පරිණාමවාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:baffled: හින්ට් ඇරියේ නෑ බොල :baffled:

ඇයි උඹත් තනිකඩව ඉන්නද කල්පනාව. :oo:

මොන කල්පනාද :D මම තනිකඩව ඉඳල අඩු වයසින් මැරිල යන්නත් සැලසුම් කරල ඉවරයි :D
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    :baffled: හින්ට් ඇරියේ නෑ බොල :baffled:

    ඇයි උඹත් තනිකඩව ඉන්නද කල්පනාව. :oo:

    මමනං තනිකඩව ඉන්නෙ කරන්ඩ දෙයක් නැති නිසා.. පුලුවන් කමක් තිබුණනං කෙල්ලෙක්ව වඩාගෙනමයි ඉන්ඩ ආස..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මොන කල්පනාද :D මම තනිකඩව ඉඳල අඩු වයසින් මැරිල යන්නත් සැලසුම් කරල ඉවරයි :D

    මැරෙන විදියත් උඹ සැලසුම් කරලද බං තියෙන්නෙ...
    මං හිතුවෙ විහිලුවට කියන්නෙ කියල
    මට මැරෙන්ඩ පුලුවන්. මං වෙනුවෙන් දුක් වෙන අය ගැන හිතනකොට වාවන්නෙ නෑ බං.
    මට කවුරුත් නැතුව ගිය දවසට මාත් මැරිල යනවනං හොඳයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    දන්නේ නෑ මොකක්හරි වෙයි නෙ. එන විදිහකට බලන්න ඕනේ

    ආ.. ඒ කියන්නෙ එච්චර අවුලක් නෑ.. ජොබ් එකක් කරල කසාදයකුත් බඳියි.. :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරෙන විදියත් උඹ සැලසුම් කරලද බං තියෙන්නෙ...
    මං හිතුවෙ විහිලුවට කියන්නෙ කියල
    මට මැරෙන්ඩ පුලුවන්. මං වෙනුවෙන් දුක් වෙන අය ගැන හිතනකොට වාවන්නෙ නෑ බං.
    මට කවුරුත් නැතුව ගිය දවසට මාත් මැරිල යනවනං හොඳයි

    :yes: නාකි වෙනකං නං කොහෙත්ම ඉන්නෑ අංශභාගෙ හැදිල එකතැන් වෙලා කුණු වෙන්න බෑ :no: දුර්වල වෙන්න කලිං මැරෙන්න ඕනෙ :yes: මට නං කවුරු දුක් වුනත් අවුලක් නෑ ඔය හැම ටික දවසයි මැරිච්ච දවසෙ අඬන්නෙ මල කෙනා නැතුව තව පැයක්වත් ජීවත් වෙන්න බෑ වගේ. තුන් මාසෙ යද්දි බණ ගේයි දානෙ ගේයි පාටියක් වගේ කිසි ගානක් නෑ :) අපි මලත් ඔච්චර තමා බං කිසිම කෙනෙක් ඔය හිතං ඉන්න තරම් වැදගත් නෑ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන කල්පනාද :D මම තනිකඩව ඉඳල අඩු වයසින් මැරිල යන්නත් සැලසුම් කරල ඉවරයි :D
    බලපන්කො ඉතින් මොලේ තියෙන උන් ළමයි නොහදා මැරිලා යනවා අනික් උන් අවුරුදු දාසය දහ අටේ ඉඳන් පැටව ගහනවා :baffled:

    ඉතින් මේ ලෝකෙට හරියයිද මම අහන්නේ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    බලපන්කො ඉතින් මොලේ තියෙන උන් ළමයි නොහදා මැරිලා යනවා අනික් උන් අවුරුදු දාසය දහ අටේ ඉඳන් පැටව ගහනවා :baffled:

    ඉතින් මේ ලෝකෙට හරියයිද මම අහන්නේ :baffled:

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    :yes: නාකි වෙනකං නං කොහෙත්ම ඉන්නෑ අංශභාගෙ හැදිල එකතැන් වෙලා කුණු වෙන්න බෑ :no: දුර්වල වෙන්න කලිං මැරෙන්න ඕනෙ :yes: මට නං කවුරු දුක් වුනත් අවුලක් නෑ ඔය හැම ටික දවසයි මැරිච්ච දවසෙ අඬන්නෙ මල කෙනා නැතුව තව පැයක්වත් ජීවත් වෙන්න බෑ වගේ. තුන් මාසෙ යද්දි බණ ගේයි දානෙ ගේයි පාටියක් වගේ කිසි ගානක් නෑ :) අපි මලත් ඔච්චර තමා බං කිසිම කෙනෙක් ඔය හිතං ඉන්න තරම් වැදගත් නෑ :)

    ඇයි බං පවුලෙ අය... අම්ම තාත්ත :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලපන්කො ඉතින් මොලේ තියෙන උන් ළමයි නොහදා මැරිලා යනවා අනික් උන් අවුරුදු දාසය දහ අටේ ඉඳන් පැටව ගහනවා :baffled:

    ඉතින් මේ ලෝකෙට හරියයිද මම අහන්නේ :baffled:

    අගේට හිටියි ලමයි හදල :sorry: ඊට පස්සෙ උන් ඉගෙන ගෙන ඉවර වෙනකං මැරෙන්න බෑ මලොත් උන් අනාත වෙනව :(
    ඊට පස්සෙ උන්ට බඳිනකං මැරෙන්න බෑ එහෙම වුනොත් එතනත් ප්‍රශ්න :(
    ඊට පස්සෙ උන් බැඳල ලමයි හදාගත්තාම මුනුබුරෝ බලාගන්න වෙනව උන් ලොකු වෙනකං මැරෙන්න බෑ :(
    ඊට පස්සෙ දන්නෙම නෑ 70 කිට්ටු වෙලා පුපුරනව නහරක් ඊට පස්සෙ හරි නැගිටගන්නවත් බෑ පුටුවක් උඩට වෙලා හෙල්ලෙන්නැතුව ඉඳන් එක තැන කුණු වෙන්න ඕනෙ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බං පවුලෙ අය... අම්ම තාත්ත :confused:

    උඹ හිතනවද ලමෙක් මැරුන කියල අම්ම තාත්ත මැරෙයි කියල ? :D පිස්සුද බං ඒ දුක මැරුණ අලුත :yes: නිකං හෙන අසීලාචාරයි වගේ පෙනුනට අපිත් ඔච්චර තමා බං :( අම්ම තාත්ත මැරුණ අලුත දුක් වෙයි ඊට පස්සෙ ගානක්වත් නෑ :( ඕක තමා තිත්ත ඇත්ත :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ.. ඒ කියන්නෙ එච්චර අවුලක් නෑ.. ජොබ් එකක් කරල කසාදයකුත් බඳියි.. :cool:
    අවුලක් නෑ කියන්න මට එහෙම උවමනාවක් නෑ බන් ඒකයි වෙලා තියෙන්නේ :baffled: අනික් උන් වගේ ගාල කඩාගෙන දුවන්න ආසාවක් නෑ එක එක ඒවා පස්සේ, ඔය තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්නවා ඉතින්.

    දැන් ඉන්න ගෑනු එහෙම උන්ට කැමති නෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අගේට හිටියි ලමයි හදල :sorry: ඊට පස්සෙ උන් ඉගෙන ගෙන ඉවර වෙනකං මැරෙන්න බෑ මලොත් උන් අනාත වෙනව :(
    ඊට පස්සෙ උන්ට බඳිනකං මැරෙන්න බෑ එහෙම වුනොත් එතනත් ප්‍රශ්න :(
    ඊට පස්සෙ උන් බැඳල ලමයි හදාගත්තාම මුනුබුරෝ බලාගන්න වෙනව උන් ලොකු වෙනකං මැරෙන්න බෑ :(
    ඊට පස්සෙ දන්නෙම නෑ 70 කිට්ටු වෙලා පුපුරනව නහරක් ඊට පස්සෙ හරි නැගිටගන්නවත් බෑ පුටුවක් උඩට වෙලා හෙල්ලෙන්නැතුව ඉඳන් එක තැන කුණු වෙන්න ඕනෙ :(
    ඒක නං ඇත්ත තමා :(

    හැබැයි පවුල් වෙන එකේ හොඳ පැතිත් තියෙනව එකෙක් වගේ හදාගෙන ෂේප් එකේ හිටියට ලොකු කරදරයක් නෑ නෙ