හින්ට් ඇරියේ නෑ බොල
![]()
ඇයි උඹත් තනිකඩව ඉන්නද කල්පනාව.![]()
මොන කල්පනාද
මම තනිකඩව ඉඳල අඩු වයසින් මැරිල යන්නත් සැලසුම් කරල ඉවරයි 
හින්ට් ඇරියේ නෑ බොල
![]()
ඇයි උඹත් තනිකඩව ඉන්නද කල්පනාව.![]()
මම තනිකඩව ඉඳල අඩු වයසින් මැරිල යන්නත් සැලසුම් කරල ඉවරයි 
හින්ට් ඇරියේ නෑ බොල
![]()
ඇයි උඹත් තනිකඩව ඉන්නද කල්පනාව.![]()
මොන කල්පනාදමම තනිකඩව ඉඳල අඩු වයසින් මැරිල යන්නත් සැලසුම් කරල ඉවරයි
![]()
දන්නේ නෑ මොකක්හරි වෙයි නෙ. එන විදිහකට බලන්න ඕනේ

මැරෙන විදියත් උඹ සැලසුම් කරලද බං තියෙන්නෙ...
මං හිතුවෙ විහිලුවට කියන්නෙ කියල
මට මැරෙන්ඩ පුලුවන්. මං වෙනුවෙන් දුක් වෙන අය ගැන හිතනකොට වාවන්නෙ නෑ බං.
මට කවුරුත් නැතුව ගිය දවසට මාත් මැරිල යනවනං හොඳයි
නාකි වෙනකං නං කොහෙත්ම ඉන්නෑ අංශභාගෙ හැදිල එකතැන් වෙලා කුණු වෙන්න බෑ
දුර්වල වෙන්න කලිං මැරෙන්න ඕනෙ
මට නං කවුරු දුක් වුනත් අවුලක් නෑ ඔය හැම ටික දවසයි මැරිච්ච දවසෙ අඬන්නෙ මල කෙනා නැතුව තව පැයක්වත් ජීවත් වෙන්න බෑ වගේ. තුන් මාසෙ යද්දි බණ ගේයි දානෙ ගේයි පාටියක් වගේ කිසි ගානක් නෑ
අපි මලත් ඔච්චර තමා බං කිසිම කෙනෙක් ඔය හිතං ඉන්න තරම් වැදගත් නෑ 
බලපන්කො ඉතින් මොලේ තියෙන උන් ළමයි නොහදා මැරිලා යනවා අනික් උන් අවුරුදු දාසය දහ අටේ ඉඳන් පැටව ගහනවාමොන කල්පනාදමම තනිකඩව ඉඳල අඩු වයසින් මැරිල යන්නත් සැලසුම් කරල ඉවරයි
![]()
බලපන්කො ඉතින් මොලේ තියෙන උන් ළමයි නොහදා මැරිලා යනවා අනික් උන් අවුරුදු දාසය දහ අටේ ඉඳන් පැටව ගහනවා![]()
ඉතින් මේ ලෝකෙට හරියයිද මම අහන්නේ![]()

නාකි වෙනකං නං කොහෙත්ම ඉන්නෑ අංශභාගෙ හැදිල එකතැන් වෙලා කුණු වෙන්න බෑ
දුර්වල වෙන්න කලිං මැරෙන්න ඕනෙ
මට නං කවුරු දුක් වුනත් අවුලක් නෑ ඔය හැම ටික දවසයි මැරිච්ච දවසෙ අඬන්නෙ මල කෙනා නැතුව තව පැයක්වත් ජීවත් වෙන්න බෑ වගේ. තුන් මාසෙ යද්දි බණ ගේයි දානෙ ගේයි පාටියක් වගේ කිසි ගානක් නෑ
අපි මලත් ඔච්චර තමා බං කිසිම කෙනෙක් ඔය හිතං ඉන්න තරම් වැදගත් නෑ
![]()

බලපන්කො ඉතින් මොලේ තියෙන උන් ළමයි නොහදා මැරිලා යනවා අනික් උන් අවුරුදු දාසය දහ අටේ ඉඳන් පැටව ගහනවා![]()
ඉතින් මේ ලෝකෙට හරියයිද මම අහන්නේ![]()
ඊට පස්සෙ උන් ඉගෙන ගෙන ඉවර වෙනකං මැරෙන්න බෑ මලොත් උන් අනාත වෙනව 

ඇයි බං පවුලෙ අය... අම්ම තාත්ත![]()
පිස්සුද බං ඒ දුක මැරුණ අලුත
නිකං හෙන අසීලාචාරයි වගේ පෙනුනට අපිත් ඔච්චර තමා බං
අම්ම තාත්ත මැරුණ අලුත දුක් වෙයි ඊට පස්සෙ ගානක්වත් නෑ
ඕක තමා තිත්ත ඇත්ත 
අවුලක් නෑ කියන්න මට එහෙම උවමනාවක් නෑ බන් ඒකයි වෙලා තියෙන්නේආ.. ඒ කියන්නෙ එච්චර අවුලක් නෑ.. ජොබ් එකක් කරල කසාදයකුත් බඳියි..![]()
අනික් උන් වගේ ගාල කඩාගෙන දුවන්න ආසාවක් නෑ එක එක ඒවා පස්සේ, ඔය තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්නවා ඉතින්.ඒක නං ඇත්ත තමාඅගේට හිටියි ලමයි හදලඊට පස්සෙ උන් ඉගෙන ගෙන ඉවර වෙනකං මැරෙන්න බෑ මලොත් උන් අනාත වෙනව
ඊට පස්සෙ උන්ට බඳිනකං මැරෙන්න බෑ එහෙම වුනොත් එතනත් ප්රශ්න
ඊට පස්සෙ උන් බැඳල ලමයි හදාගත්තාම මුනුබුරෝ බලාගන්න වෙනව උන් ලොකු වෙනකං මැරෙන්න බෑ
ඊට පස්සෙ දන්නෙම නෑ 70 කිට්ටු වෙලා පුපුරනව නහරක් ඊට පස්සෙ හරි නැගිටගන්නවත් බෑ පුටුවක් උඩට වෙලා හෙල්ලෙන්නැතුව ඉඳන් එක තැන කුණු වෙන්න ඕනෙ