පරිගණක සගරාව

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    පරිගණක සගරාව කියවන්න කැමති උන් වරෙව් , මමනම් කියවන්න අස සගරාවක් මචන් ලා !
    සගරාවේ ඩිගිටල් copy තියෙන අය මෙතන share කරන්න ගොඩක් අයට වැදගත් වෙයි!!!!
    :cool:
     
    Last edited:

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මචං ඩිජිටල් කොපි ෂෙයා කරලා ඒකත් කාබාසිනියා කරලා දාන්න එපා. ඒක විතරයි දැන් තියන එකම ප්‍රින්ටඩ් මැගසින් එක. නිකං දෙන්න ගියොත් ඒකත් නැති වෙනවා.
     
    • Like
    Reactions: ^Buddhika^

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මචං ඩිජිටල් කොපි ෂෙයා කරලා ඒකත් කාබාසිනියා කරලා දාන්න එපා. ඒක විතරයි දැන් තියන එකම ප්‍රින්ටඩ් මැගසින් එක. නිකං දෙන්න ගියොත් ඒකත් නැති වෙනවා.

    :yes: