පරිකල්පනය හා යතාර්තයේ වෙනස
දවසක් එක පවුලක් එකට කැම ගන්න අතරතුර පියාගෙන් බාල පුතා මෙසේ ප්රශ්නයක් ඇසීය.
බාල පුතා: තාත්තේ පරිකල්පනය හා යතාර්තයේ වෙනස කුමක්ද?
පියා: ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි පුතේ. ඉන්න මම පැහැදිලි කරන්නම්.
පියා තම බිරිද දෙසට හැරී.
පියා: ඔබට ඩොලර් මිලියනයක් දුන්නොත් ටොම් කෲස් එක්ක යහන්ගත වෙනවද?
බිරිද: අපොයි ඔව් ඩොලර් මිලියනයක් කියන්නෙ කොච්චර ලොකු ගානක්ද
දෙවනුව තම දියනිය දෙසට හැරී එලෙසම ඇසීය.
මව දුන් පිලිතුරම දුනි.
තෙවනුව වැඩිමහල් පුතුගෙන් ඇසීය.
ඔහුත් එම පිලිතුරම දුනි.
පසුව පියා තම බාල පුතු දෙසට හැරී.....
පියා: පුතේ පරිකල්පනය කරල බැලුවොත් අපි දෙන්න ජේවත් වෙන්නෙ ඩොලර් මිලියන 3ක් එක්ක, ඒත් යතාර්තය අපි දෙන්නා ඉන්නෙ ගණිකාවො 2ක් හා එක සමලිංගිකයෙක් එක්ක.