පරිණාමය ගැන

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    කරුණාකරලා වැදගත් අදහස් පලකරන්න කියලා ඉල්ලාසිටිනවා.

    evolution.png

    පරිණාමය පිලිබද චාල්ස් ඩාවින්ගේ තොරතුරු තියෙනවානම් මෙතන පලකරන්න. පරිණාමය ගැන අපි හැමෝම දන්නවනේ. මට දැනගන්න අවශ්‍ය මේ පරිණාමය කියනදේ නොනවත්වා සිදුවෙනවානම් වදුරාගෙන් මිනිසා බවට පරිණාමය වෙලා මිනිසා පරිණාමය වෙන්නේ කොතනටද කියන එක. අපි පිටසක්වල ජීවීන් කියලා කියන්නේ ඒ වගේ මිනිසාට කලින් පරිණාමය උන අනාගතේ සිටින මිනිසුන්ද?? නැතිනම් මිනිසා සුපිරි මිනිසුන් බවට පරිණාමය වෙයිද?? මේ ගැටලුවට ඔබගේ වටිනා අදහස් ඉදිරිපත්කරන්න:oo::oo::oo::oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මන් හිතන්නේ සුපිරි මිනිස්සු වෙයි කියල :rolleyes: , දැන් කාලේ පොඩි එවුන් phone එකක් ලැප් එකක් operate කරනවා බලන් ඉදල උනුත් ඒකම කරනවා :nerd: ඉස්සර අපි පොඩි කාලේ ඕවාත් එක්ක වැඩ කරනවා තියා හිතාගන්නවත් බෑ :yes:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63

    බොහොම ස්තූති නමුත් අනාගත මානවයා ගැන ඒවායේ සදහනක් නෑ නේද?? දැන් ඉන්න මානවයා හැමදේම තාක්ශණයට බාරදීලා ඉන්න නිසා පරිණාමය වෙන්න දෙයක් නෑ. හොද මොලයක් තියෙන කෙනෙක් මොකක් හරි දෙයක් හොයාගත්තොත් අපේ අය ඒක පස්සේ යනවා මිසක් අලුත් දෙයක් නෑනේ ඉතින් පරිණාමය ආපස්සට යයිද??

    මන් හිතන්නේ සුපිරි මිනිස්සු වෙයි කියල :rolleyes: , දැන් කාලේ පොඩි එවුන් phone එකක් ලැප් එකක් operate කරනවා බලන් ඉදල උනුත් ඒකම කරනවා :nerd: ඉස්සර අපි පොඩි කාලේ ඕවාත් එක්ක වැඩ කරනවා තියා හිතාගන්නවත් බෑ :yes:

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මේ යන විදිහට තව අවුරුදු 500ක් පෘතුවියේ ඉන්න බෑ. ලොකු ව්‍යසනයක් ඇවිල්ලා මහ පොලවට දරාගන්න බැරි සංවර්ධනය අඩාල උනොත් තව ටික කාලයක් අල්ලන් ඉන්න පුළුවන් වෙයි.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :yes::yes: