පරිසමාප්ත පරිණත ජනනායකයා - රනිල් වික්‍රමස
සිව් දශකයක මහත්මා දේශපාලකයා හෙවත් පරිසමාප්ත පරිණත ජනනායකයා
ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍ය ධුරය දරා සදාචාරාත්මක වෘත්තීය දේශපාලනයේ තමන්ට හිමි සුදුසුම තැන නියෝජනය කරන වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත දේශපාලන දිවිය වයස දශක 4කට අධිකය.
පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි.
http://goo.gl/tP2F7O