පරිගණක උපාංග වලට ඩ්‍රයිවස් සැදීම

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113

    ඔය කඩේ මිනිහා ඕක කරාද කියලා නම් දන්නෙ නැ, ඒත් ඕක කරන්න පුලුවන් වැඩක්, බැරිම අවස්ථාවල මම න ඔය වැඩේ කරලා තියෙනවා. කට්ටිය පිලිගත්තත් නැතත්..

    උදාහරනයක් විදියට, Branded Server මැශින් එකකට Windows 7, XP වගේ දාන්න වෙන වෙලාවල් වල
    මොකද Server වලට Drivers එන්නෙ නැ PC OS වල.
    පරන Server එකකට අලුත් OS එකක් දාන්න උනාම,
    පරන ලැප්ටොප් වලට අලුත් OS දාන්න උනාම. (බොහෝවිට තව දුරටත් එක හදපු manufacture Driver Updates දෙන්නෙ නැති උනාම)

    ඒ වෙලාවට අපිට Drivers හොයාගන්න ගොඩක් අමාරු වෙනවා, බොහෝ අය නම් කරන්නෙ එක්කො Graphic Drivers / Audio Drivers දාන්නෙ නැතුව දෙනවා, එක්කො ආයෙ පාරක් පරන OS එකම install කරලා දානවා,

    ඒත් Drivers ගන්නෙ නැති Machine වලට Drivers හදන්න පුලුවන්, drivers වලට ගොඩාක් වෙලාවට .cat files, .sys files ekka inf files වලින් තමයි තියෙන්නෙ,

    .sys files හෝ වෙනත් Binary files නම් අපිට හදන්න බැ, ඒත් ඒවා Edit කරන්න පුලුවන් Hex Editor එකකින්, ගොඩක් වෙලාවට මම නම් පාවිච්චි කරන්නෙ IDA PRO එක්ක Hex Workshop,

    Edit කරලා ඒ Drivers Support කරන Maximum OS version එක වෙනස් කරගන්න පුලුවන්.

    ඒත් අපි ගොඩක් වෙලාවට කරන්නෙ ini / inf file edit කරන එක, Install කරන්න බැ අරක නැ මේක නැ කියන Drivers බබා වගේ Install වෙනවා ඉට පස්සෙ.

    සමහර වෙලාවට Digital Certificate එකේ ප්‍රශ්න එනවා සයින් කරලා නැ අරකයි මේකයි කියලා, ඒකට නම් තින් Private Digital Certificate එකක් install කරලා .cat files ටිකත් වෙනස් කරගන්න වෙනවා. ඒත් එච්චර දුකක් විදින්න ඕන නැ, එන error එක ignore කරාම හරි.

    මේක තමයි මම නම් දන්න Drivers හැදිල්ල. ඒත් ගොඩක් අය නම් කරන්නෙ මේ වැඩේ කරන්න අමාරුයි Drivers හදන්න වෙනව කියලා කරන ඇන්දිල්ල.

    එහෙම කරලා ඉතින් දෙතුන්දාහක් කඩාගන්න පුලුවන් :D :D :D :D ;ඬ්

    mama danaganna machan ahanne intel gma wala oldest versions walata wddm drivers nahane e wage ehekata driver ekak hadala ganna puluwanda,mokada windows vista,7 aero graphics support karanne wddm drivers walata witarane.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    මචන් මමත් කිව්ව ඒක වෙන්න බැරි වැඩක් කියල. කළුතර ෂොප් එකකින් තමයි මෙහෙම කියල ති‍යෙන්නෙ.

    කලුතර කොහෙද මචන්?
     
    ඔය කඩේ මිනිහා ඕක කරාද කියලා නම් දන්නෙ නැ, ඒත් ඕක කරන්න පුලුවන් වැඩක්, බැරිම අවස්ථාවල මම න ඔය වැඩේ කරලා තියෙනවා. කට්ටිය පිලිගත්තත් නැතත්..

    උදාහරනයක් විදියට, Branded Server මැශින් එකකට Windows 7, XP වගේ දාන්න වෙන වෙලාවල් වල
    මොකද Server වලට Drivers එන්නෙ නැ PC OS වල.
    පරන Server එකකට අලුත් OS එකක් දාන්න උනාම,
    පරන ලැප්ටොප් වලට අලුත් OS දාන්න උනාම. (බොහෝවිට තව දුරටත් එක හදපු manufacture Driver Updates දෙන්නෙ නැති උනාම)

    ඒ වෙලාවට අපිට Drivers හොයාගන්න ගොඩක් අමාරු වෙනවා, බොහෝ අය නම් කරන්නෙ එක්කො Graphic Drivers / Audio Drivers දාන්නෙ නැතුව දෙනවා, එක්කො ආයෙ පාරක් පරන OS එකම install කරලා දානවා,

    ඒත් Drivers ගන්නෙ නැති Machine වලට Drivers හදන්න පුලුවන්, drivers වලට ගොඩාක් වෙලාවට .cat files, .sys files ekka inf files වලින් තමයි තියෙන්නෙ,

    .sys files හෝ වෙනත් Binary files නම් අපිට හදන්න බැ, ඒත් ඒවා Edit කරන්න පුලුවන් Hex Editor එකකින්, ගොඩක් වෙලාවට මම නම් පාවිච්චි කරන්නෙ IDA PRO එක්ක Hex Workshop,

    Edit කරලා ඒ Drivers Support කරන Maximum OS version එක වෙනස් කරගන්න පුලුවන්.

    ඒත් අපි ගොඩක් වෙලාවට කරන්නෙ ini / inf file edit කරන එක, Install කරන්න බැ අරක නැ මේක නැ කියන Drivers බබා වගේ Install වෙනවා ඉට පස්සෙ.

    සමහර වෙලාවට Digital Certificate එකේ ප්‍රශ්න එනවා සයින් කරලා නැ අරකයි මේකයි කියලා, ඒකට නම් තින් Private Digital Certificate එකක් install කරලා .cat files ටිකත් වෙනස් කරගන්න වෙනවා. ඒත් එච්චර දුකක් විදින්න ඕන නැ, එන error එක ignore කරාම හරි.

    මේක තමයි මම නම් දන්න Drivers හැදිල්ල. ඒත් ගොඩක් අය නම් කරන්නෙ මේ වැඩේ කරන්න අමාරුයි Drivers හදන්න වෙනව කියලා කරන ඇන්දිල්ල.

    එහෙම කරලා ඉතින් දෙතුන්දාහක් කඩාගන්න පුලුවන් :D :D :D :D ;ඬ්

    මචන් ඔයා කියපු දේ කරන්න පුළුවන් .no doubt of that.:yes::yes: එත් අලුතින් ලියනවා කියන එක බොරු වැඩක්. වෙන දෙයක් නම් පිළිගන්න තිබුනා. VGA driver එකක් ගැන නිසා කොහොමත් බෑ.:no::no:. කඩේ ඩයල් එක ඔය තරම් වැඩ්ඩේක් නම් ඔහොම කතා කරයිද බන්.
    ඔයාගේ ක්‍රමේ අන්තිමටම invalid digital sign හරි මොකක් හරි බ්ලා බ්ලා කියලා එන hashing error එක හරියට ගොඩ දැම්මේ නැත්නම් හිටු කියලා මැෂිම restart වෙනවා නේද.:confused::confused: ඔහොම දෙයක් මට වෙලා තියෙනවා. අන්තිමට win 8 වල advanced startup එකේ disable driver මෝඩ් එකෙන් තමයි ගොඩ දැම්මේ.:dull:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යාළුවනෙ මගෙ හිතවතෙකුට වෙච්ච සිද්ධියක් මේක. එයාගෙ කම්පියුටර් එකේ වීඩියො ඩ්‍රයිවර්ස් දාගන්න කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට ගියහම, ඒ අය කිව්වලු මේකට වීඩියො ඩ්‍රයිවර්ස් නැහැ ඕනනම් ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල. මට දැන ගන්න ඕන එහෙම ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල?

    මාර වැඩකාරයෙක්නේ ඌ :dull:
    අනුන්ගේ Hardware වලට Drivers හදන්න තරම් :P

    VGA එකයි OS එකයි කියපන් කෝ
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ඒ කඩේ එකාට drivers හදන්න පුළුවන් නම් උ කඩයක් කර කර ඉන්නේ අහවල් මගුලකටද බන්.:shocked::shocked: එච්චර වැඩ්ඩේක් නම්..
    විකාරද ඔයි. බොරුවක් උ කියල තියෙන්නේ VGA එක ගැන විස්තරයක් කියපන් දැන් හොයල දෙන්නම් driver එක. සමහර ඒවාට compatible drivers නැති වුනාට ලගින් යන driver එකක් දාන්න පුළුවන්. මන් අනන්තවත් කරල තියෙනවා..
    :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔය කඩේ මිනිහා ඕක කරාද කියලා නම් දන්නෙ නැ, ඒත් ඕක කරන්න පුලුවන් වැඩක්, බැරිම අවස්ථාවල මම න ඔය වැඩේ කරලා තියෙනවා. කට්ටිය පිලිගත්තත් නැතත්..

    උදාහරනයක් විදියට, Branded Server මැශින් එකකට Windows 7, XP වගේ දාන්න වෙන වෙලාවල් වල
    මොකද Server වලට Drivers එන්නෙ නැ PC OS වල.
    පරන Server එකකට අලුත් OS එකක් දාන්න උනාම,
    පරන ලැප්ටොප් වලට අලුත් OS දාන්න උනාම. (බොහෝවිට තව දුරටත් එක හදපු manufacture Driver Updates දෙන්නෙ නැති උනාම)

    ඒ වෙලාවට අපිට Drivers හොයාගන්න ගොඩක් අමාරු වෙනවා, බොහෝ අය නම් කරන්නෙ එක්කො Graphic Drivers / Audio Drivers දාන්නෙ නැතුව දෙනවා, එක්කො ආයෙ පාරක් පරන OS එකම install කරලා දානවා,

    ඒත් Drivers ගන්නෙ නැති Machine වලට Drivers හදන්න පුලුවන්, drivers වලට ගොඩාක් වෙලාවට .cat files, .sys files ekka inf files වලින් තමයි තියෙන්නෙ,

    .sys files හෝ වෙනත් Binary files නම් අපිට හදන්න බැ, ඒත් ඒවා Edit කරන්න පුලුවන් Hex Editor එකකින්, ගොඩක් වෙලාවට මම නම් පාවිච්චි කරන්නෙ IDA PRO එක්ක Hex Workshop,

    Edit කරලා ඒ Drivers Support කරන Maximum OS version එක වෙනස් කරගන්න පුලුවන්.

    ඒත් අපි ගොඩක් වෙලාවට කරන්නෙ ini / inf file edit කරන එක, Install කරන්න බැ අරක නැ මේක නැ කියන Drivers බබා වගේ Install වෙනවා ඉට පස්සෙ.

    සමහර වෙලාවට Digital Certificate එකේ ප්‍රශ්න එනවා සයින් කරලා නැ අරකයි මේකයි කියලා, ඒකට නම් තින් Private Digital Certificate එකක් install කරලා .cat files ටිකත් වෙනස් කරගන්න වෙනවා. ඒත් එච්චර දුකක් විදින්න ඕන නැ, එන error එක ignore කරාම හරි.

    මේක තමයි මම නම් දන්න Drivers හැදිල්ල. ඒත් ගොඩක් අය නම් කරන්නෙ මේ වැඩේ කරන්න අමාරුයි Drivers හදන්න වෙනව කියලා කරන ඇන්දිල්ල.

    එහෙම කරලා ඉතින් දෙතුන්දාහක් කඩාගන්න පුලුවන් :D :D :D :D ;ඬ්

    උබ කරන්නේ Drivers හදන එක නෙවෙයි Driver එක Install කරන්න කලින් Compatibility Check කරන කොටස අයින් කරන එකයි :yes:
    ඕක හැබැයි එච්චර හොද වැඩක් නම් නෙවෙයි මචං :dull:

    අපිට ඔය Device වලට Drivers හදන්න බැහැ මොකද අපි දන්නේ නැහැ නේ ඒවගේ ඇතුලේ වැඩ කරන විදිහ ඒ විස්තර ඒ ඒ company වල secrets නේ
    කඩ කාරය නම් අමු බොරුවක් කරනවා වගේ :angry:
     
    :yes::yes::yes::yes::yes::yes: