පරිප්පු ලන්කාවේ වගාකරමු

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මධ්‍යම කඳුකර ප්‍රදේශවල ස්වාභාවිකවම කහ පරිප්පු පැල හැදිලා තියෙනවා දැකලා තියෙනවා දැනට අවුරුදු 15කට පෙර
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ලංකාවේ පරිප්පු වැවෙන්නේ නැහැ. ලංකාවේ research institutes කිහිපයකින්ම පරිප්පු වගාව සම්බන්දව researches කරලා තියෙනවා. ඒවා සාර්ථක වෙලා නැහැ. ලංකාවේ කිසිම ප්‍රදේශයක ඒ සඳහා අවශ්‍ය ප්‍රශස්ත day and night temperature difference එක නැහැ. ඕනෙම පැලයකට තියෙනවා ඒවායේ growth and development එකට අවශ්‍ය climatic requirements. ඒවා ලැබුනේ නැත්තන් එක stage එකකින් පස්සේ ඒ ගහ තව දුරටත් හැදෙන්නේ නෑ.
    youtube එකේ හරියට බොරු videos තියෙනවා එක එක බීජ germinate කරලා පෙන්නන. බීජයක් germinate උන පලියට ඒ පැල සාර්ථකව වර්ධනය වෙලා ඵලදාවක් ලබා දෙනවා කියන්න බැහැ.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93

    :yes::yes: ඔය වීඩියෝකාරයෝ විව්ස් ගන්න ඇටේ පැල කරගන්න තැනට වෙනකන් පෙන්වනවා. පරිප්පු, ඇපල්, කිවි වගේ භෝග වල ඇටේ පැලවෙන තැනින් එහාට වැඩේ පෙන්වන්නේ නෑ. කෘෂිකර්මය, උද්භිද විද්‍යාව ගැන දන්නා අය අන්ද ගන්න බැරි උනාට සමාජයේ විශාල පිරිසක් අන්ද ගන්න පුළුවන්. උන් ඕවා කරලා වැඩේ දෙල් උනාට පස්සේ වීඩියෝ හදපු එකාගේ හත්මුතු පරම්පරාවම සිහි කරනවා. ඒ වෙනවිට වීඩියෝ එක හදපු එකා, උගේ වැඩේ කරගෙන ඉවරයි. මතක ඇතුව මේකෙන් පරිප්පු ගස් හදල හොද අස්වැන්නක් ගත්තොත් අටපට්ටමට කියල, පත්තරේත් දාල නොබෙල් කමිටුවටත් යවන්න. :lol::lol:
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    බලමු නේද වගාකරන්න පුළුවන්ද බැරිද කියලා උතසාහ කරලා දැනටමත් වගා කරලා තියෙන්නෙ පැල ඇවිත් තියෙන්නෙ කෝකටත් මගේ chanel එක subscribe කරලා තියන්න හදිසියෙන් හරීගියොත් බලන්න
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    :yes::yes: ඔය වීඩියෝකාරයෝ විව්ස් ගන්න ඇටේ පැල කරගන්න තැනට වෙනකන් පෙන්වනවා. පරිප්පු, ඇපල්, කිවි වගේ භෝග වල ඇටේ පැලවෙන තැනින් එහාට වැඩේ පෙන්වන්නේ නෑ. කෘෂිකර්මය, උද්භිද විද්‍යාව ගැන දන්නා අය අන්ද ගන්න බැරි උනාට සමාජයේ විශාල පිරිසක් අන්ද ගන්න පුළුවන්. උන් ඕවා කරලා වැඩේ දෙල් උනාට පස්සේ වීඩියෝ හදපු එකාගේ හත්මුතු පරම්පරාවම සිහි කරනවා. ඒ වෙනවිට වීඩියෝ එක හදපු එකා, උගේ වැඩේ කරගෙන ඉවරයි. මතක ඇතුව මේකෙන් පරිප්පු ගස් හදල හොද අස්වැන්නක් ගත්තොත් අටපට්ටමට කියල, පත්තරේත් දාල නොබෙල් කමිටුවටත් යවන්න. :lol::lol:
    සිරාවට බලමු නේද අටපට්ට දාන්නවත් වවන්න බැරි දේවල් වවල තියනවා ඇපල් කහ දොඩම් අපල් ගසනම් මීටර් 1.5m විතර උසයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ පරිප්පු වැවෙන්නේ නැහැ. ලංකාවේ research institutes කිහිපයකින්ම පරිප්පු වගාව සම්බන්දව researches කරලා තියෙනවා. ඒවා සාර්ථක වෙලා නැහැ. ලංකාවේ කිසිම ප්‍රදේශයක ඒ සඳහා අවශ්‍ය ප්‍රශස්ත day and night temperature difference එක නැහැ. ඕනෙම පැලයකට තියෙනවා ඒවායේ growth and development එකට අවශ්‍ය climatic requirements. ඒවා ලැබුනේ නැත්තන් එක stage එකකින් පස්සේ ඒ ගහ තව දුරටත් හැදෙන්නේ නෑ.
    youtube එකේ හරියට බොරු videos තියෙනවා එක එක බීජ germinate කරලා පෙන්නන. බීජයක් germinate උන පලියට ඒ පැල සාර්ථකව වර්ධනය වෙලා ඵලදාවක් ලබා දෙනවා කියන්න බැහැ.
    ඉන්දියාවේ හදනවනේ ඉතිං. :oo: ලංකාවෙයි ඉන්දියාවෙයි දේශගුනේ එච්චර වෙනසක් නෑ නේද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo

    ඒ පාර මගුලක් කියනවා
    එතකොට ඉන්දියාවෙ තියනවා කාන්තාර වගේ පැති වල ඉදන් හිම වැටෙන පැති වෙනකන් ඕනම ක්ලයිමේට් එකක්
    ලංකාවෙ එහෙම තියනවද බන්

    ඔන්න දකුණු ඉන්දියාවෙ වගේ නම් ටිකක් ලංකාවට ආසන්න ක්ලයිමේට් එකක් තියනවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    :yes::yes: ඔය වීඩියෝකාරයෝ විව්ස් ගන්න ඇටේ පැල කරගන්න තැනට වෙනකන් පෙන්වනවා. පරිප්පු, ඇපල්, කිවි වගේ භෝග වල ඇටේ පැලවෙන තැනින් එහාට වැඩේ පෙන්වන්නේ නෑ. කෘෂිකර්මය, උද්භිද විද්‍යාව ගැන දන්නා අය අන්ද ගන්න බැරි උනාට සමාජයේ විශාල පිරිසක් අන්ද ගන්න පුළුවන්. උන් ඕවා කරලා වැඩේ දෙල් උනාට පස්සේ වීඩියෝ හදපු එකාගේ හත්මුතු පරම්පරාවම සිහි කරනවා. ඒ වෙනවිට වීඩියෝ එක හදපු එකා, උගේ වැඩේ කරගෙන ඉවරයි. මතක ඇතුව මේකෙන් පරිප්පු ගස් හදල හොද අස්වැන්නක් ගත්තොත් අටපට්ටමට කියල, පත්තරේත් දාල නොබෙල් කමිටුවටත් යවන්න. :lol::lol:
    apple nan wawenawa bn. ape thaththa kiuwa issara apple wauwa kiyala wathu wala. eka kohomahari ain karala. ita passe me lagadi man video ekak dakka kohehari thanaka apple waththak wawala thiyanawa. ekath oya research karana thanakma thama. hodata ged hadila thibuna meka balapuwahama therei

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    oya full ata tiyena parippu hoyanna amarui. baaga tikak damma ewa pala una balamu loku weida kiyala

    උතසාහ කරලා බලන්න ඔනි බන් හරි ගියොත් අටපට්ට මට දාන්න බැරිය
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    apple nan wawenawa bn. ape thaththa kiuwa issara apple wauwa kiyala wathu wala. eka kohomahari ain karala. ita passe me lagadi man video ekak dakka kohehari thanaka apple waththak wawala thiyanawa. ekath oya research karana thanakma thama. hodata ged hadila thibuna meka balapuwahama therei

    මමත් වවලා තියනවා ඇපල් ගහක් 1.5m විතර උසයි සාරවත්ව හැදෙනව පෝර පොඩ්ඩක් ඔනි වැඩිපුර
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    apple nan wawenawa bn. ape thaththa kiuwa issara apple wauwa kiyala wathu wala. eka kohomahari ain karala. ita passe me lagadi man video ekak dakka kohehari thanaka apple waththak wawala thiyanawa. ekath oya research karana thanakma thama. hodata ged hadila thibuna meka balapuwahama therei

    දැන් ඇපල් වර්ග තියනවා ලෝකෙ ඕනම පැත්තක වැවෙන විදියට හයිබ්‍රිඩ් කරලා/selective bread කරලා හදපුවා, දකුණු අප්‍රිකාවෙ හරි නයිජීරියාවෙ හරි කමර්ශලි ඇපල් වවනවා
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    දැන් ඇපල් වර්ග තියනවා ලෝකෙ ඕනම පැත්තක වැවෙන විදියට හයිබ්‍රිඩ් කරලා/selective bread කරලා හදපුවා, දකුණු අප්‍රිකාවෙ හරි නයිජීරියාවෙ හරි කමර්ශලි ඇපල් වවනවා
    ඔනි මගුලක් හැදෙනව බන් අපේ රත්තරන් පොලොවෙ ආදරේයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි රටක් හැටියට පරිප්පු කන්න පටන් ගත්තේ කොයි කාලේද ?

    රජකාලේ,අඩුම යටත් විජිත යුගයේදී වත් පරිප්පු කෑමට ගත්තා කියල අහල නෑනේ.....

    :confused::confused::confused:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    අපි රටක් හැටියට පරිප්පු කන්න පටන් ගත්තේ කොයි කාලේද ?

    රජකාලේ,අඩුම යටත් විජිත යුගයේදී වත් පරිප්පු කෑමට ගත්තා කියල අහල නෑනේ.....

    :confused::confused::confused:

    අන්න ඒක හොයාගත්තොත් අටපට්ටමට කියහන්. :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,023
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    කුසිකර්මෙ ඉහල තැනක කෙනෙක් කියනව දැක්ක ලංකාවෙ පරිප්පු වගා කරන්ඩ බෑලු ඒ වෙනුවට මුංඇට පරිප්පු වගේ හදාන කාහල්ල කියල. :oo: