මම 6 වසරෙදි බීපු හුත්තෙක් හප්පල තාත්තගෙ කකුලක් කපල අයින් කරා 

Kari ponnayo bn inne, math ammath ekka bike eke yaddi issarahin bus ekak awa thawa bus ekak overtake karan. Uta overtake krgnna bari una. Mn bike eka nawatthala bohoma amarun nawatthagtthe. Bus eka lagin giyeAsitha Indika නොච්චියාගමදී සිදුවූ බිහිසුණු බස් අනතුරකින් කතකට දිවි අහිමි වේ..
________
අද (30) දහවල් නොච්චියාගම - පුත්තලම මාර්ගයේ නොච්චියාගම නගර මධ්‍යයේ B.O.C අසලදී රියදුරා විසින් ඉතා අපරික්ෂාකාරීව හා තරගකාරීව ධාවනය කළ සුඛෝපභෝගී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුපැදිකරු ( කාන්තාවක ) එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව යතුරුපැදිකරු තුවාල ලබා තිබුණා.
අනතුරට මුහුණ පෑ අඹුසැමි යුවල ( අනුරාධපුරය ) රාජාංගණය යාය 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 34 වන බව සදහන් වනවා.
ඔවුන් තම යතුරුපැදියෙන් නොච්චියාගම නගරය වෙතට යන අතරතුරදී අධික වේගයකින් පැමිණි සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථය වේගයත් සමඟ රියැදුරාට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් යතුරුපැදියේ ගැටීමත් සමඟ පසුපැදිකරු ( කාන්තාව ) මාර්ගය දෙසට ඇදවැටීමෙන් බස් රථයට හසුව අනතුරට ලක්ව තිබුණා.
අනතුරින් ජීවිතක්ෂයට පත් කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සිදුවූ බස්රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කටයුතු සිදුකෙරේ.
රූපරාමු / ඡායාරූප අයිතිය හා ස්තූතිය!
( මුල් හිමිකරුවන් සතුවේ )
DJ. Man & Dushan L Semasinghe
& Priyantha Suranga & Ishara Bandara & Sadiya & Pvd Prakashraj
Accident prevention 1st
බස් සක්කිලි නම් සාපයක් බන්.උබලට අපිට උනත් පාරක යද්දි කොයි වෙලාවේ ඇනලා මරයිද දන්නෑ.ලංකාවේ හික්මීමක් ඇත්තෙම නැති සෙට් එක තමා බස් එලවන පොන්න හැත්ත.මුන්ව බස් වලට දාද්දි ලොකු training එකක් දීලා දාන්න ඕන.
Ammo ow bus ekak overtake karannath bayai.. mun nawattan idaa eka parata side kannadi wath nobala parata danneKari ponnayo bn inne, math ammath ekka bike eke yaddi issarahin bus ekak awa thawa bus ekak overtake karan. Uta overtake krgnna bari una. Mn bike eka nawatthala bohoma amarun nawatthagtthe. Bus eka lagin giye![]()
කොහොමද බන් මෙහෙම වෙලා තියෙන්නෙ? විස්තරයක් දන්නව නම් කියපන්.
වැඩක් නෑ බන් ඔය පොන්නයෝ ගැන කියලා.ඔය නූගත් උන් හදන්නත් බෑ.අපි පුලුවන් තරම් පරිස්සම් වෙලා යන එක තමා හොදම වැඩේ.Kari ponnayo bn inne, math ammath ekka bike eke yaddi issarahin bus ekak awa thawa bus ekak overtake karan. Uta overtake krgnna bari una. Mn bike eka nawatthala bohoma amarun nawatthagtthe. Bus eka lagin giye![]()