ඔයාට Hardware ගැන දැනුමක් තියන නිසා මම මේ අහන්නේ. මගේ PC එකේ තියෙන්නේ SATA Port 2 යි මචන්. එකක් Hard disk සහ අනෙක DVD Rom ගහලා තියෙන්නේ. මට දැන් Extra Hard disk එකක් හයිකරන්න ඔනි. මේකට විසදුමක් නැද්ද
සුදු මහත්තයා;9817234 said:ela machan. anana manan wadakata nathi post walata wada me wage ewa seya dahas gunayak watinawa.

මචන් හොද ලිපියක්.ස්තුතියි දැනුම බෙදා ගත්තට.ඔයාට Hardware ගැන දැනුමක් තියන නිසා මම මේ අහන්නේ. මගේ PC එකේ තියෙන්නේ SATA Port 2 යි මචන්. එකක් Hard disk සහ අනෙක DVD Rom ගහලා තියෙන්නේ. මට දැන් Extra Hard disk එකක් හයිකරන්න ඔනි. මේකට විසදුමක් නැද්ද
![]()

Uba "Extra" & "External" patalavagenaExtra Hard disk USB නේ. ගහන්න USB![]()

Thiyanavaමචන් හොද ලිපියක්.ස්තුතියි දැනුම බෙදා ගත්තට.ඔයාට Hardware ගැන දැනුමක් තියන නිසා මම මේ අහන්නේ. මගේ PC එකේ තියෙන්නේ SATA Port 2 යි මචන්. එකක් Hard disk සහ අනෙක DVD Rom ගහලා තියෙන්නේ. මට දැන් Extra Hard disk එකක් හයිකරන්න ඔනි. මේකට විසදුමක් නැද්ද
![]()

Uba "Extra" & "External" patalavagena![]()

