නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,995
    113
    34
    Kalutara
    පරිස්සම් වෙලා හිටපල්ලා එන්තරවාසි ගෙදරට එවයි. :lol: :lol: :lol:


    JPIW4My.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    නිකන් බෙදන එකෙයි සල්ලිවලට බෙදන එකටයි නීති වෙනස් ද ඒ කියන්නෙ

    නෑහ් නිකං බෙදද්දි එක්ස්පෝස් වෙන්නෙ නෑනෙ. කවුරුහරි ටොරන්ට් වගේ අප් කළොත් කොහොමද හොයන්නෙ
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ඔය course එකේ හොරට paypal හදල රටවල් දෙකක් , ලෝකයේ ප්‍රදාන මුල්‍ය ගනුදෙනු කරන ආයතනක් රවට්ටන්න කියලා දෙනවා නේ ?? :lol:
    ඕකම ඇති මූ ට නඩුවක් දාන්න ..
    sirawatama bn. math kiyanna hitiye. :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය course එකේ හොරට paypal හදල රටවල් දෙකක් , ලෝකයේ ප්‍රදාන මුල්‍ය ගනුදෙනු කරන ආයතනක් රවට්ටන්න කියලා දෙනවා නේ ?? :lol:
    ඕකම ඇති මූ ට නඩුවක් දාන්න ..
    ඕක අර FB පෝස්ට් එකට කමෙන්ට් කරපන්කෝ
    ආසයි මහජනයගෙ රියැක්ශන් බලන්න