පරිගණකාය එකලස් කරමු පලමු කොටස 1.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රුපියල් 1500 ට 500w කියල ගහල විකුනන power supply එකකයි 6000+ ගනන් වලට තියෙන හොද power supply එකකයි අතර වෙනසත් නොදන්න අයට පැහැදිලි කරානම් හොදයි.
    ඒ වගේම ගොඩක් වැදගත් වෙන 12v rails වල power output එක වගේ තොරතුරුත් කියවෙන්න ඕනෙ.

    පොඩි tip එකක් දෙන්නම් නොදන්න අයට. power supply වල main connector එකේ green wire එක ඕනෙම black(ground) wire එකකට සම්බන්ද කරාම motherboard එක නතුව power supply එක on කරන්න පුළුවන් කෙලින්ම. :)
    මේ විදියට පරණ ගලවල අයින් කරපු power supply වඩකට ඇති දේකට යොදාගන්න පුළුවන්. :D
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo

    අනිවා :yes: :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් ගොඩක් වටිනවා:yes:
    rep+ජයවේවා
    11.gif