පරිගණක බාසාවක් ඉගෙන්න ගන්න ලේසිම විදිය

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම!!

    අලුත් අවුරුද්දෙ ප්ලෑන් එකට අලුත් programming language එකක් ඉගෙන ගන්න හිතාගෙන ඉන්න අයටයි , දන්න ලැන්වේජ් එක improve කරගන්න හිතාගෙන ඉන්නව අයටයි මම පාවිච්චි කරන වැඩ පිළිවෙල ගුරුමුෂ්ටියක් නැතුව බෙදාගන්න හිතාගෙන තමා මේ ලිපිය ලිව්වෙ.FB පෝස්ට් එකක් තමා ලිව්වෙ ඒත් ඒහෙම ලියල බැලුවම කියවන්න එපා වෙනව. ඒක නිසා medium එකට දාල ලින්ක් එක පහලින් දැම්ම.

    https://cutt.ly/0jy3cNO
    මේක කියවල මතක් කරල මෙන්න මේ Form එකත් පුරවල තියන්න.

    https://forms.gle/TqMbmgd6Z8HmUAuY6

    ලැබෙන ප්‍රතිචාර අනුව මේ මාසෙ ඉවර වෙන්න කලින් free webinar එකක් කරන්න හිතාගෙන ඉන්නව. දිනය සහ වේලාව ලැබෙන ප්‍රතිචාර අනුව දැනුම් දෙන්නන්. කලින් එකට ගොඩක් අයට සහභාගි වෙන්න බැරි උනාට මේක පුරවන ඔක්කොටම එන්න පුළුවන් විදියක් හදල කියන්නන්.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Wish u the same mcn :love: :love: :love:
    ස්තූතියි මචන්ල


    Design Patterns කරපන්කො. එකෙක් කරන්නෙ නෑ :P
    ඕකත් මේ වගේම තමා පොටක් පාදගත්තොත් ගොඩ දාගන්න පුළුවන්. මම බලන්නන් මේ වගේ එකක් ලියන්න වැඩේට සපෝට් එකක් වෙන්න.