පරිප්පු තොග පිටකොටුව

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    පිටකොටුවේ පරිප්පුයි, කරවලයි තොග ගන්න පුළුවන් කොහෙන්ද?

    මිල ගොඩක් අඩුද?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔහොම ගද්දි ගනං ගොඩක් අඩුයිද
    අපේ ගෙදරත් මාර පරිප්පු කෑමක් කන්නෙ මාසෙට පරිප්පු කිලෝ 4ක් විතර කනවා. දවසට එක වේලක් වත් අනිවා පරිප්පු කනවා. ගානට වඩා හැම තිස්සෙම පරිප්පු ගේන එක තමයි කරදරේ. පරිප්පු කිලෝ 50 බෑග් එකක් අරං අවුරුද්දම කන්න බැරිද දන්නෑ :P
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ඔහොම ගද්දි ගනං ගොඩක් අඩුයිද
    අපේ ගෙදරත් මාර පරිප්පු කෑමක් කන්නෙ මාසෙට පරිප්පු කිලෝ 4ක් විතර කනවා. දවසට එක වේලක් වත් අනිවා පරිප්පු කනවා. ගානට වඩා හැම තිස්සෙම පරිප්පු ගේන එක තමයි කරදරේ. පරිප්පු කිලෝ 50 බෑග් එකක් අරං අවුරුද්දම කන්න බැරිද දන්නෑ :P
    parippu walata gullo wahuwoth ithin sorima thamai....
     
    • Sad
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ, චයින ස්ට්‍රීට් එක ක්‍රොස් වෙන හරියෙ තියෙන්නෙ...

    ඩෑම් ස්ට්‍රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
    පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ, චයින ස්ට්‍රීට් එක ක්‍රොස් වෙන හරියෙ තියෙන්නෙ...

    ඩෑම් ස්ට්‍රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
    පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...
    කුළුබඩු තොග ගන්න පුළුවන් තැන් දන්නවද?
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ, චයින ස්ට්‍රීට් එක ක්‍රොස් වෙන හරියෙ තියෙන්නෙ...

    ඩෑම් ස්ට්‍රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
    පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...

    CardBoard box hada ganna place ekak danne nadda?
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ, චයින ස්ට්‍රීට් එක ක්‍රොස් වෙන හරියෙ තියෙන්නෙ...

    ඩෑම් ස්ට්‍රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
    පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...
    මචන් බීඩි මිටියක් ගන්න පුළුවන් කොහෙන්ද.....? හොදම එකෙන්..... :unsure:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ, චයින ස්ට්‍රීට් එක ක්‍රොස් වෙන හරියෙ තියෙන්නෙ...

    ඩෑම් ස්ට්‍රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
    පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...
    :yes:
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කුළුබඩු තොග ගන්න පුළුවන් තැන් දන්නවද?
    ඩෑම් ස්ට්‍රීට් එකේ සයිකල් බඩු තියෙන y හන්දිය පහු කරල, ඉස්සරහ හතරමන් හන්දිය හරියටම ගියාම කඩවල තියෙන්න ඕනෙ... ඒ වගේ බඩු තමයි ඒ හරියෙ තියෙන්නෙ..
    CardBoard box hada ganna place ekak danne nadda?
    හරියටමනං දන්නෙ නෑ.
    චයින ස්ට්‍රීට් තමයි ඔය වගේ බඩු තියෙන්නෙ...
    මැළිබන් ස්ට්‍රීට් එකේ තියෙනව, වෙඩින් කාඩ්, කේක් පෙට්ටි හදන තැන්නං ඒ හරියෙත් ටිකක් රවුමක් ගහල බලන්න...
    මචන් බීඩි මිටියක් ගන්න පුළුවන් කොහෙන්ද.....? හොදම එකෙන්..... :unsure:
    අරළියගහ මන්දිරේට ගියොත් ගන්න පුලුවන්...
    එතන ඉස්සරහ ඉන්නව කාකි සූට් ඇඳගත්ත මාමල දෙන්නෙක්... බීඩිය උරන්න දෙනවද කියල අහල බලන්නකො...
     
    • Love
    Reactions: Vitamin K and NRTG