(මං හිතන්නෙ)
CPU මිල අඩු වෙන්නෙ අලුත් generation ඒවා ඇවිත් හින්දා
GPU මිල අඩු වෙන්නෙ crypto mining අඩු හින්දා used, කලින් generation ඒවායින් market එක පිරිලා හින්දා.
RAM මිල අඩු වෙන්නෙ DDR5 ඇවිත් හින්දා
SSD මිල අඩු වෙන්නෙ ඉස්සරට වඩා cost අඩුවෙලා හින්දා
*ඕවයි stock clear කරගන්න ඕනි හින්දා ලංකාවෙ කළු මුදලාලිලාත් හෙමීට මිල අඩු කරනවා. හැබැයි තවමත් සමහර parts වල මිල රු 5000-10000 වගේ වෙනස් කඩ අතර
PSU මිල ලොකු වෙනසක් නෑ cost එකේ වෙනසක් නැති හින්දා
HDD මිල වැඩිවෙනවා SSD වලට සාපේක්ෂව cost එක වැඩිවෙන හින්දා
හැබැයි transactions වලට තිබ්බ සීමා ලිහිල් කරේ කොහොමද කියලා නම් ප්‍රශ්නයක්
අත්‍යාවශ්‍ය බෙහෙත් රෝහල්වල නෑ ගෙන්නන්න dollar නෑ කියලා, donations වලින් හම්බවුණ ටිකක් විතරයි තියෙන්නෙ. Full blood count කරන්නෙ clinic වල මුල් 10 දෙනාට විතරයි, අනිත් අය private කරගන්න ඕනි.
පැය 24 විදුලිය දෙන්න බෑ diesel, coal වලට දෙන්න dollar මදි කියලා