පරිගණක දගයෝ (Crash Zone) TV Series සිංහල සබ්
ඉතින් මමත් ඒ බ්‍රොගේ ටීවී සීරිස් එක පන දාගෙන ඒ දවස්වල ඩයලොග් පැය 2කින් බා ගත්තා.ඒ තරමට ම ආස නිසා

ඉතින් මන් හිතුවා ඒ ටීවී සීරිස් එකේ සීසන් 01 ට විතරක් සිංහලෙන් sub ටික හදන්න

කොටස් 13ට මම ම තමා TIMELINE අලුතින් ගහගෙන SUB හැදුවේ,මොකද ENGLISH SUB FILE එකක් ඉන්ටර්නෙට් එකේ බෙහෙතකටවත් හොයාගන්න හම්බුනේ නැති නිසා

මගේ අම්මෝ තියන අමාරුව
හෙනම කට්ටක් සින්හල sub එකක් අලුතින්ම TIMELINE ගහගෙන හදනවා කියන එක
ඉතින් ඔන්න අවසාන ප්‍රතිපලය අද අන්තර්ජංජාලයට දැම්මා

ඕනි අය පහලින් බා ගන්න..
https://goo.gl/ozPgFX
[ Extract කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් pixelzonedvd කියලා දෙන්න ]
පට්ට විදිහට මුල්ම sub කොටස් වල වැරදි ඇති

කොහොම හරි දන්න විදිහට වැඩේ කරලා IDX SUB Format එකට ගැහුවා සබ් ටික

VLC Player,KM Player වලින් හොදට මේ sub වැඩ කරනවා

TAG එකක් දෙකක් දැම්මට sub එකට අව්ලක් වෙන්න නැති වෙන්න දැම්මේ

මේ ටීවී සීරිස් එක UPLOAD කරපු අයියාටත් ස්තුති වේවා!! අය නම් මන් sub හදන්නේ නැ

ටික කාලෙකෙට කලින් එළකිරියේ අයියා කෙනෙක් ජාතික එකේ ගියපු Crash Zone (පරිගණක දගයෝ) ටීවී සීරිස් එක DOWNLOAD කරගන්න දුන්නා මතකද?මතක නැති අය පහල ලින්ක් එක බලන්න 
http://www.elakiri.com/forum/showthread.php?t=1600164

!!