පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං 80 ගනන් වල අපේ පැත්තේ girl කෙනෙක් මරලා rape කරලා.ගමේ
    හැමොම දන්නවාලු මිනිමරැවාව එත් සක්ශි නැති නිසා තවම ඉන්නවා.අපේ තත්තා කිවුවේ.එ දවස් වල dna තක්ශනය එහෙම නැනෙ.
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail

    මම ඕක කිව්වා විතරයි.
    එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
    මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.

    ඔන්න එහෙනම් අපි ගියා..
    ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
    අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
    අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
    දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
    එපාලුනේ..

    අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
    මිනිහා දන්නවාලු...:lol::lol::lol:

    machan ai ban me thread update karanne natte ? eka ekage katha hinada nawattanna epa ban:(:( ayeth karan yamanko ban aurudu ganakata passewath
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මරපු එකාව පොඩි පොඩියට කපන්න ඕනි
    ගෙදර හදන්න ඕනි ඔස්කා මාළු ඉන්න ටැංකි යක්
    පොඩියට කපපුව බ්ලෙන්ඩර් කරලා මාළුන්ට දාන්න ඕනි
    ලොවෙත් හොයල හමාරයි

    Osakala katu kanne na ban :P
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම දන්න පොරක් ඉන්නවා.
    මිනිහා තමයි මම දන්න අයගෙන් මිනීමැරුමක් මේ ලංකාවේ සිරාවටම ප්ලෑන් කරන චරිතේ.
    පොරට වෛද්‍ය අධ්‍යාපනය + DNA පරීක්ෂණ පිළිබඳ දැනුම + පශ්චාත් මරණ පරීක්ෂණ දැනුම + නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ඔප්පු කිරීමේ ක්‍රමය වගේම මැරෙන්න යන එකා හිතන පතන විධියත් මාරම ලස්සනට දන්න එකෙක්.
    කාලයක් දකුණු පළාතේ පාතලයට සම්බන්ධ වෙලා හිටියේ.
    හැබැයි දැන් නම් රටේ එක්තරා බුද්ධි සේවයකට වැඩකරනවා.
    ලංකාවේ වෙන ගොඩක් අපරාධ ස්ථානවලට රහසේම මිනිහව අරන් යනවා.එක එක විධිවලට.
    මට අන්තිමට මුණගැහුනේ දංකොටුවේ සීන් එක වුන තැන.
    මූ සරමකුත් ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතිව රබර් ගහක් යට වාඩිවෙලා ගමේ සීයලා දෙන්නෙක් එක්ක බුලත් විටක් කනවා.
    මට හිනාව නවත්තගන්න බැරි වුනා.
    මරු චරිතේ..:yes::yes:

    jehanda
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේක මම දන්නා සිද්දියක්. කෙටියෙන් කියන්නම්.

    මාතර ඉන්න මනුස්සයෙක් (අජිත් කියමු) ඉස්සරහ ගෙදර එකත් එක්ක වලියක් දාගත්ත ඉඩමේ ආරවුලකට. ඉස්සරහ ගෙදර එක වලියටම අව අජිගේ ගෙදරටම. අජිත් ට මල පැනල කඩුවක් අරගෙන ඇවිල්ල අරුට කෙටුව. අරු එතනම මරුන. තමුන්ගේ තාත්ත මරනවා දුව දැක්ක.

    අජිත් වාහනේ අරගෙන එහෙම්ම අනුරාධපුරේ ගියා. ගිහිල්ල බැංකුවේ ආණ්ඩුවේ බැංකුවක අදුරන කෙනෙක් මාර්ගයෙන් ගිණුමක් විවුර්ත කරා (හරි සල්ලි දැම්ම).

    මිනිහට හැංගිලා හිටිය ටික කාලයක්. පොලිචියෙන් නඩුවක් දැම්ම. දුව අජිත්ට විරුද්දව ඇසින් දුටු සාක්කි. අජිත් හෙමිහිට අදිකරණයට බාර වුන නීති මහතෙක් මාර්ගයෙන්. කාලයක් රිමාන්ඩ් හිටිය. නඩුව දිගටම ඇහුව.

    මෙය අදිකරණයට කිව්වා මම එදා හිටියේ අනුරපුරේ කියල. මහේස්ත්‍රාත් අනුරාධපුරේ බැංකුවේ නිලදාරීන් කැදෙව්වා. බැංකු ලියකියවිලි විස්තර ගත්ත.

    විශ්මය ජනක දේ තමයි මිනි මැරුවේ මාතර උදේ 7 නම් එදාම අනුරාධපුරේ බැංකුවේ ගනුදෙනුවක් වෙලා තියෙනවා උදේ 8 ට. නඩුවෙන් මු නිදහස් කරා. එච්චරයි. සැකයේ වාසිය විත්තියට. ඇසින් දුටු සාක්කි තිබ්බත් වැඩක් නැහැ.

    අරු කරලා තියෙන්නේ බැංකුවේ අදුරන එක මගින් ගිණුම දමපු වෙලාව පොඩ්ඩක් වෙනස් කරලා උදේ 8 කියල. බොහොම සරල plan එකක්.

    (නම් ගම් ස්ථාන මනන්කල්පිතයි)


    :shocked::shocked::shocked: