පරිප්පු කිලෝ එක රුපියල් 800යි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කිලෝ එක රුපියල් 800යි

    අද මාකට් එකට ගියාකිලෝ එක රුපියල් 800කට ගිහින්.මෙහෙම ගියොත් මුන්ට තුනෙන් දෙක තියා තුනෙන් එකවත් ෂුවර් නෑ.තියෙන තුනත් නැති වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: rusaku

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අද මාකට් එකට ගියා.පරිප්පු කිලෝ එක රුපියල් 800කට ගිහින්.මෙහෙම ගියොත් මුන්ට තුනෙන් දෙක තියා තුනෙන් එකවත් ෂුවර් නෑ.තියෙන තුනත් නැති වෙයි.

    :D:D:D:Dඔව් අපි යහපාලනේ දවස්වල ඉස්මුරුත්තාව හැදෙන්න කාලානේ බන් ඉන්නේ...
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,469
    5,575
    113
    අද මාකට් එකට ගියා.පරිප්පු කිලෝ එක රුපියල් 800කට ගිහින්.මෙහෙම ගියොත් මුන්ට තුනෙන් දෙක තියා තුනෙන් එකවත් ෂුවර් නෑ.තියෙන තුනත් නැති වෙයි.
    koheda bn :shocked:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අද මාකට් එකට ගියාකිලෝ එක රුපියල් 800කට ගිහින්.මෙහෙම ගියොත් මුන්ට තුනෙන් දෙක තියා තුනෙන් එකවත් ෂුවර් නෑ.තියෙන තුනත් නැති වෙයි.

    ඉරාජ්, චින්ති, භාතිය, කමලනාත් විරුවා, ඕශදි මැඩම්ල වැඩකරන අපේ විරුවා එක්ක එකතු වෙලා බඩු මිල බස්සයි. :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බඩු නම් ඉතිං ගණන් අඩුවෙන රටක් මේ ලෝකෙ නෑ.ඒකට හරියන්න මිනිස්සුන්ගෙ අාර්ථිකේ ශක්තිමත් කරන ඵකයි අාණ්ඩුවකින් විය යුත්තෙ.

    ඉරාජ්, චින්ති, භාතිය, කමලනාත් විරුවා, ඕශදි මැඩම්ල වැඩකරන අපේ විරුවා එක්ක එකතු වෙලා බඩු මිල බස්සයි. :D

    UNP+JVP දින්නහම උඹට නිකන් කන්න දෙයි බලන් හිටපං.:lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉරාජ්, චින්ති, භාතිය, කමලනාත් විරුවා, ඕශදි මැඩම්ල වැඩකරන අපේ විරුවා එක්ක එකතු වෙලා බඩු මිල බස්සයි. :D

    UNP+JVP දින්නහම උඹට නිකන් කන්න දෙයි බලන් හිටපං.:lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    අද මාකට් එකට ගියාකිලෝ එක රුපියල් 800කට ගිහින්.මෙහෙම ගියොත් මුන්ට තුනෙන් දෙක තියා තුනෙන් එකවත් ෂුවර් නෑ.තියෙන තුනත් නැති වෙයි.

    1000 unath unp ekatai jvp ekatai chande denne ne...:P:P:P:P