පරිප්පු වෙනුවට බඩ ඉරිගු කන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    118850236_325728918770533_5372959653488022662_n.jpg

    ඌට පුළුවන් විදායටනෙ රට හදන්නෙ ඉතින්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඌ කියලා තියෙන්නේ බඩ ඉරිගු බඩ ඉරිඟු විදිහට කන්න කියලා. හොදි හදන්න බැ කියලා ඌ දන්නවානේ බං.
    For an instance, වාහනයක් උස්සන්න jack එක ගහනවා වෙනුවට ගලක් පාවිච්චි කරන්න කිව්වහම උබලා ගල වාහනය යටින් තියලා ගල jack එක වගේ ඉස්සෙන කල් ගලට පොල්ලක් තියලා උඩට පල්ලෙහාට jack එක වගේ ලීවර් කරන්නෙ නෑනේ?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පරිප්පු කිව්වම මයිසූර් පරිප්පු විතරක් මතක් වෙන එක නේ ප්‍රශ්නේ
    කොල්ලු කියල ඇට වර්ගයක් තියෙනවා , ඒක උයන්න පුළුවන්. එහෙම නැත්නම් මුං ඇට දෙපියලි කරලා උයන්න පුළුවන් .

    බඩ ඉරිඟු වලින් පරිප්පු උයන්න පුලුවන්ද දන්නේ නෑ . ඒත් ඉරිඟු බත් වගේ කෑම හදන්න පුළුවන්.
    ඕක කරල පිටින් කන්න ඕනෙමයි කියලා එකකුත් නෑනේ .

    මං මේ උද්ධික සුද්ද කරනවා නෙමෙයි . හැබැයි පොර අනුරාධපුරේ නිසා අපි නොදන්න කෑම ජාති කාලා තියෙන්න පුළුවන්.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,125
    113
    Maha Gon katha ban Mun kiyanne... Eka ekata Kanna One dei , Epa dei Kiyala wadak tiyenawada ban, Samahara un Samahara Kema Kanna Kamathi, Samahara un ewa Kanna Akamathi. Hama Ekama Ekama De kanne na ne Loke... Pissu yakku. Mun Kiyanna Oneda Apita Bada Irigu kanna kiyala. Apita One nan Kanawa, Naththan Kanne na. but hama ekama Available tiyenna one one ekekta one deyak kanna. Ethakota thamai Ratak Develop kiyala kiyanna puluwan.
     
    • Like
    Reactions: shenat and niyomax

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,636
    113
    Mother Earth
    මූ ගොන් කතාවක් නෙමෙයි කියන්නෙ. බඩ ඉරිඟු පරිප්පු වගේ හදන්න පුළුවන්. මම maize වලින් හදපු සුප් එකක් බීල තියෙනවා. පට්ට රසයි. තාමත් කටේ රස තියෙනවා වගේ. කොහොමහරි දේශීය කර්මාන්ත නගා සිටුවන එක තමයි කරන්න ඕන. අනික තව එකෙක් මොකකට හරි බැන්න පළියට ඌව අනුගමනය කරල රැල්ලක් ගොඩ නඟන්න දායක වෙන්න එපා. අසාර්ථකයි නම් ඒක නිකන්ම නැවතෙයි.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මූ ඔහොම කියන්නෙ ඉන්දියාවෙන් පරිප්පු ගේන නිසා වෙන්න අැති.ඒ උනාට බයියො පරිප්පු නැතුව බඩ ඉරිඟු කයිද නේහ්.😁😁
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,636
    113
    Mother Earth
    කවුපි වගේ නං හොදි හදන්න පුළුවන් අන්න කෑම පරිප්පු පරාදයි :love:
    ඉතින් කවුපි හදන්න පුළුවන් නම් බඩ ඉරිඟු වලින් හදන්න බැරි ඇයි කියපන්කො.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    කවුපි වගේ නං හොදි හදන්න පුළුවන් අන්න කෑම පරිප්පු පරාදයි :love:

    කව්පි නෙමෙයි උඹ කොල්ලු කාල තියෙනවද?කොල්ලු උයලා මඤ්ඤොක්කා දළු මැල්ලුමයි තොණ්ඩයෝ බැදුමයි කාල බලපං..හම්මේ ඉතිං...😍
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ගොඩක් උන් කොල්ලු උයන්න දන්නෙ නෑ.බණ්ඩාරවෙල වගේ ඉන්න අය තමා හරියටම උයන්නෙ..ටිකක් අමාරු වැඩක් හැබැයි.පරිප්පු වගේ ලේසියෙන් උයන්න බෑ.
    Screenshot_2020-09-09-11-15-55_copy_1041x557_copy_520x278.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බඩ ඉරිගු නිශ්පාදනය කරන ගොවියට ශක්තියක්..තමන්ගෙ දිස්තික්කෙ අස්වැන්න පාර්ලිමේන්තුවට ගේන එක, කතා කරන එක බොහොම හොද දෙයක්, මන්ත්‍රි කෙනෙක්ගෙන් වෙන්ඩ ඕන ඒක තමයි,..හොද දේක වැරදි දැකීම ගොන් කමක්..