පරිගණකවල මිල අඩු වෙලා

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    maxresdefault.jpg


    මේ දවස්වල පරිගණ සහ පරිගණක අමතරකොටස්වල මිල ගණන් සැලකිය යුතු මට්ටමකට අඩු වෙලා. ඒවගේම දැන් ඔන්ලයින් Payments කරන්න පුළුවන් සාමාන්‍ය Debit Card එකකින් ලක්ෂ දෙක දක්වා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    දැන් කවුරුත් ඕවා ගන්නේ නැහැ. අරන් වැඩක් නැහැ කියලා ඉන්නේ.

    ඔක්කොම උන් රට පනින්න හිතාගෙන කිසි දෙයක් ගන්නේ නැහැ. කඩ කරන උනුත් අඩුවට හරි දීලා FD දාලා ඉන්න හදන්නේ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාත් පිසි කඩෙයක් කරන්නෙ, ගන්න උන්ට වඩා විකුනලා දෙන්න කියාගෙ එන පිරිස වැඩි, ඉල්ලුම අඩුවීම නිසා මිල බැහලා තියෙන්නෙ,,
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    Intel da Amd da hoda
    Depend on your needs and the graphic card

    මාත් පිසි කඩෙයක් කරන්නෙ, ගන්න උන්ට වඩා විකුනලා දෙන්න කියාගෙ එන පිරිස වැඩි, ඉල්ලුම අඩුවීම නිසා මිල බැහලා තියෙන්නෙ,,
    ubalaga monwada thiyenne apita ganna?
    ------ Post added on Feb 1, 2023 at 8:20 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    මාත් පිසි කඩෙයක් කරන්නෙ, ගන්න උන්ට වඩා විකුනලා දෙන්න කියාගෙ එන පිරිස වැඩි, ඉල්ලුම අඩුවීම නිසා මිල බැහලා තියෙන්නෙ,,

    ම්නවගෙද බන් මිල අඩු ??
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    hama ekama wage aduwela, specially light weight badu, රැන්, එසෙස් ඩි වගෙ එවා. මදර්බොර්ඩ්/ ප්‍රොසෙසර් උනත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා,,, විජිඑ පාරන මොඩෙල් ස්ටොක් ක්ලියරින් නිසා අඩුකර්ලා කොහොමත්,,
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ගන්න උන්ට වඩා විකුනලා දෙන්න කියාගෙ එන පිරිස වැඩි
    සාමාන්‍යයෙන් එහෙම දෙන්න පුළුවන් ද බං කඩ වලට🙄
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අර නැනෝ ටෙක් එකෙන් amd කාඩ් 50% off කරලා දුන්නේ. පට්ට ලාභයක් ඇත්තේ එහෙම දෙන්න. පාඩු පිට බිස්නස් කරන්නේ නෑ නේ. පරණ මෝඩල් නෙමේ 6800/6800xt
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    අර නැනෝ ටෙක් එකෙන් amd කාඩ් 50% off කරලා දුන්නේ. පට්ට ලාභයක් ඇත්තේ එහෙම දෙන්න. පාඩු පිට බිස්නස් කරන්නේ නෑ නේ. පරණ මෝඩල් නෙමේ 6800/6800xt
    padu pita karanna one welawal tiyenawa.minimum recovery buisness eka beraganna
     
    • Like
    Reactions: Gwynbleidd

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    උබලගෙ ගූ පොන්න රනිල මොකක්ද බන් ඌට නඩු දාන්ඩ බැරි ඇයි ඌ දෙයියද ලොල්, ඔය බැල්ලිගෙ පුතා තොපිලට දෙයිය උනාට අපිට නම් පොන්නයෙක් විතරයි..අනිව නඩු දානව ඔය පොන්නයගෙ පුකට පයින් ගහන එක සරලම දෙයක් අපිට..🤭🤭🤭


    විශ්‍රාම වැටුප් දුන්න කියල ඔප්පු කරපන්, ඌ මහ දවල් තොපිට පුකේ ඇරල රට යද්දි තොපිල කොහෙද උන්නෙ??? නොදකින් පොන්න හැත්ත රටේ මහ බැකුව කඩපු එකාටත් රට යන්ඩ දිල දැන් ඇල්ලුවෙ නැද්ද අහනව, 🤭🤭🤭🤭🤭
    ------ Post added on Sep 28, 2021 at 1:29 PM
    :ROFLMAO: