පරිවර්තන පොතේ නම
මචන්ලා ඉස්සර පොතක් තිබුනා නේ හොල්මන් ගැන . කථා 500 යක්ද කොහේද ඒකේ තිබුනා. ඔක්කොම වගේ පොඩි කථා නමුත් පොඩි කථා බර ගොඩක් තිබුනා ඒ පොතේ. ඒකේ තිබුනේ මැරිච්ච එවුන් නැගිටලා ජීවත් වෙන එවුන්ට කරදර කරන සීන් ටිකක් ගැනයි මේ ඔක්කොම පරිවර්තන කථා.මට නම හරියටම මතක නෑ නමුත් පොත ආවේ දැන් අවුරුදු 6,7 කට කලින් වගේ. පොතේ නම කියන්න පුලුවන් කාටද?