පරිගණකවල මිල අඩු වෙලා

Sasa Silva

Junior member
  • Jan 29, 2023
    45
    51
    18
    23
    Panadura
    අර නැනෝ ටෙක් එකෙන් amd කාඩ් 50% off කරලා දුන්නේ. පට්ට ලාභයක් ඇත්තේ එහෙම දෙන්න. පාඩු පිට බිස්නස් කරන්නේ නෑ නේ. පරණ මෝඩල් නෙමේ 6800/6800xt
    නොම්මර එකේ කලු කඩයක්.ගේමින්ග් ලැප් එකකින් 2 lakh විතර profit තියන් විකුනන්නේ.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    maxresdefault.jpg


    මේ දවස්වල පරිගණ සහ පරිගණක අමතරකොටස්වල මිල ගණන් සැලකිය යුතු මට්ටමකට අඩු වෙලා. ඒවගේම දැන් ඔන්ලයින් Payments කරන්න පුළුවන් සාමාන්‍ය Debit Card එකකින් ලක්ෂ දෙක දක්වා.
    owa aran dan puk gahannadoyi
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    maxresdefault.jpg


    මේ දවස්වල පරිගණ සහ පරිගණක අමතරකොටස්වල මිල ගණන් සැලකිය යුතු මට්ටමකට අඩු වෙලා. ඒවගේම දැන් ඔන්ලයින් Payments කරන්න පුළුවන් සාමාන්‍ය Debit Card එකකින් ලක්ෂ දෙක දක්වා.
    Mahindaaaaaaaa Sorry Raneeeeeeeeeeeeeeeeeeel
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,357
    1
    5,036
    113
    Sin-tertainment Den
    මාත් පිසි කඩෙයක් කරන්නෙ, ගන්න උන්ට වඩා විකුනලා දෙන්න කියාගෙ එන පිරිස වැඩි, ඉල්ලුම අඩුවීම නිසා මිල බැහලා තියෙන්නෙ,,
    Umba neda gamer lk eketh inne
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    (මං හිතන්නෙ)
    CPU මිල අඩු වෙන්නෙ අලුත් generation ඒවා ඇවිත් හින්දා
    GPU මිල අඩු වෙන්නෙ crypto mining අඩු හින්දා used, කලින් generation ඒවායින් market එක පිරිලා හින්දා.
    RAM මිල අඩු වෙන්නෙ DDR5 ඇවිත් හින්දා
    SSD මිල අඩු වෙන්නෙ ඉස්සරට වඩා cost අඩුවෙලා හින්දා
    *ඕවයි stock clear කරගන්න ඕනි හින්දා ලංකාවෙ කළු මුදලාලිලාත් හෙමීට මිල අඩු කරනවා. හැබැයි තවමත් සමහර parts වල මිල රු 5000-10000 වගේ වෙනස් කඩ අතර
    PSU මිල ලොකු වෙනසක් නෑ cost එකේ වෙනසක් නැති හින්දා
    HDD මිල වැඩිවෙනවා SSD වලට සාපේක්ෂව cost එක වැඩිවෙන හින්දා

    හැබැයි transactions වලට තිබ්බ සීමා ලිහිල් කරේ කොහොමද කියලා නම් ප්‍රශ්නයක් 🤔
    අත්‍යාවශ්‍ය බෙහෙත් රෝහල්වල නෑ ගෙන්නන්න dollar නෑ කියලා, donations වලින් හම්බවුණ ටිකක් විතරයි තියෙන්නෙ. Full blood count කරන්නෙ clinic වල මුල් 10 දෙනාට විතරයි, අනිත් අය private කරගන්න ඕනි.
    පැය 24 විදුලිය දෙන්න බෑ diesel, coal වලට දෙන්න dollar මදි කියලා