පරිගණක ක්‍රීඩා සින්හලෙන්

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    පරිගණක ක්‍රීඩා සින්හලෙන්

    පරිගණක ක්‍රීඩා සින්හලෙන්

    පරිගණක ක්‍රීඩා සින්හලෙන් කියන මගෙ අලුත්ම බ්ලොග් එකට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා. මම හිතනවා ඔයාලා මගේ ඩයරියට ආවා වගේම මෙකටත් නිතර නිතර එවි කියලා. ඒ වගේම මේකේ තියෙන අඩු පාඩු පෙන්නලා දෙයි කියලා.

    ගොඩක් අය කිව්වා මේක බ්ලොග් එකක් විදිහට නොකර community එකක් වගේ හැමොටම පොස්ට් කරන්න පුලුවන් වෙන forum එකක් විදිහට කරන්න කියලා. එත් මම එක කරන හැටි දන්නේ නැති නිසා මම මේ විදියට බ්ලොග් එකක් විදියට පටන් ගත්තා.

    මම හිතනවා එයාලා මා එක්ක තරහා නෑ කියලා මේ විදියට පටන් ගත්තා කියලා

     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ස්තුතිය.

    මම මේ බ්ලොග් එක පටන් ගන්න වෙලාවෙදි මේ කට්ටියව ඉතාමත් ආදරයෙන් මතක් කරන්න ඔනෙ...

    Rockyz - ඔයා තමා මට මෙ අදහස දුන්නේ. එත් ඔයා කිව්වෙ ඉන්ග්ලිශ් බ්ලොග් එකක් කරන්න කියලා එත් සින්හල බ්ලොග් එකක් මම පටන් ගත්තේ එහෙම බ්ලොග් එකක් මම දන්න විදියට තිබ්බෙ නැති නිසා..

    පොතේ ගුරා - මම මේ කරන වැඩේ ගැන මුලින්ම කිව්වෙ එයාට.. එයා තමා මට කිව්වෙ එහෙම එකක් පටන් ගත්තොත් එයගෙ සයිට් එකට වගෙ හොදට කට්ටිය බලයි කියලා

    Malith - ඔයා තමා මට ටොරන්ට්ස් ලින්ක්ස් හොයලා දෙන්නෙ. තැන්ක්ස්

    Ravi - ඔයා තමා සමහරක් ගේම්ස් ගැන විස්තර කිව්වේ.

    Malindu - මේකේ දාන ගෙම්ස් වල පින්තුර හොයලා මට ලොකු උදව්වක් කරන්නේ එක මම ඉහලින් කියන්න ඔනෙ...

    මේ අය තමා මට මුලින්ම මෙක ලියන්න පටන් ගන්න කොට මතක් උනෙ.. මෙ අයට අමතරව

    RockyZ - මට දැන් තියෙන ඇදුම හොයලා දුන්නා. බොහොම ස්තුතියි
    DragonD - මම මුලදි දැනන් හිටියේ නැහැ ඔයා මේ විදියෙ බ්ලොග් එකක් කරනවා කියලා එත් මට මෙක පටන් ගන්න උදව් කරා ස්තුතියි

    මෙයට අමතරව නම් කියන්න බැරිඋන ගොඩක් අය ඉන්නවා. එ අය අමනාප වෙන්න එපා නම් කිව්වෙ නෑ කියලා. ඒ වගේම මට වචනයකින් පවා උදව් කරපු හැමොම අයට මම මෙක ස්තුති කරන්න අවස්තාවක් කරගන්නවා
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    වර්ගීකරනය

    මම මේකේ දාන ගේම්ස් පහත ආකාරයට වර්ගීකරනයකට ලක් කරන්න හිතන් ඉන්නවා

    ක්‍රියාදාම , චරිතාන්ග , ස්පොර්ට්ස් , උපක්‍රමික , රේසින් , ඇඩ්වෙන්චර් , රහස් පරීක්ශක

    ආදි ලෙස වර්ගීකරනයක් කරන්න හිතන් ඉන්නවා
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    හැරි පොටර් 5

    හැරි පොටර් 5

    300px-Harry_Potter_OotP_game_cover.jpg


    ඔන්න හැරි පොටර් පිස්සන්ට (මම වගේ අයට )තමා මෙක.ගොඩක් අය කියන්නේ මේ Harry Potter ගේම්ස් ඔක්කොම තියෙන්නෙ පොඩි ලමයිට කියලා එත් මම හිතන්නේ ගොඩක් අය මේ ගෙම් ගහනවා කියලා. Harry Potter 5 කතාව කෙටියෙන් කියනවා නම් ..... නැහැ මේක මම කියන්න ඔනෙ නැහැ මොකද ඔනෙම කෙනෙක් ෆිල්ම් එක බලලා ඇතිනේ.

    එකේ කතාවම තමා තියෙන්නෙ. පොඩ්ඩක් 5%ක් විතර වෙනසක් තියෙනවා.
    ෆිල්ම් එක බැලුවේ නැතත් ගේම් එක නම් ගහන්න පුලුවන්. පොඩ්ඩක් විතර කම්මැළි ගතියක් තියෙනවා. මම හිතන විදියට නම් එක ඇතිවෙන්නේ ගෙම් එක ගහන්න එන මූඩ් එක අනුවයි

    ඇත්තම කියනවා නම් මම මේක 4 පාරක් ගහලා තමා 100% ක් ඉවර කරේ..
    (මොකද මෙක ලැබුන දවස් වල වෙන ගේම් එකක් තිබ්බෙත් නැහෑ )

    මෙක ගහන්න නම් අඩුම තරමෙ

    Intel Pentium 4 1.2 GHz ප්‍රොසෙසර් එකක්
    512 මෙගා බයිට් රැම් එකක්
    2.5 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
    64 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

    ඕනි වෙනව.

    නිශ්පාදන විස්තර

    හදල තියෙන්නෙ - Electronic Arts
    ESRB වර්ගීකරනය -Everyone
    වෙබ් පිටුව තමා - http://harrypotter.ea.com
    වර්ගය - Action , Adventure

    ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට් එක

    මිනිනොවා
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,266
    437
    83
    cgtech.lk
    maxxiz6 said:
    හැරි පොටර් 5

    300px-Harry_Potter_OotP_game_cover.jpg


    ඔන්න හැරි පොටර් පිස්සන්ට (මම වගේ අයට )තමා මෙක.ගොඩක් අය කියන්නේ මේ Harry Potter ගේම්ස් ඔක්කොම තියෙන්නෙ පොඩි ලමයිට කියලා එත් මම හිතන්නේ ගොඩක් අය මේ ගෙම් ගහනවා කියලා. Harry Potter 5 කතාව කෙටියෙන් කියනවා නම් ..... නැහැ මේක මම කියන්න ඔනෙ නැහැ මොකද ඔනෙම කෙනෙක් ෆිල්ම් එක බලලා ඇතිනේ.

    එකේ කතාවම තමා තියෙන්නෙ. පොඩ්ඩක් 5%ක් විතර වෙනසක් තියෙනවා.
    ෆිල්ම් එක බැලුවේ නැතත් ගේම් එක නම් ගහන්න පුලුවන්. පොඩ්ඩක් විතර කම්මැළි ගතියක් තියෙනවා. මම හිතන විදියට නම් එක ඇතිවෙන්නේ ගෙම් එක ගහන්න එන මූඩ් එක අනුවයි

    ඇත්තම කියනවා නම් මම මේක 4 පාරක් ගහලා තමා 100% ක් ඉවර කරේ..
    (මොකද මෙක ලැබුන දවස් වල වෙන ගේම් එකක් තිබ්බෙත් නැහෑ )

    මෙක ගහන්න නම් අඩුම තරමෙ

    Intel Pentium 4 1.2 GHz ප්‍රොසෙසර් එකක්
    512 මෙගා බයිට් රැම් එකක්
    2.5 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
    64 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

    ඕනි වෙනව.

    නිශ්පාදන විස්තර

    හදල තියෙන්නෙ - Electronic Arts
    ESRB වර්ගීකරනය -Everyone
    වෙබ් පිටුව තමා - http://harrypotter.ea.com
    වර්ගය - Action , Adventure

    ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට් එක

    මිනිනොවා


    Meka iwara kala:yes:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    amila_90210 said:
    :eek: හොඳ වැඩ කරන්නැතුව නැතුව හොර වැඩ කරත්දි හොඳයි කියන්නද ;)
    ah dan oka adinna epa mokada me hoda hithin karana ekak ;)

    blog eke kamethinam post ekak danna (comont ekak) thawama sindiyata danna bari una ada danna inne