කරුණාකරලා වැදගත් අදහස් පලකරන්න කියලා ඉල්ලාසිටිනවා.
පරිණාමය පිලිබද චාල්ස් ඩාවින්ගේ තොරතුරු තියෙනවානම් මෙතන පලකරන්න. පරිණාමය ගැන අපි හැමෝම දන්නවනේ. මට දැනගන්න අවශ්‍ය මේ පරිණාමය කියනදේ නොනවත්වා සිදුවෙනවානම් වදුරාගෙන් මිනිසා බවට පරිණාමය වෙලා මිනිසා පරිණාමය වෙන්නේ කොතනටද කියන එක. අපි පිටසක්වල ජීවීන් කියලා කියන්නේ ඒ වගේ මිනිසාට කලින් පරිණාමය උන අනාගතේ සිටින මිනිසුන්ද?? නැතිනම් මිනිසා සුපිරි මිනිසුන් බවට පරිණාමය වෙයිද?? මේ ගැටලුවට ඔබගේ වටිනා අදහස් ඉදිරිපත්කරන්න

, දැන් කාලේ පොඩි එවුන් phone එකක් ලැප් එකක් operate කරනවා බලන් ඉදල උනුත් ඒකම කරනවා
ඉස්සර අපි පොඩි කාලේ ඕවාත් එක්ක වැඩ කරනවා තියා හිතාගන්නවත් බෑ 