පරිගනක වැඩ්ඩෝ එන්න හෙල්ප් එකක් ඔනේ?
Help
මගේ PC එක ඊයේ පෙරෙදා ඉදන් shoutdown කරට off wවෙන්නෙ නෑ නේ, අයෙම aouto start වෙනවා, හැබැයි dispaly එන්නේ නෑ, power එක ගලවලා අයේ on කරහම තමයි අයේ dispaly එන්නේ, මොකක්ද අව්ල? win 7 තියෙන්නේ, ram එකත් පිහදාලා ගැහුවා.