පරිගණකයට අලුත් පාස්වර්ඩ් එකක්
ලයිසොන් එකට එකගවෙමු
කැමරා එකකට වැඩි ප්‍රමාණයක් තියනවනං කැමති එකක් තෝරගන්න පුලුවන්
මෙතනින් තමයි සෙටින්ස් ටික හදාගනනේ වැඩි අමාරුවක් නෑ නෙක්ස්ට් යන්න
මෙතනින් සැකසුම් හදාගන්න පුලුවන්
ඔය දෙවනි ඔප්ශන්එක ටිකක් වැදගත් රිමෙම්බර් බටනය ක්‍රියාත්මක කලරන්න
එහෙම ඉදිරියට ආවාම මේ අවස්ථාවේදී අප මුහුණේ විවිධ අවස්ථා පරිගණකයට ලබාදියයුතු වෙනව දකුණේ සිට වමටත් වමේසිට දකුණටත් ක්‍රමානුකූලව මුහුණ ගෙනයා යුතුයි
සෙටින්ස් වලදී තමන්ට කැමති පරිදි සැකසුම් හදාගන්න පුලුවන්
ඔන්න වැඩේ හරියට කරාම රීස්ටාර්ට් කරල බලන්න
මේ වගේ ඒවි
මේ වැඩේ කරල කට්ටිය අව්වේ ගිහිල්ල මූන කලු කරගන්න එපා ඔන්න මොකද අපි සේව් කරපු බ්‍රයිට්නස් පෙන්නන්න ඕන නැත්තං ලොග් වෙන්න බෑ කියනව එහෙම වුනොත් මැනුවල් පාස්වර්ඩ් එක ටයිප් කරල ලොග් වෙන්නත් පුලුවන්
ඔන්න වැඩේ හොදනම් කමෙන්ට් එකක් දාල යන්න
[FONT="]පරිගණකය හා තොරතුරු ආරක්ෂාව සදහා අපි පාස්වර්ඩ් යෙදීම සාමාන්‍යය සිරිතක් මොකද තමන්ගෙ වටිනා හා රහසිගත තොරතුරු අන්අය අතට පත් නොවියයුතු නිසා පරිගණකයන් සදහා අපි පාස්වර්ඩ් ලබාදෙන ආකාර කීපයක්ම තියනවා ගොඩාක් දෙනෙක් බයෝස් පාස්වර්ඩ් යූස් කරන්නේ නැහැනේ වින්ඩෝස් මගින් ලබාදෙන පාස්වර්ඩ් පහසුකම තමයි ලබාගන්නේ මීට අමතරව නවීන ලැප්ටොප් පරිගණක සදහා ඇගිලි සලකුණු භාවිතාකල හැකියි ඒකත් සාරථක එක් ක්‍රමයක් ඊට අමතරව වෙබ් කැම් එකක් මාර්ගයෙන් තම මුහුණ තම පෙන්වා පරිගණකයට ඇතුල්වීමට හැකිනම් මොනතරන් පහසුද ඒවගේම හරිම ආස්වාදජනක සිද්ධියක්වේවි ඔන්න ඒ අපේක්ෂාව වෙනුවෙන් මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් හදුන්වාදෙන්න යන්නේ ගොඩක් අය මේක ගැන දන්නවා ඇති ඒත් එලකිරියෙ ඒවගේ ත්‍රේඩ් එකක් නොදැකපු නිසාත් නොදන්නා අයගේ දැනගැනීම සදහාත් ඔන්න මම ගෙනා[/FONT][FONT="]ව [/FONT]
Luxand Blink Pro v[FONT="]2.3 ඒ වැඩේට කියාපු භාන්ඩේ 

[/FONT]

[/FONT][FONT="]මේක යූස් කරන්න හරිම ලේසියි මේක ඩවුන්ලෝඩ් කරල මේ විදියට දාගන්න වැඩි බරක් නෑ ස්ලෝවෙන්නෙත් නෑ 16 [/FONT]MB[FONT="] තරන් පොඩි සොෆ්වෙයාර් එකක් කී එකත් එක්කම තමයි තියෙන්නේ ඉතින් වෙබ් කැම් එකක් තියනවනම් ඔබටත් මේ පහසුකම අත්විදින්න පුලුවන් එක්ස්පී විස්ට සෙවන් ඕන එකකට වැඩ 
වින්ඩෝස් පාස්වර්ඩ් එක මුලින්ම දාල තියාගන්න එකත් එක්ක යූස් කරන්නත් පුලුවන් බලන්න ට්‍රයි කරල
[/FONT]

වින්ඩෝස් පාස්වර්ඩ් එක මුලින්ම දාල තියාගන්න එකත් එක්ක යූස් කරන්නත් පුලුවන් බලන්න ට්‍රයි කරල[/FONT]
බාගන්න මෙතෙන්ට කොටන්න
[FONT="]වැඩේ පටන් ගන්ගමු
[/FONT]
[/FONT]
බාගත්තට පස්සේ සොෆ්ට්වෙයාර්එක රන් කරමු

Last edited: