පරිගනකයක් මිලදී ගැනීමට....

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    පරිගනකයක් මිලදී ගැනීමට....

    මට 80-90 කට ඩෙස්ක්ටොප් පරිගනකයක් ගන්න ඕනි
    කොතනින්ද ගන්න හොඳ?
    මම දන්න එකම තැන barclays විතරයි.

    මේ ගානට
    i5 2.4+ , 4GB DDR3 , 500 HHD , 19" , 5k~casing තියෙන එකක් ගන්න පුලුවන් නේද?
    Graphic cards ගැන නම් ලොකුම දැනුමක් මට නෑ.මම හිතාගෙන ඉන්නෙ 15 කට විතර තියෙන එකක් ගන්න.
    සයිට් එකක් තියෙනවා ග්‍රැෆික් කාඩ් 2ක් කම්පෙයා කරල බලන්න පුලුවන්
    [www.hwcompare.com]
    මම කරන්න ඕකෙන් මගෙ පරන එකත් එක්ක කම්පෙයා කරල බලන එක.
    හික්z

    මොන වගේ ස්පෙක්ස් තියෙන එකක් කොතනකින්ද ගන්න ඕනි?
     

    Hashan_silva

    Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    Barclays lagen gaththata kamak ne, repairs awama eke nawathinna wey, mamath issara gaththe barclays thama, eth warrenty claim karanna giyama puduma kattak tama, kematinam kala balapan...:no:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    3dflagsfawm.gif

    ...අභිමානවත් නිදහසක්...

    fsvT.jpeg