https://elakiri.com/threads/නව්රන්ග...්-බෙදපු-අයට-වැඩ-වරදියි.1953729/#post-25689710
මේ thread එක, post ටික දැක්කම තමයි මේ ගැන අහලා බලන්න හිතුනේ.
Computer එකක් භාවිතා කරනකොට නීතියට අනුව, නියම විදියට, හරිම විදියට භාවිතා කරන්නේ කොහොමද?
OS එක ගත්තාම, Ubuntu, Linux Mint වගේ Freeware OS එකක් පාවිච්චි කරනවා කියලා හිතමු.
Software පාවිච්චි කරන්නෙත් Freeware විතරයි කියලා හිතමු.
එතකොට ඒක භාවිතා කරන හරිම විදිය මොකක්ද?
ඒවාගේ එකක් අනිත් අයට බෙදාහැරියට කමක් නැද්ද?
(මුදලට නෙවෙයි, කවුරුහරි ඉල්ලාගෙන ආවොත් OS එකේ ISO file එක pendrive එකකට දාලා දෙනවා වගේ)
අර Free License එක print කරලා තියාගන්න ඕනේද?
ගොඩක් වෙලාවට software එකත් එක්ක එන zip file වල license එක text file එකක් විදියට එනවානේ.
ඒක තියෙන්නම ඕනේද භාවිතා කරන කෙනා ළඟ?
අපි හිතමු computer shop එකක් කියලා. Freeware OS, softwares විකුණන්න තහනම්නේ.
හැබැයි install කරලා දීලා, එයාලගේ යන කාලයට සාධාරණ මුදලක් අය කරනවා. ඒක වැරදිද?
Youtube එකේ තියන official විදියට release කළ (අයිතිකරුවන්ම Youtube එකට දාපු) music video, tutorials වගේ දේවල් HDD එකේ තියන එක වැරදිද?
මේවගේ Freeware ඒවා පවා භාවිතා කරන හරිම විදිය මොකක්ද?
මේවා check කරන්න ගෙවල්වල එන්නේ නෑ තමයි, ඒත් කරන හරිම විදිය ගැන අදහස් කියමු බලන්න.