පරිගණක භාවිතය හා නීතිය

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    https://elakiri.com/threads/නව්රන්ග...්-බෙදපු-අයට-වැඩ-වරදියි.1953729/#post-25689710
    මේ thread එක, post ටික දැක්කම තමයි මේ ගැන අහලා බලන්න හිතුනේ.

    Computer එකක් භාවිතා කරනකොට නීතියට අනුව, නියම විදියට, හරිම විදියට භාවිතා කරන්නේ කොහොමද?

    OS එක ගත්තාම, Ubuntu, Linux Mint වගේ Freeware OS එකක් පාවිච්චි කරනවා කියලා හිතමු.
    Software පාවිච්චි කරන්නෙත් Freeware විතරයි කියලා හිතමු.
    එතකොට ඒක භාවිතා කරන හරිම විදිය මොකක්ද?
    ඒවාගේ එකක් අනිත් අයට බෙදාහැරියට කමක් නැද්ද?
    (මුදලට නෙවෙයි, කවුරුහරි ඉල්ලාගෙන ආවොත් OS එකේ ISO file එක pendrive එකකට දාලා දෙනවා වගේ)

    අර Free License එක print කරලා තියාගන්න ඕනේද?
    ගොඩක් වෙලාවට software එකත් එක්ක එන zip file වල license එක text file එකක් විදියට එනවානේ.
    ඒක තියෙන්නම ඕනේද භාවිතා කරන කෙනා ළඟ?

    අපි හිතමු computer shop එකක් කියලා. Freeware OS, softwares විකුණන්න තහනම්නේ.
    හැබැයි install කරලා දීලා, එයාලගේ යන කාලයට සාධාරණ මුදලක් අය කරනවා. ඒක වැරදිද?

    Youtube එකේ තියන official විදියට release කළ (අයිතිකරුවන්ම Youtube එකට දාපු) music video, tutorials වගේ දේවල් HDD එකේ තියන එක වැරදිද?

    මේවගේ Freeware ඒවා පවා භාවිතා කරන හරිම විදිය මොකක්ද?
    මේවා check කරන්න ගෙවල්වල එන්නේ නෑ තමයි, ඒත් කරන හරිම විදිය ගැන අදහස් කියමු බලන්න.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ෆ්‍රිවෙයා බෙදාහරින්න පුලුවන් නීතියකින් එහෙම අවුලක් නෑ.

    නෑ ඕනි නෑ. ලයිසන්ස්.ටෙක්ස්ට් එක තියෙන්න ඕනා

    ඔව් විකුණන්න බෑ දාල දෙන එකටයි ගෙවන්නේ කියලා කස්ටමර්ට කියල ගත්තනම් හරි.

    මියුසික් හැන නම් දන්නෙ නෑ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ෆ්‍රිවෙයා බෙදාහරින්න පුලුවන් නීතියකින් එහෙම අවුලක් නෑ.

    නෑ ඕනි නෑ. ලයිසන්ස්.ටෙක්ස්ට් එක තියෙන්න ඕනා

    ඔව් විකුණන්න බෑ දාල දෙන එකටයි ගෙවන්නේ කියලා කස්ටමර්ට කියල ගත්තනම් හරි.

    මියුසික් හැන නම් දන්නෙ නෑ


    meka hari.u igena gena kattak kalane eka karanne rent gewagen.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම පොදු නීතියක් නෑ. සොෆ්ට්වෙයා එක හදන මිනිස්සු තමයි නීති පනවන්නෙ. නීතියට අනුව කරනවනම් ඔයා විකුණන හැම සොෆ්ට්වෙයා එකකම license එක කියවලා ඒකේ තියන විදියට කරන්න ඕනෙ.

    උදාහරණයක් විදියට

    https://ubuntu.com/licensing URL එකට ගියොත් එතන තියනවා මේ වගේ දේවල්

    Must allow redistribution. Your right to sell or give away the software alone, or as part of an aggregate software distribution, is important because:

    You, the user, must be able to pass on any software you have received from Ubuntu in either source code or compiled form.

    While Ubuntu will not charge licence fees for this distribution, you might want to charge to print Ubuntu CDs, or create your own customised versions of Ubuntu which you sell, and should have the freedom to do so.

    Must not require royalty payments or any other fee for redistribution or modification

    ඔයාට ඒ කියල තියන විදියට කරන්න පුලුවන් කිසි ප්‍රශ්ණයක් නෑ. ඒ කියන්නෙ ඕනෙම software එකක distribute කරන්න අවසර දීල තියනවනම් distribute කරන්න පුලුවන්. සමහර software වල සමහර components තියනවානම් distribute කරන්න තහනම් කියලා ඒවා නැතුව distribute කරන්න පුලුවන් ටික විතරක් distribute කරන්න පුලුවන්.

    වින්ඩෝස් වල trial එකක් ඉන්ස්ටෝල් කරල දෙන්න කිසි බාධාවක් නෑ. ඔයාගෙ කස්ටමර් හරිවිදියට කම්පියුටර් එකක් අරගෙන නම් එයා ලඟ original windows dvd එකක් තියෙන්න ඕනෙ. එතකොට ඔයාට මේ ප්‍රශ්ණ නෑ. සර්විස් එක කරලා සල්ලි ගන්න විතරයි තියෙන්නෙ. ක්‍රැක් කරන්න යන්න එපා. වෙනස් කරපු කොපි විකුණන්නත් එපා. iso විකුණන්න, බෙදාහරින්නත් එපා. ඒ setup කරන pc එකේ oem key එකක් තිබිල තියනවනම් ඒක recover කරලා දෙන්න. නැතනම් කස්ටමර්ට කියන්න key එකක් අරගෙන දාගන්න කියල. හරි විදියනම් ඒ අදාල වැඩේට iso එක download කරලා වැඩේ ඉවර උනාට පස්සෙ ඒක අයින් කරන්න ඕනෙ. ඔයාට windows10 download කරන්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් media creation tool එක. අනිත් එක mac එකකින් ගිහින් කෙලින්ම iso එක download කරන එක. දැන් නම් නීති වෙනස් වෙලාද දන්නෙ නෑ. shop එකක් කරන කෙනෙක් ඕවා කරන්න කලින් Terms of Use අනිවාර්යෙන් කියවලා බලන්න ඕනෙ.

    youtube video එහෙම තියාගන්න එක ගැන කිව්වොත් youtube Terms of Service වල තියනවා මෙහෙම

    https://www.youtube.com/static?template=terms

    access, reproduce, download, distribute, transmit, broadcast, display, sell, license, alter, modify or otherwise use any part of the Service or any Content except: (a) as expressly authorized by the Service; or (b) with prior written permission from YouTube and, if applicable, the respective rights holders;

    youtube එකේම download button එකක් තිබිල ඒකෙන් download කරොත් හෝ වීඩියෝ එකේ අයිතිකාරයාගේ ලිඛිත අවසරය මත ඇරෙන්න download කරන්න බෑ කියල තමා කියන්නෙ.

    සින්දු ගත්තත් original cd/cassette/dvd සල්ලි දීලා අරගෙන අහන්න පුලුවන්. ඒ ඇරෙන්න ඒවා කොපි කරන්න, රිප් කරන්න, බෙදාහරින්න බෑ. ඔයා ඇප්ස්ටෝර් එකකින් සල්ලි දීලා ගත්ත එකක් ඒ ඩිවයිස් එකේම හරි අනුමත කරන වෙන ඩිවසිස් එකක විතරක් තියාගන්න පුලුවන්. එතනින් එහාට ඒක කොපි කරන්නවත් තව එක්කෙනෙක්ට දෙන්නවත් බෑ. නැත්තම් සින්දුවේ අයිතිකාරයගේ අවසරේ තියෙන්න ඕනෙ.