parippu walata gullo wahuwoth ithin sorima thamai....ඔහොම ගද්දි ගනං ගොඩක් අඩුයිද
අපේ ගෙදරත් මාර පරිප්පු කෑමක් කන්නෙ මාසෙට පරිප්පු කිලෝ 4ක් විතර කනවා. දවසට එක වේලක් වත් අනිවා පරිප්පු කනවා. ගානට වඩා හැම තිස්සෙම පරිප්පු ගේන එක තමයි කරදරේ. පරිප්පු කිලෝ 50 බෑග් එකක් අරං අවුරුද්දම කන්න බැරිද දන්නෑ![]()
ඔවුනේ එහෙම එකකුත් තියනවාparippu walata gullo wahuwoth ithin sorima thamai....
P.m එකක් දැම්මා පොඩ්ඩක් බලන්නParippu thiyenawa
Ranjitha Traders - 4th cross street (ape bossge)
Senora Traders - 5th cross street (bossge mamage)
Stemo Traders - 5th cross street (bossge mamage)
කුළුබඩු තොග ගන්න පුළුවන් තැන් දන්නවද?කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්රීට් එකේ, චයින ස්ට්රීට් එක ක්රොස් වෙන හරියෙ තියෙන්නෙ...
ඩෑම් ස්ට්රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...
කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්රීට් එකේ, චයින ස්ට්රීට් එක ක්රොස් වෙන හරියෙ තියෙන්නෙ...
ඩෑම් ස්ට්රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...
මචන් බීඩි මිටියක් ගන්න පුළුවන් කොහෙන්ද.....? හොදම එකෙන්.....කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්රීට් එකේ, චයින ස්ට්රීට් එක ක්රොස් වෙන හරියෙ තියෙන්නෙ...
ඩෑම් ස්ට්රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...
Umbalakada kiyadaParippu thiyenawa
Ranjitha Traders - 4th cross street (ape bossge)
Senora Traders - 5th cross street (bossge mamage)
Stemo Traders - 5th cross street (bossge mamage)
Maliban streetCardBoard box hada ganna place ekak danne nadda?
කරෝලනං බෑන්ක්ශෝල් ස්ට්රීට් එකේ, චයින ස්ට්රීට් එක ක්රොස් වෙන හරියෙ තියෙන්නෙ...
ඩෑම් ස්ට්රීට් එක හරියෙ පොල්තෙල් එහෙම තියෙනව තොග...
පරිප්පුනං හරියටම දන්නෙ නෑ තියෙන තැන්...

ඩෑම් ස්ට්රීට් එකේ සයිකල් බඩු තියෙන y හන්දිය පහු කරල, ඉස්සරහ හතරමන් හන්දිය හරියටම ගියාම කඩවල තියෙන්න ඕනෙ... ඒ වගේ බඩු තමයි ඒ හරියෙ තියෙන්නෙ..කුළුබඩු තොග ගන්න පුළුවන් තැන් දන්නවද?
හරියටමනං දන්නෙ නෑ.CardBoard box hada ganna place ekak danne nadda?
අරළියගහ මන්දිරේට ගියොත් ගන්න පුලුවන්...මචන් බීඩි මිටියක් ගන්න පුළුවන් කොහෙන්ද.....? හොදම එකෙන්.....![]()