පරිස්සමින් පාරෙ යමල්ලා කලුවනේ

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Mage deyyane ara kollage amma neda ara oluwa nathuwa marila inne. Mata nam hithagnnwth be e kollage manasika thathwe 🥺🥺
     
    • Like
    Reactions: Ysa Karu

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Asitha Indika නොච්චියාගමදී සිදුවූ බිහිසුණු බස් අනතුරකින් කතකට දිවි අහිමි වේ..
    ________🏳️

    අද (30) දහවල් නොච්චියාගම - පුත්තලම මාර්ගයේ නොච්චියාගම නගර මධ්‍යයේ B.O.C අසලදී රියදුරා විසින් ඉතා අපරික්ෂාකාරීව හා තරගකාරීව ධාවනය කළ සුඛෝපභෝගී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුපැදිකරු ( කාන්තාවක ) එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව යතුරුපැදිකරු තුවාල ලබා තිබුණා.

    අනතුරට මුහුණ පෑ අඹුසැමි යුවල ( අනුරාධපුරය ) රාජාංගණය යාය 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

    මියගිය කාන්තාව වයස අවුරුදු 34 වන බව සදහන් වනවා.

    ඔවුන් තම යතුරුපැදියෙන් නොච්චියාගම නගරය වෙතට යන අතරතුරදී අධික වේගයකින් පැමිණි සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථය වේගයත් සමඟ රියැදුරාට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් යතුරුපැදියේ ගැටීමත් සමඟ පසුපැදිකරු ( කාන්තාව ) මාර්ගය දෙසට ඇදවැටීමෙන් බස් රථයට හසුව අනතුරට ලක්ව තිබුණා.

    අනතුරින් ජීවිතක්ෂයට පත් කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා නොච්චියාගම රෝ‍හලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සිදුවූ බස්රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කටයුතු සිදුකෙරේ.

    රූපරාමු / ඡායාරූප අයිතිය හා ස්තූතිය!
    ( මුල් හිමිකරුවන් සතුවේ )

    DJ. Man & Dushan L Semasinghe
    & Priyantha Suranga & Ishara Bandara & Sadiya & Pvd Prakashraj

    Accident prevention 1st ✔️🏳️

    බස් සක්කිලි නම් සාපයක් බන්.උබලට අපිට උනත් පාරක යද්දි කොයි වෙලාවේ ඇනලා මරයිද දන්නෑ.ලංකාවේ හික්මීමක් ඇත්තෙම නැති සෙට් එක තමා බස් එලවන පොන්න හැත්ත.මුන්ව බස් වලට දාද්දි ලොකු training එකක් දීලා දාන්න ඕන.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533

    Kari ponnayo bn inne, math ammath ekka bike eke yaddi issarahin bus ekak awa thawa bus ekak overtake karan. Uta overtake krgnna bari una. Mn bike eka nawatthala bohoma amarun nawatthagtthe. Bus eka lagin giye 🤬🤮
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Kari ponnayo bn inne, math ammath ekka bike eke yaddi issarahin bus ekak awa thawa bus ekak overtake karan. Uta overtake krgnna bari una. Mn bike eka nawatthala bohoma amarun nawatthagtthe. Bus eka lagin giye 🤬🤮
    වැඩක් නෑ බන් ඔය පොන්නයෝ ගැන කියලා.ඔය නූගත් උන් හදන්නත් බෑ.අපි පුලුවන් තරම් පරිස්සම් වෙලා යන එක තමා හොදම වැඩේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,182
    113
    umblata mathakada dan na dan awuru 10ta wtra klin kellek ohoma acciden wela bike eka maruna ammage oluwa aran ammawa berala denna kiyla giya video ekak. eda hitha gaththa ammawa bike eke ekka ynne na kiyala.adatath ammawa bike eke ekka gihin na
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    අද (30) දහවල් නොච්චියාගම - පුත්තලම මාර්ගයේ නොච්චියාගම නගර මධ්‍යයේ B.O.C අසලදී රියදුරා විසින් ඉතා අපරික්ෂාකාරීව හා තරගකාරීව ධාවනය කළ සුඛෝපභෝගී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුපැදිකරු ( කාන්තාවක ) එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව යතුරුපැදිකරු තුවාල ලබා තිබුණා.
    අනතුරට මුහුණ පෑ අඹුසැමි යුවල ( අනුරාධපුරය ) රාජාංගණය යාය 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
    මියගිය කාන්තාව වයස අවුරුදු 34 වන බව සදහන් වනවා.
    ඔවුන් තම යතුරුපැදියෙන් නොච්චියාගම නගරය වෙතට යන අතරතුරදී අධික වේගයකින් පැමිණි සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථය වේගයත් සමඟ රියැදුරාට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් යතුරුපැදියේ ගැටීමත් සමඟ පසුපැදිකරු ( කාන්තාව ) මාර්ගය දෙසට ඇදවැටීමෙන් බස් රථයට හසුව අනතුරට ලක්ව තිබුණා.
    අනතුරින් ජීවිතක්ෂයට පත් කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා නොච්චියාගම රෝ‍හලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සිදුවූ බස්රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කටයුතු සිදුකෙරේ.
     
    • Like
    Reactions: ruchira55

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ලංකාවේ ගොඩක් ඩ්‍රයිවර් ලගේ මයින්ඩ් සෙට් අවුල්
    වරදක් පිළිගන්න කැමති නෑ. ඉක්මනට කේන්ති ගන්නවා
    ඔක්කොම දුර යන බස් යන්නේ පාර එයාලගේ වගේ සහ පට්ට ස්පීඩ්
    ගමනක් ගිහින් ගෙදර එනකන් සුවර් කරන්න බෑ
     
    • Like
    Reactions: ruchira55