පරිගණක ක්රීඩා සින්හලෙන්
පරිගණක ක්රීඩා සින්හලෙන්
පරිගණක ක්රීඩා සින්හලෙන් කියන මගෙ අලුත්ම බ්ලොග් එකට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා. මම හිතනවා ඔයාලා මගේ ඩයරියට ආවා වගේම මෙකටත් නිතර නිතර එවි කියලා. ඒ වගේම මේකේ තියෙන අඩු පාඩු පෙන්නලා දෙයි කියලා.
ගොඩක් අය කිව්වා මේක බ්ලොග් එකක් විදිහට නොකර community එකක් වගේ හැමොටම පොස්ට් කරන්න පුලුවන් වෙන forum එකක් විදිහට කරන්න කියලා. එත් මම එක කරන හැටි දන්නේ නැති නිසා මම මේ විදියට බ්ලොග් එකක් විදියට පටන් ගත්තා.
මම හිතනවා එයාලා මා එක්ක තරහා නෑ කියලා මේ විදියට පටන් ගත්තා කියලා