Experience/contacts social value wage dewal hamba wenawane bn .business ekak patan ganna inne eth graduate una gaman loku risk ekak ganna baha.mokada demapiyangen loku financial support ekak ganna puluwan aya nemeyi ekapara risk aragena business krnna gihin broke unot
මම දන්නා අයිය කෙනෙක් ඉන්නවා. මිනිහ Degree එකෙන් පස්සේ කුරුඳු බිස්නස් එකට බැස්සා. මිනිහගේ යාලුවෝ තව තව විභාග ලියන අතරේ මිනිහ බයික් එකක් අරන් ගම්වල ඇවිද්දා කුරුඳු එකතු කරන්න. කාලෙකට පස්සේ මිනිහ ලොකු සල්ලි කාරයෙක් උනා. උගේ යාලුවෝ ප්රාදේශීය ලේකම් වගේ තනතුරු වලට ගිහිල්ල. ලගදි දැනගත්ත ලොකු තොග කඩ කිහිපයකත් අයිතිය අර පොරටම කියල. තව Green House දෙකකුත්. මොකද ආධාර බෙදන්න බඩු ලබාදීමේදී අර අයියා සෑහෙන උදවු කරලා. කිසි එකෙකුට ඇඟිල්ලක් දික්කරන්න බෑ නුගතෙක් කියල. ඔය කියන Experience/contacts /social value සේරම මිනිහගේ කකුල් දෙක ළඟ.
