑ. එතකොට ඔය වැඩිවුනු කාලේ හොඳට හොයලා ඇතිනේ. ඉතින් දැන් ගෙවන්න බැරි කමක් නෑ. අනික දැන් ඉල්ලන්නේ 600ක් වැඩිපුර. අප්‍රේල් වල ඉඳලා ආයේ ලෝක තේ මිල සමාන්‍ය අගයකත් ඇවිල්ලා. 1700 කියන්නේ මම හිතන්නේ වැඩි කරන්න පුලුවන් සධාරණ අගය.... අඩුත් නෑ වැඩිත් නෑ...​

    gama22

    Well-known member
  • img_1_1714895501637.jpg